ඔන්න අපි අද හිටන් රෝස කටු කියෝනව.. මගහැරුණ ටික කාලයක්..
කවි සින්දු ලියද්දි බීට් එකක් ගැන හිතන්න එපා බන්.. හිතට එන දේ ලියපන්.. බීට් එක දාන්නේ සංගීතය කරන එකා..

කියලා කට වරද්දා ගත්තාවත් ද

බීට් එකක් ගැන හිතන්නෑ අයියෙ.. ලියනකොට කොහොමත් ලියවෙන්නේ බීට් එකටමයි..
මට ටෙම්පො වලින් පිට නිසදසක් ලියනවට වඩා ටෙම්පො එකකට සින්දුවක් ලියන එක ලේසි



එහෙමද...

