mokadda ban eken mean venne
ටියුබ් ලයිට් චානක......


මගෙ එක දඬු අඬුවට දාලා දුන්නා පොල් පාරවල් ටිකක්.. වැඩේ ෂේප් වුනා බන්.. පස්සෙ හැඬ්ල් එකක් දානවා...

patta badagini kukulani kanna deyak ehema nadda![]()
කෝ යකෝ ඔයිල් ගැන ත්රෙඩ් එක උඹේ.....?? 
patta badagini kukulani kanna deyak ehema nadda![]()
එල එල පරිස්සමෙං පැදපංඥ 125 බැක් ඉන් ඇක්ෂන් සිංහලූ..තාම ගේ වටේ විතරයි ලයිසන්..
![]()

ඥ 125 බැක් ඉන් ඇක්ෂන් සිංහලූ..තාම ගේ වටේ විතරයි ලයිසන්..
![]()
ඒ උනාට පරිස්සමින් බං.... තවම ටිකක් හොද උනා විතරනේ...... 
MF මුටම ගැලපෙනව බයික් එකේ නොම්බරෙත්![]()


ඥ 125 බැක් ඉන් ඇක්ෂන් සිංහලූ..තාම ගේ වටේ විතරයි ලයිසන්..
![]()
ide එක 1000 කට අඩු කරන්න බැරිද
ටියුන් කරල නෑ දැන් තෙල් බොනව. අද ටියුන් කරගන්න ඕනේ.. ඒත් 1000තමා ගාන ඊට අඩු කලාම පදින්න බෑ බන්.
ඕක 1000 තමා බන් අඩුම දුවන්නේ..ටියුන් කරල නෑ දැන් තෙල් බොනව. අද ටියුන් කරගන්න ඕනේ.. ඒත් 1000තමා ගාන ඊට අඩු කලාම පදින්න බෑ බන්.
![]()


මට නම් වැඩි උනාම පදින්න බැරි. අත ඇරියම අත ඇරිය වගේ තියෙන්න ඕනෙ මම පදින බයික්. නැත්තන් ඔහේ යනවනෙ බන්![]()
නැත්නම් හිටින්න හදනවා.. මගෙ එක යන්න ගන්නෙ rpm 4000 පැන්නම තමා.. ඊට අඩුවෙන් යන්න අමාරුයි බන්. එන්ජිමේ වෙනස හින්දද දන්නෑ. ඒ හින්ද තමා අර බඩා හැමතුඉස්සෙම කියන්නේ මේක රේස් කරන්න ඕනේ කියලා. 