EK Married Club-16

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඇයි සංජී මාම ටෙන්වීල් ට්‍රක් එකක් අරගෙනද?:cool:

අප්පා..මේ ඉසුරුවව දකින්න තියෙන අමාරුවක් දැන්..:dull:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මාත් එන්නේ නැහැ...කිබුළා අයියා එනකම්...යමු අක්කේ....හැමදාම කවුරු හරි රණ්ඩු වෙන්නේ මොකෝ මේ....:oo::oo:

:sorry:අනේ මන්දා අප්පා..කියලා වැඩක් නෑ..මේකට ඇස්වහ..:yes:
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
බොරු කියලාහ් දුක් දෙන්නහ් එපා දෙයියෝ :rofl::rofl::rofl:

:oo: බොරු නෙමේ ඇත්ත හලෝ ...ටිකක් අඩු වෙලා හිටියා හැටගානකට අඩු වෙලා හිටියා ආයෙම 73 විතර වෙලා...ඩොක්ටර් කිවුවේ කෙට්ටු නොවුනොත් ෆට්ට අවුලක් වෙයි කියලා:dull:

මට එපා වෙලා ඉන්නේහ්හ්:oo:
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
10 wheel one na..lorryak thibbama athi..:dull:

:rofl::rofl: අපි කොස් මාමත් පිටිපස්සට දාගන්නවද?:oo: මට නම් බැහැ එහෙනම්..යනකම් කන් දෙක පිරෙනකම් බනියි...:oo: කිබුළා අයියා හුඩ් එකට දාලා බදිමු....:dull: තව කවුද අපේ ලොරියේ යන්ට එන්නේ.....:love::love:

එන අය ඉඩක් වෙන් කරගන්න......:rofl:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:oo: බොරු නෙමේ ඇත්ත හලෝ ...ටිකක් අඩු වෙලා හිටියා හැටගානකට අඩු වෙලා හිටියා ආයෙම 73 විතර වෙලා...ඩොක්ටර් කිවුවේ කෙට්ටු නොවුනොත් ෆට්ට අවුලක් වෙයි කියලා:dull:

මට එපා වෙලා ඉන්නේහ්හ්:oo:

මගේ අම්මෝ චාමියෝ..ඉක්මනට කෙට්ටුවෙන්න වෙයි..මමනන් මහත් වුනේ පුතා හම්බුනාට පස්සේ..ඊට කලින් ගානට හිටියා...:)
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:rofl::rofl: අපි කොස් මාමත් පිටිපස්සට දාගන්නවද?:oo: මට නම් බැහැ එහෙනම්..යනකම් කන් දෙක පිරෙනකම් බනියි...:oo: කිබුළා අයියා හුඩ් එකට දාලා බදිමු....:dull: තව කවුද අපේ ලොරියේ යන්ට එන්නේ.....:love::love:

එන අය ඉඩක් වෙන් කරගන්න......:rofl:

:rofl::rofl::rofl:
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
මගේ අම්මෝ චාමියෝ..ඉක්මනට කෙට්ටුවෙන්න වෙයි..මමනන් මහත් වුනේ පුතා හම්බුනාට පස්සේ..ඊට කලින් ගානට හිටියා...:)

:dull::dull: :dull: ඔව් අක්කේ.....

මන් ෆට්ට මහතයි...ඊයේ ඇදුමක් දාන්න ගිහින් බරස් ගෑවා....බලද්දී ඉරිලා ගිහින්..මට එපා වෙලා ඉන්නේ:dull:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:dull::dull: :dull: ඔව් අක්කේ.....

මන් ෆට්ට මහතයි...ඊයේ ඇදුමක් දාන්න ගිහින් බරස් ගෑවා....බලද්දී ඉරිලා ගිහින්..මට එපා වෙලා ඉන්නේ:dull:

මටත් ඕකමයි වෙලා තියෙන්නේ..:baffled:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
කිබුළා අයියා නැහැ නෙහ්...මන් යනවා අෆ්ෆා.....:):)

යමු..මමත් එනවා..බායි කට්ටිය..කිඹුලයියා ආපු දවසක ආපහු එන්නන්..:):):)