අංකල්ගෙ 90ය වගේද අක්කෙ ගනිංකො ස්කූටියක්. නැත්තං හොන්ඩා ඩියෝ එකක්.අෆ්ෆා ..එහෙනම් මටත් බැහැ..මන් වැඩිය බයික් වල ගිහින් නැහැ..වැඩිය කිවුවට කොහොමත් නැහැ වගේ...මට ඒක නිසා බයික් එක්ක යන්න මාරම අසාවක් තියෙන්නේ....
චුටි කාලේ තාත්තා ටැංකියේ මාව තියන් යන්නේ(200 එකක)...ලොකු කාලේ මතක එයාගේ යාලු අන්කල් කෙනෙක් ගේ තැපැල් 90 දාලා යවනවා....මන් බයික් කියලා ඉතින් ඕවා තමයි ගිහින් තියෙන්නේ..
අන්කල් ගේ බයික් කට්ට හැමදාම මග නවතිනවා..හැමදාම මන් පොත් මිටියත් තුරුල් කරන් ඒක තල්ලු කරන්න ඕන....පන්ති යාමත් එපා වෙලා හිටියේ...අපේ තාත්තා එක්ක බැහැනේ ..කොච්චර කිවුවත් උන්ද එක්කම යවනවා ආරක්ෂාව කියලා....
පස්සේ පස්සේ මන් උන්ද එද්දී හැ0ගෙනවා....
හොරෙන් බස් එකට නගිනවා...සොදුරු අතීතය
![]()

මොකද බං ඔරොප්පු වෙලා මම කිව්වේ ඊයේ කාපු රඹුටන් වැල්ලේ ගෙඩි දෙකායි ඉතුරු කියලා.....

අංකල්ගෙ 90ය වගේද අක්කෙ ගනිංකො ස්කූටියක්. නැත්තං හොන්ඩා ඩියෝ එකක්.
කොහොමද බුදු අම්මෝ කොන්ද රිදෙනවෝ කියලා වීල් එකක් ගහං හොස්පිට්ල් එකට යද්දි![]()
වද කරන්න බැහැනේ....මන් ඉල්ලන්නේ නැහැනේ කිසි දෙයක් වැඩිය..ඇන්න දෙන ඒක තියන් ඉන්නවා...ඇදුමක් උනත් එහෙමයි...මට සල්ලි නැහැ ගන්න
අෆ්ෆා ..එහෙනම් මටත් බැහැ..මන් වැඩිය බයික් වල ගිහින් නැහැ..වැඩිය කිවුවට කොහොමත් නැහැ වගේ...මට ඒක නිසා බයික් එක්ක යන්න මාරම අසාවක් තියෙන්නේ....
චුටි කාලේ තාත්තා ටැංකියේ මාව තියන් යන්නේ(200 එකක)...ලොකු කාලේ මතක එයාගේ යාලු අන්කල් කෙනෙක් ගේ තැපැල් 90 දාලා යවනවා....මන් බයික් කියලා ඉතින් ඕවා තමයි ගිහින් තියෙන්නේ..
අන්කල් ගේ බයික් කට්ට හැමදාම මග නවතිනවා..හැමදාම මන් පොත් මිටියත් තුරුල් කරන් ඒක තල්ලු කරන්න ඕන....පන්ති යාමත් එපා වෙලා හිටියේ...අපේ තාත්තා එක්ක බැහැනේ ..කොච්චර කිවුවත් උන්ද එක්කම යවනවා ආරක්ෂාව කියලා....
පස්සේ පස්සේ මන් උන්ද එද්දී හැ0ගෙනවා....
හොරෙන් බස් එකට නගිනවා...සොදුරු අතීතය
![]()
Wadak na ganuntalu rambutan denne![]()

....

උ.වේ. ස පෙන්වනවද ? නැත්තං සිරාද# චීත්ත රඹුටන්...# බඩ උඩ සේල්..
![]()

පැන්න ගමං දඩ බඩ ගාලා නෙලයි කට්ටිය. කුලියට දීලා කියලා කිව්වෙ ගස් ඔක්කොම....
ඕවා නම් මොනාද තුදු අයියේ...ඔන්න ඔහේ කඩෙන් ඇන්න කමු මෙයා.....
ඔයාට ගහකටම නැගලා කන්න ඕන නම් අපි දෙන්න සැට් වෙලා යමුද මැඩම්ගේ වතු වලට...රබුටන් පිරිලා..දුර තමයි අවුල නිට්ටබුවේ...මන් දැක්කා එද්දී..අම්මෝ රතුම රතු පාටයි ගස්...![]()

ආපෝ බයික් සාම්පල් වලනේ ගිහිල්ල තියෙන්නේ... රේසින් බයික් එකක එහෙම වටයක් ගියොත් කලන්තේ දායි ඔයාට එහෙනම්.......

සිරාද? මන් ගිහින් නැහැ..මට හොනට් එක්ක යන්න ඕන ....
පැන්න ගමං දඩ බඩ ගාලා නෙලයි කට්ටිය. කුලියට දීලා කියලා කිව්වෙ ගස් ඔක්කොම![]()

ඔව්.....මන් කොලබ එමින් ගමන එතනින් බැහැලා රබුටන් කන්න හිතන් ඉන්නේ
මට රබ්නෙ බනාදි ජොදි මතක් උනාසිරාද? මන් ගිහින් නැහැ..මට හොනට් එක්ක යන්න ඕන ....
![]()

හිටපන් ආයේ මිස් කෝල් පමණි.![]()
![]()
අවුලක් නෑ.... හැබැයි දිගට හරහට මිස් කෝල් එපා......
දැක්කහම ෆ්රී උනහම ගන්නම්....... 
අංකල්ගෙ 90ය වගේද අක්කෙ ගනිංකො ස්කූටියක්. නැත්තං හොන්ඩා ඩියෝ එකක්.
කොහොමද බුදු අම්මෝ කොන්ද රිදෙනවෝ කියලා වීල් එකක් ගහං හොස්පිට්ල් එකට යද්දි![]()