අච්චාරු කියන්නේ..මම කිව්වේ එදා පිටකොටුවෙ ගියා කියලා..එහේ රතු පල්ලිය ගාව අච්චාරු තියන් විකුණනවා.අර ප්ලාස්ටික් පෙට්ටි තියෙන්නේ..මොනාද මන්දා ඒවට කියන්නේ..ඒකෙන් එකක් 150/-. අඹ,දිවුල්,ලොවි,ඇඹරැල්ල,වෙරළු,අන්නාසි ඔක්කොම එකට දාලා දෙනවා..වෙරළු තම්බපුවයි ඉදිච්චයි,අඹ දෙවිදිහකට අච්චාරු හදලා,ඇඹරැල්ලත් එහෙමයි..අම්මෝ රහ..දිවුල් එකනන් කියලා වැඩක් නෑ..![]()

බොට පිස්සුද අක්කේ ඒ කොටුවේ තියෙන අච්චාරු කන්න....... මටනම් දකිද්දීත් අවුල්....... කොහොම හදනවද මොනවා දානවද කවුද දන්නේ....... අනික වාහන දුම, දුවිල්ල මදි නොකියන්න ඔව්වයේ තැවරිලා ඇති....... මොලේ උඩද මන්දා අක්කා වාඩි වෙලා ඉන්නේ......![]()
අනේ පල පල..අපි ඉතින් බොලා වගේ කෝටිපතියොයැ...බොහෝම දුප්පත් අසරණ මිනිස්සු..
![]()

කලින් කියන්න එපාය![]()
කිව්වේ..... නිකන් කම්පැණි පෝසත් කරන්න ඕනා නෑ නෑ..... උපහාර නැති හැම එකාටම මම කෝල් එක කට් කරලා ආයේ ගන්නවා...... 
කිව්වත් වගේ මට එදා ෆෝන් බැක් කවර් හොයන්න ගිහින් එපා උනා කියහන්කෝ කොටුවේ අහන අහන එකේ නෑ බොල. බැරි තැන අහුවෙච්ච එකක් අරන් ඇවිත් ebay order එකක් දැම්මා.![]()
ඔයනන් කියලා තියෙන්නේ මම ගැන වෙන්න බෑ..බොට එදා මම ආපු එක v8 වගේද පෙනුනේ..
![]()
ඒක නම් V8 එකක් ලගවත් තියන්න බැරි දර අටුවක් නේ.....
ඒක කොයි වෙලේ හරි රෝද හතරෙම එක පාර හුලං යයි ඔය බරට...... 
Dawal wela call ekak dennan malli..![]()
කිව්වේ..... නිකන් කම්පැණි පෝසත් කරන්න ඕනා නෑ නෑ..... උපහාර නැති හැම එකාටම මම කෝල් එක කට් කරලා ආයේ ගන්නවා......
![]()


මෙහ්හ් බබාලා දෙන්නට ලැප් දෙකක් අරගෙන දෙන්නකෝ අපේ බඩා මාමිගේ ක්ලියරන්ස් සේල් එකෙන්......


ලොල්..... අයියෝ සල්ලි...... හිටු ඔන්න ඕකාට පේන්න උඹේ ඔක්කොම විස්තර ටික මම දාන්නම්...... 



ලොල්..... අයියෝ සල්ලි...... හිටු ඔන්න ඕකාට පේන්න උඹේ ඔක්කොම විස්තර ටික මම දාන්නම්......
![]()



හුකෑස්ස්ස්........ මොනා උනත් හිත හොඳ එකෙක්....... + රෙප් දීලා තියෙන්නේ.......![]()



ඔව් අර ලැප් ත්රෙඩ් දෙක හැමදාම උදේ බම්ප් කරනවා අසරණයා.![]()
මොනා කරන්නද ඉතින් අපිත් පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්න එපායේ........ 