EK Married Club-16

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මොකක්ද සීන් එක කියලා ඇහුවේ උඹව ඔය එක්ස්පොස් කොලා කියන......

    1.jpg

    :(:(:( :(:(:( :(:(:(
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අච්චාරු කියන්නේ..මම කිව්වේ එදා පිටකොටුවෙ ගියා කියලා..එහේ රතු පල්ලිය ගාව අච්චාරු තියන් විකුණනවා.අර ප්ලාස්ටික් පෙට්ටි තියෙන්නේ..මොනාද මන්දා ඒවට කියන්නේ..ඒකෙන් එකක් 150/-. අඹ,දිවුල්,ලොවි,ඇඹරැල්ල,වෙරළු,අන්නාසි ඔක්කොම එකට දාලා දෙනවා..වෙරළු තම්බපුවයි ඉදිච්චයි,අඹ දෙවිදිහකට අච්චාරු හදලා,ඇඹරැල්ලත් එහෙමයි..අම්මෝ රහ..දිවුල් එකනන් කියලා වැඩක් නෑ..:cool:

    බොට පිස්සුද අක්කේ ඒ කොටුවේ තියෙන අච්චාරු කන්න....... මටනම් දකිද්දීත් අවුල්....... කොහොම හදනවද මොනවා දානවද කවුද දන්නේ....... අනික වාහන දුම, දුවිල්ල මදි නොකියන්න ඔව්වයේ තැවරිලා ඇති....... මොලේ උඩද මන්දා අක්කා වාඩි වෙලා ඉන්නේ...... :growl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බොට පිස්සුද අක්කේ ඒ කොටුවේ තියෙන අච්චාරු කන්න....... මටනම් දකිද්දීත් අවුල්....... කොහොම හදනවද මොනවා දානවද කවුද දන්නේ....... අනික වාහන දුම, දුවිල්ල මදි නොකියන්න ඔව්වයේ තැවරිලා ඇති....... මොලේ උඩද මන්දා අක්කා වාඩි වෙලා ඉන්නේ...... :growl:

    ඌරන්ට මොන සෞඛ්‍යයද බන්. මම නම් කො‍ටුවේ ගියොත් උපරිම කිරි පැකට් එකක් තමා බොන්නේ. කො‍ටුව ස්ටේශමේ ඇතුලේ තියෙන කැන්ටින් එකේ කෑම හොඳා. තව බෝ ගහ ගාව තියෙනවා දෙමළ කඩයක් ‍තෝසේ වඩේ කන්න හොඳා. ඔච්චරම තමා.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කලින් කියන්න එපාය :growl::growl::growl::frown:

    :frown: කිව්වේ..... නිකන් කම්පැණි පෝසත් කරන්න ඕනා නෑ නෑ..... උපහාර නැති හැම එකාටම මම කෝල් එක කට් කරලා ආයේ ගන්නවා...... :yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කිව්වත් වගේ මට එදා ෆෝන් බැක් කවර් හොයන්න ගිහින් එපා උනා කියහන්කෝ කො‍ටුවේ අහන අහන එකේ නෑ බොල. බැරි තැන අහුවෙච්ච එකක් අරන් ඇවිත් ebay order එකක් දැම්මා. :(:(

    මොකක්ද ෆෝන් එක.....?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol::lol:ඔයනන් කියලා තියෙන්නේ මම ගැන වෙන්න බෑ..බොට එදා මම ආපු එක v8 වගේද පෙනුනේ..:frown:

    :lol: ඒක නම් V8 එකක් ලගවත් තියන්න බැරි දර අටුවක් නේ..... :eek: ඒක කොයි වෙලේ හරි රෝද හතරෙම එක පාර හුලං යයි ඔය බරට...... :lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :frown: කිව්වේ..... නිකන් කම්පැණි පෝසත් කරන්න ඕනා නෑ නෑ..... උපහාර නැති හැම එකාටම මම කෝල් එක කට් කරලා ආයේ ගන්නවා...... :yes:

    හිටපන් ආයේ මිස් කෝල් පමණි. :P :yes::yes:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මෙහ්හ් බබාලා දෙන්නට ලැප් දෙකක් අරගෙන දෙන්නකෝ අපේ බඩා මාමිගේ ක්ලියරන්ස් සේල් එකෙන්......

    ඔව් අර ලැප් ත්‍රෙඩ් දෙක හැමදාම උදේ බම්ප් කරනවා අසරණයා. :(:(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් අර ලැප් ත්‍රෙඩ් දෙක හැමදාම උදේ බම්ප් කරනවා අසරණයා. :(:(

    :dull: මොනා කරන්නද ඉතින් අපිත් පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්න එපායේ........ :(