වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :dull: පාර ගැන නම් නොදනී මචෝ...... :no: උදව් කරයි ඔය පැත්තේ කැරකුන අය..... :yes:

    උඹ ගිහිල්ලා නැද්ද බං..? රන්ටැබේ.. මහියන්ගනය හරහා ර්වස්ටන්... :rolleyes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අවුරුදු පහකට පස්සෙ ලොග් වෙලා දාන පළවෙනි කමෙන්ට් එක.

    කටු නම් එමටයි! ලිඳවලුත් එමටයි

    බ්‍රෝකර් කටු බලාපොරොත්තුවන්න!

    පට්ට පරණ එකෙක්නේ.... වරෙන් වරෙන්... කටු දාපං... :yes::cool:
     
    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    :cool: එල එල සාදරයෙන් පිලිගන්නවා...... වර වර..... ඉස්සර දාපු පෝස්ට්...... :lol:

    අපි වැඩෙමින් වෙනස් වෙලා!!! :) තැන්කූ තැන්කූ!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    උඹ ගිහිල්ලා නැද්ද බං..? රන්ටැබේ.. මහියන්ගනය හරහා ර්වස්ටන්... :rolleyes:

    :shocked: හුටා අපි ගියා නේහ්..... ඒ දවස් වල නම් පාර අවුල් වගේ මතක..... දැන් නම් හදලා ඈති.... :yes:
     
    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    පොඩි උදව්වක් කරපල්ලකෝ... :D
    නුවර එලියේ ඉඳන් මාතලේට වලපනේ පැත්තෙන් රන්දෙනිගල ඒරියා එකෙන් යන පාර කොහොමද ? පොඩි කාලේ ගියාට පස්සේ ගිහිල්ලා නෑ ඔය පැත්තන්... මාතලේට යන කොච්චර වෙලා යයිද නුවරඑලියේ ඉඳලා ? :rolleyes:

    edit:

    පොඩ්ඩක් වැරදුනා... යන්න ඕනේ නුවර එලියේ ඉඳන් රන්ටැබේ පැත්තෙන් මහියන්ගනය හරහා රිවස්ටන්... :yes:

    නුවරඑළියේ ඉදන් වලපනේට යන්න පැය 1 1/2 යයි,එතන ඉදන් කිර්තිබන්ඩාරපුරට යන්න පැය 1/2 යි,ඔතන ඉදන් මහියගන්නේට රන්ටඹේ පතෙන් යනවනම් පැය 1 - 1/2 යයි,රන්ටඹේ ඉදලා මහියංගනෙට යනකම් පාර පොඩ්ඩක් අවල්, මහියගනේ ඉදන් 18 වංගුව පාරේ ගිහින් නෑ, ගිය කෙනෙක් ඉන්නවනම් යන වෙලාව කියයි,
    මහියගනේ යන්න ඕනි නැත්තම්, කිර්තිබන්ඩාරපුර ඉදන් නුවරට පැය 1- 1 1/2වගේ,එන්න පුළුවන්.
     
    • Like
    Reactions: malkavi

    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0

    වෙනස!
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නුවරඑළියේ ඉදන් වලපනේට යන්න පැය 1 1/2 යයි,එතන ඉදන් කිර්තිබන්ඩාරපුරට යන්න පැය 1/2 යි,ඔතන ඉදන් මහියගන්නේට රන්ටඹේ පතෙන් යනවනම් පැය 1 - 1/2 යයි,රන්ටඹේ ඉදලා මහියංගනෙට යනකම් පාර පොඩ්ඩක් අවල්, මහියගනේ ඉදන් 18 වංගුව පාරේ ගිහින් නෑ, ගිය කෙනෙක් ඉන්නවනම් යන වෙලාව කියයි,
    මහියගනේ යන්න ඕනි නැත්තම්, කිර්තිබන්ඩාරපුර ඉදන් නුවරට පැය 1- 1 1/2වගේ,එන්න පුළුවන්.

    ආ මේ ඉන්නේ නුවර එලියේ කොල්ලෙක්... :)

    මහියංගනේ යන්නම ඕනේ කියලා නෑ මචං... රිවස්ටන් යන්න තමයි ඕනේ... මම ඒ වුනාට රන්ටැබේ පැත්තෙන් යන්න ආසයි.. දහ අට වංගුව බලාගන්නත් ඕනේ.. ඒකයි ඒ පැත්තේන් යන්න හිතුවේ... :)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ආ මේ ඉන්නේ නුවර එලියේ කොල්ලෙක්... :)

    මහියංගනේ යන්නම ඕනේ කියලා නෑ මචං... රිවස්ටන් යන්න තමයි ඕනේ... මම ඒ වුනාට රන්ටැබේ පැත්තෙන් යන්න ආසයි.. දහ අට වංගුව බලාගන්නත් ඕනේ.. ඒකයි ඒ පැත්තේන් යන්න හිතුවේ... :)

    රිවස්ටන් 18 වංගුව පැත්තෙන් යන්න... පරංගියා කෝට්ටෙ ගිය පාරකනෙ උඹ යන්න යන්නෙ? රෑවෙලා නන් රිවස්ටන් පාරෙ යන්න එපා... අපි ගිහින් අලි අමාරැවක වැටුනා.....
     
    • Like
    Reactions: malkavi

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රිවස්ටන් 18 වංගුව පැත්තෙන් යන්න... පරංගියා කෝට්ටෙ ගිය පාරකනෙ උඹ යන්න යන්නෙ? රෑවෙලා නන් රිවස්ටන් පාරෙ යන්න එපා... අපි ගිහින් අලි අමාරැවක වැටුනා.....

    ගූගල් මැප් එකේ බැලුවහම නම් පෙන්නන්නේ මහියංගනය පැත්තෙන් යන එක ලඟයි කියලා... :)

    bhc02d.jpg

    ඇයි මචං රෑ වෙලා යන්න එපා කියන්නේ..? පාර අවුල්ද ? :baffled:
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පොඩි උදව්වක් කරපල්ලකෝ... :D
    නුවර එලියේ ඉඳන් මාතලේට වලපනේ පැත්තෙන් රන්දෙනිගල ඒරියා එකෙන් යන පාර කොහොමද ? පොඩි කාලේ ගියාට පස්සේ ගිහිල්ලා නෑ ඔය පැත්තන්... මාතලේට යන කොච්චර වෙලා යයිද නුවරඑලියේ ඉඳලා ? :rolleyes:

    edit:

    පොඩ්ඩක් වැරදුනා... යන්න ඕනේ නුවර එලියේ ඉඳන් රන්ටැබේ පැත්තෙන් මහියන්ගනය හරහා රිවස්ටන්... :yes:
    paara hondai. asu ganan wala hadapuwa unata hondatama tyenawa
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගූගල් මැප් එකේ බැලුවහම නම් පෙන්නන්නේ මහියංගනය පැත්තෙන් යන එක ලඟයි කියලා... :)

    ඇයි මචං රෑ වෙලා යන්න එපා කියන්නේ..? පාර අවුල්ද ? :baffled:

    155 km dekak tyenawane... anith selected eka hondayi sapekshawa
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ගූගල් මැප් එකේ බැලුවහම නම් පෙන්නන්නේ මහියංගනය පැත්තෙන් යන එක ලඟයි කියලා... :)

    bhc02d.jpg

    ඇයි මචං රෑ වෙලා යන්න එපා කියන්නේ..? පාර අවුල්ද ? :baffled:

    ආ උඹල නුවර එලියෙ ඉදන් නෙ යන්නෙ... මම හිතුවේ නුවරට ඇවිත් යනවා කියල.... රිවස්ටන් වල රෑට තද මීදුමක් තියෙනවා බන්... අඩි දෙක තුන පේන්නෙ නැහැ. හෙනම අමාරැයි ඔය වංගු පාරෙ යන්න. පුලුවන් තරන් එළිය තියෙන වෙලේ කන්ද නගින්න ගනින්... කෝ‍කටත් රෑ යනවානන් ලග පාත ගමේ එකෙක්ගෙන් අහපන් හරිය‍ට....
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    paara hondai. asu ganan wala hadapuwa unata hondatama tyenawa

    155 km dekak tyenawane... anith selected eka hondayi sapekshawa

    මම අන්තිමට ගියේ 91 විතර බං... ඉස්කෝලේ ට්‍රිපක් ගිය කාලේ... ආපහු බලන්න ආසයි ඒ පැත්ත... :)

    ගිරාදුරුකෝට්ටේ ලයින් එකද හොඳයි ක්ඉයන්නේ...?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආ උඹල නුවර එලියෙ ඉදන් නෙ යන්නෙ... මම හිතුවේ නුවරට ඇවිත් යනවා කියල.... රිවස්ටන් වල රෑට තද මීදුමක් තියෙනවා බන්... අඩි දෙක තුන පේන්නෙ නැහැ. හෙනම අමාරැයි ඔය වංගු පාරෙ යන්න. පුලුවන් තරන් එළිය තියෙන වෙලේ කන්ද නගින්න ගනින්... කෝ‍කටත් රෑ යනවානන් ලග පාත ගමේ එකෙක්ගෙන් අහපන් හරිය‍ට....

    රෑ යන්නේ නෑ මචන්... දවල් තමයි යන්නේ... :)
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    වාහන හින්දා කාපු කටු කිවුවම මේවත් අයිතීයි නේද :rofl::rofl::rofl::rofl:

    original-class-m5-hitachi-locomotives-14851.jpg
     
    Status
    Not open for further replies.