වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,907
    5,488
    113
    භාවිතා කල වාහනයක් මිලට ගැනීමේදී නීත්‍යාන

    මේ ත්‍රෙඩ් එකේ මැද්ද මට මිස් වෙලා තියන නිසා මේ ගැන කතා උනාද දන්නෙ නෑ. අපි පාවිච්චි කරපු වාහනයක් ගනිද්දි ඒ වාහනේ නීත්‍යානුකූල භාවය පරීක්ෂා කරන එක හරියට කරගන්නෙ නැතිව අවුල් වාහනයක් ගත්තොත් කන්න වෙන්නේ මහාපරිමාණ කට්ටක් කියල ත්‍රෙඩ් එක කියවගන යද්දි තේරුනා.

    අපි පාවිච්චි කරපු වාහනයක් ගනිද්දි කොයි ආකාරයටද පරීක්ෂාකරල බලන්න ඕන මේ වාහනේ නීත්‍යානුකූල භාවය.
    1) චැසි අංක කොටපුවා/ බට් කරපුවා
    2) පොලිස් කේස් වලට හොයන එව්වා
    3) හොරකං කරලා විකුණන එව්වා...
    4) හරි අයිතිකාරයමද විකුණන්නෙ කියලා...
    වගේ දේවල්.

    අපිට මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ගිහිල්ලා මේවගෙන් යම් යම් දේවල් හොයාගන්න පුලුවන්ද ?

    අපි වාහනයක් ලීසිං කරනවා නං අදාල ලීසිං කම්පැණියෙන් හොඳටම හොයලා එහෙම මුකුත් අවුලක් නැති වාහනයක් විතරයිනංද ලීසිං එක දෙන්නේ ?

    ලීසිං කරනවා නං අපි පුද්ගලිකව ඔය දේවල් ගැන හොයලා බලන්න ඕනි නැද්ද ?

    දන්න පිංවතෙක් ඉන්නවා නං කියා දෙනු මැනවි...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    මේකට පැහැදිලි විස්තරයක් දුන්නොත් හැමෝටම වටිනවා...:yes::yes:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    http://www.elakiri.com/forum/showthread.php?t=1675965&page=80

    මෙන්න මේ පිටුවෙ තියනවා විස්තර සියල්ලම

    තැන්කු මචන්. කිබුල්, ආපහු රේඩියෝ එක පටන් ගත්තා එහෙනං. මාත් මේ පලවෙනි පාරට අහන්නේ. ෆට්ටම ෆට්ට. මුල දවස් වල ඒ ත්‍රෙඩ් එක දැක්ක නම් කට කැඩිච්ච කතා ටිකක් කියල මාත් සප් එකක් දෙනවා. :D:D:D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හැමෝටම රාමදාන් කරීම් ඉන් ඇඩ්වාන්ස්......

    එට ඉදන් අපිලා උපවාශ තමා කොරනවා
    :yes::yes::yes:

    ramadan_kareem_vector.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කව්ද කරන්නේ මේ පාර :confused:

    බලන්න අපේ මහේෂයා කෝ කියලා

    දැනට අපේ වැඩසටහන් පෙල ගැස්ම 2000පැය- 2200 පැය අතර මෙහෙමයි...........

    සදුදා - රන්දික මෙන්ඩිස් ගේ Bollywood MASALA

    අගහරුවාදා - පොඩි සිල්වා ගේ වාඩිය

    බදාදා - තරිදු එම්ජේ ගේ MUSIC HUT

    බ්‍රහස්පතින්දා- මහේෂ්1297 ගේ එළකිරිGARAGE (පූර්ණව ඔටෝමොබයිල් පැත්තේ වැඩසටහනක්)

    එක් සිකුරාදාවක් - දත් කිඹුලා ගේ සසල හද විල් තෙර

    අනික් සිකුරාදා - සස්ලිට් සහ සස්ලිට් හාමිනේ:love: ගේ මියුරු ගී සර

    සෙනසුරාදා - හැකර් ටී ගේ මතක මංසල

    ඉරිදා- මැක්ස්බෝයිඑස්එල් ගේ සුසංගීතා
    තව අපිත් එක්ක අලුතින් එක්වන්න ඇයදුම් කරපු අය ගේ ෂෝ පස්සට එයි සවස 6-8 ටයිම් බෑන්ඩ් එකට.............
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    මන් අද කොහුවලදි දැක්කා සුදු පට G-touring එකක් එකයි මට මතක් උනේ උබව :D

    අපේ එක කොළ පාට එකක් බන්. Touring නෙමේ බන්. L Extra එකක්. උබ වැරදිලා වගෙඅ හරි කොල පාට මන් කිව්ව නම්බරේ වැගන් එකක් දුම දාගෙන, ගමටම ඇහෙන්න රේස් කාගෙන යනවා නම් බොහෝ දුරට මන් වෙන්න පුලුවන්. :D:D Diesel auto එකක් නිසා සැප කනේ, කන සාක්කුවේ. පොටෝ දාන විදිය කියල දීපන් 2,3ක් දාන්න. :yes::yes:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    හෙට හෙට :D

    ඉවසිල්ලක් නෑ බන්. වැඩේ කියන්නේ මු එකෙත් කියයිද දන්නේ නෑ කෙල්ලෙක් නම්බර් එක දුන්න ඕන එකෙක් කියපන් කියල. :baffled::baffled:
     
    Status
    Not open for further replies.