EK Married Club-16

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඌරන්ට මොන සෞඛ්‍යයද බන්. මම නම් කො‍ටුවේ ගියොත් උපරිම කිරි පැකට් එකක් තමා බොන්නේ. කො‍ටුව ස්ටේශමේ ඇතුලේ තියෙන කැන්ටින් එකේ කෑම හොඳා. තව බෝ ගහ ගාව තියෙනවා දෙමළ කඩයක් ‍තෝසේ වඩේ කන්න හොඳා. ඔච්චරම තමා.

    පිස්සු බං මේ යෝදීට........ විකුණන උන් දැක්කම ගන්න හිතෙන්නේවත් නෑ....... අනික විකුනන්නෙත් හම්බයෝ...... අර නුවර කේක් කඩේ වඳ බෙහෙත් දැම්මා වගේ මුනුත් ඔව්වට මොනවා දානවද කවුද දන්නේ......... ගන්නෙම සිංහල උන්........ විශේෂෙන්ම ගෑනු.......
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බොට පිස්සුද අක්කේ ඒ කොටුවේ තියෙන අච්චාරු කන්න....... මටනම් දකිද්දීත් අවුල්....... කොහොම හදනවද මොනවා දානවද කවුද දන්නේ....... අනික වාහන දුම, දුවිල්ල මදි නොකියන්න ඔව්වයේ තැවරිලා ඇති....... මොලේ උඩද මන්දා අක්කා වාඩි වෙලා ඉන්නේ...... :growl:
    :sorry::sorry:dakkama iwasanna bari una..gaththa kaawa..:sorry:
    ඌරන්ට මොන සෞඛ්‍යයද බන්. මම නම් කො‍ටුවේ ගියොත් උපරිම කිරි පැකට් එකක් තමා බොන්නේ. කො‍ටුව ස්ටේශමේ ඇතුලේ තියෙන කැන්ටින් එකේ කෑම හොඳා. තව බෝ ගහ ගාව තියෙනවා දෙමළ කඩයක් ‍තෝසේ වඩේ කන්න හොඳා. ඔච්චරම තමා.
    :lol::sorry:
    පිනට යමාක්ක්ක්ක්ක්ක්...........:lol:
    :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :frown: කිව්වේ..... නිකන් කම්පැණි පෝසත් කරන්න ඕනා නෑ නෑ..... උපහාර නැති හැම එකාටම මම කෝල් එක කට් කරලා ආයේ ගන්නවා...... :yes:

    Mita passe api missed calls witharai badata..:yes::P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :lol: ඒක නම් V8 එකක් ලගවත් තියන්න බැරි දර අටුවක් නේ..... :eek: ඒක කොයි වෙලේ හරි රෝද හතරෙම එක පාර හුලං යයි ඔය බරට...... :lol:

    :P bada asa athi ehema wenawanan..:frown:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: කිව්වේ..... නිකන් කම්පැණි පෝසත් කරන්න ඕනා නෑ නෑ..... උපහාර නැති හැම එකාටම මම කෝල් එක කට් කරලා ආයේ ගන්නවා...... :yes:

    මේ මටත්....... අනේ පල පල........ :lol::lol::lol:

    (දැන් මෙහෙම කිව්වා කියලා මම කෝල් කරද්දී තෝ කට් කරන්නේ නෑ හරිද...... මොකද මගේ අතින් පයින් යන්නේ නෑ සල්ලි කම්පැනි ලයින් එකක් හින්දා.......)
    :yes::yes::yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව් අර ලැප් ත්‍රෙඩ් දෙක හැමදාම උදේ බම්ප් කරනවා අසරණයා. :(:(

    මාමිගේ බඩවියත (වියත කිව්වට යාර දෙකක් විතර තියෙනවා) රැකගැනීම පිණිසයි ඒ බම්ප් කරන්නේ.....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :sorry::sorry:dakkama iwasanna bari una..gaththa kaawa..:sorry:

    පොඩි උන් වගේ...... පොඩි උන්ට කියනවා පාර අයිනේ තියෙන කඩචෝරු කන්න එපා අරව මේවා...... ලොකු එක්කෙනා ගිලල දානවා අලියා දිවුල් ගිලිනවා වගේ.......
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :dull: මොනා කරන්නද ඉතින් අපිත් පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්න එපායේ........ :(

    අනේ නිකන් පලයන් සහෝ යන්න. කෝටිපති ව්‍යයාපාරිකයෝ පාන් කෑලි ගැන කියවන්නේ.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මෙහ්හ් බබාලා දෙන්නට ලැප් දෙකක් අරගෙන දෙන්නකෝ අපේ බඩා මාමිගේ ක්ලියරන්ස් සේල් එකෙන්......

    Ape computer ekak thiye.eka kiyakata hari kage hari ange gahanna puluwannan lap ekak gannawa.:yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පිස්සු බං මේ යෝදීට........ විකුණන උන් දැක්කම ගන්න හිතෙන්නේවත් නෑ....... අනික විකුනන්නෙත් හම්බයෝ...... අර නුවර කේක් කඩේ වඳ බෙහෙත් දැම්මා වගේ මුනුත් ඔව්වට මොනවා දානවද කවුද දන්නේ......... ගන්නෙම සිංහල උන්........ විශේෂෙන්ම ගෑනු.......

    ඇන්ටිට නම් අවුලක් නෑ දැන් පවුල කම්ප්ලීට් නේ අනික. විකුණන උන් සිරාවට කොහොම හදනවද දන්නේ නෑ. මම මලාට ඔය කෝච්චි වල / බස් වල යද්දි එවලට නගින බුවාලා විකුණන වඩේ, අච්චරු තියා වතුර බෝතලයක් වත් ගන්නේ නෑ. හැබැයි මගේ මළපෙරේත කමක් තියෙනවා අර දෙකේ වඩේ, ඉස්සෝ වඩේ, සමෝසා සහ සුදුලූණු බැදපුවා කන්න වඩේ බදින මිනිස්සුන්ගෙන්. හැබැයි සිලෙක්ටඩ් ගෙවල් ගාව පොට් දෙක තුනකින් තමා කන්නේ. පෙරේතයි කියන්නේ ඕකට නම් අනේ මන්දා. :growl::growl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :dull: මොනා කරන්නද ඉතින් අපිත් පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්න එපායේ........ :(
    :rolleyes:කටින්ද කිව්වෙ..:dull:
    පිස්සු බං මේ යෝදීට........ විකුණන උන් දැක්කම ගන්න හිතෙන්නේවත් නෑ....... අනික විකුනන්නෙත් හම්බයෝ...... අර නුවර කේක් කඩේ වඳ බෙහෙත් දැම්මා වගේ මුනුත් ඔව්වට මොනවා දානවද කවුද දන්නේ......... ගන්නෙම සිංහල උන්........ විශේෂෙන්ම ගෑනු.......
    :sorry::sorry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මාමිගේ බඩවියත (වියත කිව්වට යාර දෙකක් විතර තියෙනවා) රැකගැනීම පිණිසයි ඒ බම්ප් කරන්නේ.....

    එහෙම ඕනේයෑ බං කාලෙකට සැරයක් ෆේක් එකක් අටවන් ඇවිත් මූම මූට බැනලා ගේම ඉල්ලලා ත්‍රෙඩ් එකක් දැම්මනම් බිස්නස් සරු වෙනවා. අර ඊයේ පෙරේදත් මූම මූට බැනලා ත්‍රෙඩ් එකක් දාලා ලැප්දෙකක් විකුණ ගත්තා කියලා උඩ පැන පැන උන්නේ. :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොහොමද භාණ්ඩේ....... නම්බර් ප්ලේට් කිසිම දෙයක් නෑ......... AMG මොඩිෆයිඩ් වර්ෂන් එකක්...... පට්ට පිකප් බං ඩිසල් නම් වෙන්න බෑ...... ඉස්සරහින් ඩිෆෙන්ඩර් එකක් ගාඩ් එකට...... කවුරු ගියාද මන්දා........ ඇතුලේ ක්ලබ් එකක වගේ සවුන්ඩ්ස් එලියට ඇහෙනවා...... දන්නා හැටියට මේ උක්කුං බබාගේ ෆ්ලීට් එකේ වාහනයක්....... හවස කිරිමණ්ඩල මාවතේ ට්‍රැෆික් එකේ පට්ට ආතල් ඉතින්...... නටනවා යාගන්න බැරුව..... :lol:

    20150616_173756.jpg

    ඉස්සරහා මේක.....

    mercedes-benz-g63-amg-brabus-b62-620-widestar-edition-3.jpg
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පොඩි උන් වගේ...... පොඩි උන්ට කියනවා පාර අයිනේ තියෙන කඩචෝරු කන්න එපා අරව මේවා...... ලොකු එක්කෙනා ගිලල දානවා අලියා දිවුල් ගිලිනවා වගේ.......
    :lol::lol::P ඒවා දැක්කම ඕවා මතක් වෙන්නෑනේ සහෝ..:sorry:
    ඇන්ටිට නම් අවුලක් නෑ දැන් පවුල කම්ප්ලීට් නේ අනික. විකුණන උන් සිරාවට කොහොම හදනවද දන්නේ නෑ. මම මලාට ඔය කෝච්චි වල / බස් වල යද්දි එවලට නගින බුවාලා විකුණන වඩේ, අච්චරු තියා වතුර බෝතලයක් වත් ගන්නේ නෑ. හැබැයි මගේ මළපෙරේත කමක් තියෙනවා අර දෙකේ වඩේ, ඉස්සෝ වඩේ, සමෝසා සහ සුදුලූණු බැදපුවා කන්න වඩේ බදින මිනිස්සුන්ගෙන්. හැබැයි සිලෙක්ටඩ් ගෙවල් ගාව පොට් දෙක තුනකින් තමා කන්නේ. පෙරේතයි කියන්නේ ඕකට නම් අනේ මන්දා. :growl::growl:
    මමත් කනවා හලෝ..අර කිව්වා වගේ තෝරගත්තු තැන්වලින් විතරයි..ඒත් එදා අච්චාරුනන් දැක්කම උන්හිටි තැන් අමතක වුනා බන්..:sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Ape computer ekak thiye.eka kiyakata hari kage hari ange gahanna puluwannan lap ekak gannawa.:yes:

    අලුත් එකක්ද ඇන්ටික් එකක්ද........ නරකද ඒක දෙන්න ඉන්නෙනම් දුප්පත් ළමයෙක්ගේ ප්‍රයෝජනයට දුන්නනම්........ :) නිකමට කිව්වේ හොඳේ.....
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කොහොමද භාණ්ඩේ....... නම්බර් ප්ලේට් කිසිම දෙයක් නෑ......... AMG මොඩිෆයිඩ් වර්ෂන් එකක්...... පට්ට පිකප් බං ඩිසල් නම් වෙන්න බෑ...... ඉස්සරහින් ඩිෆෙන්ඩර් එකක් ගාඩ් එකට...... කවුරු ගියාද මන්දා........ ඇතුලේ ක්ලබ් එකක වගේ සවුන්ඩ්ස් එලියට ඇහෙනවා...... දන්නා හැටියට මේ උක්කුං බබාගේ ෆ්ලීට් එකේ වාහනයක්....... හවස කිරිමණ්ඩල මාවතේ ට්‍රැෆික් එකේ පට්ට ආතල් ඉතින්...... නටනවා යාගන්න බැරුව..... :lol:

    20150616_173756.jpg

    සුජාතා එක ගාව නේද? මරු වාහනේ..ඔයා පාරේ හැබැයි යන්නෙම සුපිරි වාහන තමයි..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මමත් කනවා හලෝ..අර කිව්වා වගේ තෝරගත්තු තැන්වලින් විතරයි..ඒත් එදා අච්චාරුනන් දැක්කම උන්හිටි තැන් අමතක වුනා බන්..:sorry:

    තනි ඉරට යන්න ගියා නම් තමා උන් හිටි තැන් මතක් වෙන්නේ.

    හැබැයි සිරාවට මම අත් විඳපු දෙයක් තියෙනවා ලොකු ලොකු කඩවලින් කන ආප්පෙට වඩා පෙට්ටි කඩෙන් කන ආප්පේ රසයි. අනික් කෑමත් එමම තමයි. ඒ උනාට ඉතින් ශුවර් තැන් වලින් විතරයි කන්න ඕනේ. නැත්නම් බඩු බනිස්.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඇන්ටිට නම් අවුලක් නෑ දැන් පවුල කම්ප්ලීට් නේ අනික. විකුණන උන් සිරාවට කොහොම හදනවද දන්නේ නෑ. මම මලාට ඔය කෝච්චි වල / බස් වල යද්දි එවලට නගින බුවාලා විකුණන වඩේ, අච්චරු තියා වතුර බෝතලයක් වත් ගන්නේ නෑ. හැබැයි මගේ මළපෙරේත කමක් තියෙනවා අර දෙකේ වඩේ, ඉස්සෝ වඩේ, සමෝසා සහ සුදුලූණු බැදපුවා කන්න වඩේ බදින මිනිස්සුන්ගෙන්. හැබැයි සිලෙක්ටඩ් ගෙවල් ගාව පොට් දෙක තුනකින් තමා කන්නේ. පෙරේතයි කියන්නේ ඕකට නම් අනේ මන්දා. :growl::growl:

    මට වඩේ ඇලජික් බං අර ප්ලාස්ටික් බෝතල් තෙලට දාලා දින කතාව ඇහුවට පස්සේ ඉඳන්....... ගෙදරට ගේන්නෙත් නෑ....... සුදුළුණු ගෙදර බැද්දා.... පට්ට.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එහෙම ඕනේයෑ බං කාලෙකට සැරයක් ෆේක් එකක් අටවන් ඇවිත් මූම මූට බැනලා ගේම ඉල්ලලා ත්‍රෙඩ් එකක් දැම්මනම් බිස්නස් සරු වෙනවා. අර ඊයේ පෙරේදත් මූම මූට බැනලා ත්‍රෙඩ් එකක් දාලා ලැප්දෙකක් විකුණ ගත්තා කියලා උඩ පැන පැන උන්නේ. :lol:

    ආයේ මොනාද අපිත් ඉතින් පු*ට පෙට්‍රල් වැදිච්චි උන් වගේ අර ෆේක් එකාගේ පරම්පරාව මතක් කරනවා........ :lol::lol::lol: