Math enawa..dennama yan..![]()


ඇයි සංජී මාම ටෙන්වීල් ට්රක් එකක් අරගෙනද?![]()

tho wa aran kohe yannada bola ?
anika mage langa 10wheel ekak ne..

tho wa aran kohe yannada bola ?
anika mage langa 10wheel ekak ne..

මාත් එන්නේ නැහැ...කිබුළා අයියා එනකම්...යමු අක්කේ....හැමදාම කවුරු හරි රණ්ඩු වෙන්නේ මොකෝ මේ....![]()
අනේ මන්දා අප්පා..කියලා වැඩක් නෑ..මේකට ඇස්වහ..
eka spares walata wikunanne ne bola!ඇයි බැට් වෙහිකල් එක තියෙන්නේ![]()
බොරු කියලාහ් දුක් දෙන්නහ් එපා දෙයියෝ![]()
බොරු නෙමේ ඇත්ත හලෝ ...ටිකක් අඩු වෙලා හිටියා හැටගානකට අඩු වෙලා හිටියා ආයෙම 73 විතර වෙලා...ඩොක්ටර් කිවුවේ කෙට්ටු නොවුනොත් ෆට්ට අවුලක් වෙයි කියලා

e unata mata permit ekak nehe ne..10 wheel one na..lorryak thibbama athi..![]()
10 wheel one na..lorryak thibbama athi..![]()

අපි කොස් මාමත් පිටිපස්සට දාගන්නවද?
මට නම් බැහැ එහෙනම්..යනකම් කන් දෙක පිරෙනකම් බනියි...
කිබුළා අයියා හුඩ් එකට දාලා බදිමු....
තව කවුද අපේ ලොරියේ යන්ට එන්නේ.....


බොරු නෙමේ ඇත්ත හලෝ ...ටිකක් අඩු වෙලා හිටියා හැටගානකට අඩු වෙලා හිටියා ආයෙම 73 විතර වෙලා...ඩොක්ටර් කිවුවේ කෙට්ටු නොවුනොත් ෆට්ට අවුලක් වෙයි කියලා
මට එපා වෙලා ඉන්නේහ්හ්![]()

අපි කොස් මාමත් පිටිපස්සට දාගන්නවද?
මට නම් බැහැ එහෙනම්..යනකම් කන් දෙක පිරෙනකම් බනියි...
කිබුළා අයියා හුඩ් එකට දාලා බදිමු....
තව කවුද අපේ ලොරියේ යන්ට එන්නේ.....
එන අය ඉඩක් වෙන් කරගන්න......![]()



මගේ අම්මෝ චාමියෝ..ඉක්මනට කෙට්ටුවෙන්න වෙයි..මමනන් මහත් වුනේ පුතා හම්බුනාට පස්සේ..ඊට කලින් ගානට හිටියා...![]()

ඔව් අක්කේ.....
![]()
ඔව් අක්කේ.....
මන් ෆට්ට මහතයි...ඊයේ ඇදුමක් දාන්න ගිහින් බරස් ගෑවා....බලද්දී ඉරිලා ගිහින්..මට එපා වෙලා ඉන්නේ![]()

කිබුළා අයියා නැහැ නෙහ්...මන් යනවා අෆ්ෆා.....![]()


