කව්ද කරන්නේ මේ පාර

කව්ද කරන්නේ මේ පාර

මේ ත්‍රෙඩ් එකේ මැද්ද මට මිස් වෙලා තියන නිසා මේ ගැන කතා උනාද දන්නෙ නෑ. අපි පාවිච්චි කරපු වාහනයක් ගනිද්දි ඒ වාහනේ නීත්‍යානුකූල භාවය පරීක්ෂා කරන එක හරියට කරගන්නෙ නැතිව අවුල් වාහනයක් ගත්තොත් කන්න වෙන්නේ මහාපරිමාණ කට්ටක් කියල ත්‍රෙඩ් එක කියවගන යද්දි තේරුනා.
අපි පාවිච්චි කරපු වාහනයක් ගනිද්දි කොයි ආකාරයටද පරීක්ෂාකරල බලන්න ඕන මේ වාහනේ නීත්‍යානුකූල භාවය.
1) චැසි අංක කොටපුවා/ බට් කරපුවා
2) පොලිස් කේස් වලට හොයන එව්වා
3) හොරකං කරලා විකුණන එව්වා...
4) හරි අයිතිකාරයමද විකුණන්නෙ කියලා...
වගේ දේවල්.
අපිට මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ගිහිල්ලා මේවගෙන් යම් යම් දේවල් හොයාගන්න පුලුවන්ද ?
අපි වාහනයක් ලීසිං කරනවා නං අදාල ලීසිං කම්පැණියෙන් හොඳටම හොයලා එහෙම මුකුත් අවුලක් නැති වාහනයක් විතරයිනංද ලීසිං එක දෙන්නේ ?
ලීසිං කරනවා නං අපි පුද්ගලිකව ඔය දේවල් ගැන හොයලා බලන්න ඕනි නැද්ද ?
දන්න පිංවතෙක් ඉන්නවා නං කියා දෙනු මැනවි...


මට එතනදිත් මතක් උනේ අපේ බඩා මාමාව.. කොහෙං ගියත් ඇයි දෙයියනේ ඌම ලිදේ වැටෙන්නෙ![]()

අඩේ මරු මරු පුලුවන් පුලුවන් වෙලාවට ඹලුව දාන්නම්





කව්ද කරන්නේ මේ පාර![]()
දැනට අපේ වැඩසටහන් පෙල ගැස්ම 2000පැය- 2200 පැය අතර මෙහෙමයි...........
සදුදා - රන්දික මෙන්ඩිස් ගේ Bollywood MASALAතව අපිත් එක්ක අලුතින් එක්වන්න ඇයදුම් කරපු අය ගේ ෂෝ පස්සට එයි සවස 6-8 ටයිම් බෑන්ඩ් එකට.............
අගහරුවාදා - පොඩි සිල්වා ගේ වාඩිය
බදාදා - තරිදු එම්ජේ ගේ MUSIC HUT
බ්‍රහස්පතින්දා- මහේෂ්1297 ගේ එළකිරිGARAGE (පූර්ණව ඔටෝමොබයිල් පැත්තේ වැඩසටහනක්)
එක් සිකුරාදාවක් - දත් කිඹුලා ගේ සසල හද විල් තෙර
අනික් සිකුරාදා - සස්ලිට් සහ සස්ලිට් හාමිනේගේ මියුරු ගී සර
සෙනසුරාදා - හැකර් ටී ගේ මතක මංසල
ඉරිදා- මැක්ස්බෝයිඑස්එල් ගේ සුසංගීතා
රත්තරං;18514545 said:

උබේ කාර් එක GE193X ? ද නම්බරේරත්තරන් අයියට තැන්කු මේක තේරුම් කලාට![]()

මන් අද කොහුවලදි දැක්කා සුදු පට G-touring එකක් එකයි මට මතක් උනේ උබවGE-980x බන්.![]()

මන් අද කොහුවලදි දැක්කා සුදු පට G-touring එකක් එකයි මට මතක් උනේ උබව![]()

Diesel auto එකක් නිසා සැප කනේ, කන සාක්කුවේ. පොටෝ දාන විදිය කියල දීපන් 2,3ක් දාන්න. 

හෙට හෙට![]()

