වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    තමුන්ගෙ සිග්නල් strength එක හොඳනම්, රේඩාර් එක සුපිරියට වැඩ කරනවානම් ඕක එච්චර අවුලක් නැහැ බන්.. ඒත් වැස්සක වගේ කාලගුනතත්වයක් යටතේ එව්වා වෙනස් වෙන්න පුළුවනි.. මහජනතාව ගැවසෙන ජනාකීර්ණ ප්‍රදේශවල මේ වැඩේ මම අනුමත කරන්නේ නැහැ.. මම මේ කියන්නේ සාමාන්‍ය රියදුරෙකුට වඩා මේ වැඩේට ඔලුව පුහුණු කරපු රියදුරෙකුට අනතුරක් වලක්වගනීමේ හැකියාව වැඩියි..

    :baffled: මොන සිග්නල් එක තිබ්බත් වැඩක් නෑ මාමේ.... මේවා ලංකාවේ පාරවල්..... ඉන්නේ හොරාට ලයිසන් ගත්තු උන්..... එහෙව් උන් අස්සේ..... මොන සිග්නල් එක තිබ්බත් වැඩක් වෙන්නේ නෑ..... :no: :dull:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අපේ එක කොළ පාට එකක් බන්. Touring නෙමේ බන්. L Extra එකක්. උබ වැරදිලා වගෙඅ හරි කොල පාට මන් කිව්ව නම්බරේ වැගන් එකක් දුම දාගෙන, ගමටම ඇහෙන්න රේස් කාගෙන යනවා නම් බොහෝ දුරට මන් වෙන්න පුලුවන්. :D:D Diesel auto එකක් නිසා සැප කනේ, කන සාක්කුවේ. පොටෝ දාන විදිය කියල දීපන් 2,3ක් දාන්න. :yes::yes:
    https://imageshack.us/
    මේ සයිට් එකේ අප්ලොඩ් කරලා ඉමේජ් ලින්ක් එක් අරගෙන ඹය උන තියෙන පොටො එක ක්ලික් කරලා එතනට ලින්ක ක්රන්න
    දිගටම පොටො අප්ලොඩ් කරන්න බලාපොරොත්තු වෙනවානම් picasa තමා හොදම :D
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18518511 said:
    Fury-Road-header1.jpg
    MadMax මේකේ පට්ට වාහන ටිකක් තියෙන්නේ ටොරන්ට් එනකන් බලන් ඉන්නේ :D
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    රත්තරං;18518511 said:

    මේ මොකක්ද රත්තරන් අයියේ. මුට මොන වගේ නමක් කියන්නද කියල හිතා ගන්න බෑ. පොඩි පොඩි කාර් බොඩි ටිකක් නම් සෙට් කරලා තියෙනවා පේනවා :baffled::baffled:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18516096 said:
    අනේ මමනම් පාරේ ඉන්න එක එක හාල් පාරුවන්ට කිසිම දවසක චැලේජ් කරල නෑ. මට මගේ ජීවිතේනම් චැලේන්ජ් එකකට ඉන්නේ මගේ දෛවය විතරයි. අනික මම ගාවනම් වෙන එකෙක්ට චැලේන්ජ් කරන්න තරම් වාහනේකුත් නෑ. 120ය අව්රුදු 13ක් පරනයි. කෲසරේ 8ක් පරනයි. කාර් එකනම් වයිපරේගෙනේ. ඉතින් ඔය පරන දහිරවාට්ටු විස්වාස කරන්න තරම් මම මෝඩ නෑ. අනික ඕවා රේස් පදින්න වාහනත් නෙමේ, ලන්කාවේ පාරවල් කියන්නේ රේස් පදින තැනුත් නෙමේ. මොකද පාර අවහිර ඔය වගේ අවස්තාවල ගිහින් කෙලගෙන කෲසරේක ප්‍රාඩෝ එකක මොන්ටේරෝ එකක වැදුනොත් අව්ලක් නෑ. මොකදා උන්ට හදාගන්න සල්ලි තියෙනවා. ලේසියකට මැරෙන්නෙත් නෑ. හප්පපු එකා එක්කම අඩියක් ගහලා ඌ පට්ට යාලුවෙක් කරගන්නත් පුලුවන් වෙයි. ඒත් අපේ රටේ හැප්පුනොත් හැප්පෙන්නේ තැපැල් නයින්ටියක ඉස්කෝලේ ගිය දරුවා ගන්න යන තාත්ත කෙනෙක්, එහෙම නැත්නම් දරු පව්ල නඩත්තු කරන්න තුන්සකරියක් කරකවන ත්‍රීවීල් කාරයෙක් එහෙමත් නැත්නම් පාරක් අයිනේ පෙට්ටිකඩයක් දාන් ඉන්න තැබිලි විකුනන මනුස්සයෙක්ගේ ඇගේ. ඕවගේ කෙනෙක්ගේ වදිනවා කියන්නේ අනිවා ඊලග ආත්මෙත් චප්ප වෙලා තමා නවතින්නේ. ඔය හද්ද පරන කෑලි අමුනපු පරන හොන්ඩ කටු නෙමේ, ශෝරූම් එකෙන් අද ගත්ත 2015 ජීටීආර් එකක් හෝ ෆෙරාරියක් හෝ ලැම්බෝගිනියක් උනත් ඕවා විස්වාස කරන්න බෑ, ඔහොම පදින එක අනුමත කරන්නත් බෑ..

    අනිවාරෙන් මල්ලි ඔහොම පැදලා මාට්ටු වෙන අයගේ වාහනේ රාජ්‍ය සන්තක කරලා ලැයිසන් කැන්සල් කරන්න ඕනේ ලයිෆ් ටයිම්. වෙන රටවලනම් එහෙමයි..

    තරහ වෙන්න එපා මල්ලි උබේම අයිය කෙනෙක් වගේ කිව්වේ. කියන්න ඕනේ දේ ඕන් මූනටම කිව්ව:):)

    උඹ හරි.....මහපාර රේස් ට්‍රැක් එකක් නෙවෙයිනේ :yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉවසිල්ලක් නෑ බන්. වැඩේ කියන්නේ මු එකෙත් කියයිද දන්නේ නෑ කෙල්ලෙක් නම්බර් එක දුන්න ඕන එකෙක් කියපන් කියල. :baffled::baffled:
    හොන්ඩාහ්!
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේ මොකක්ද රත්තරන් අයියේ. මුට මොන වගේ නමක් කියන්නද කියල හිතා ගන්න බෑ. පොඩි පොඩි කාර් බොඩි ටිකක් නම් සෙට් කරලා තියෙනවා පේනවා :baffled::baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ස්තූතියි අදහසට. බලමු ඊලඟ නඩුවාරෙත්. වන්දි ලැබුනොත් කරන්නෙ ඕක තමා. ඕක ගැන කතා කරල වැඩක් නෑ අයියේ. නිකම් මල පනිනව. ලංකාවෙ නීතියෙන් සාධාරණයක් ලැබෙන්නෙ බොහොම කලාතුරකින් තමා.

    :dull: කියලා වැඩක් නෑ..... :no: ගිය මාසේ වයිෆ්ගේ ලොකු මාමාගේ මරණෙත් අන්තිමට පැය 24ක් යන්නත් කලින් ඩ්‍රයිවර් එලියේ..... දේසපාලුවෝ දේසපාලුවෝ..... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    රත්තරං;18517512 said:
    ලන්කාවේ කිසිම ප්‍රමිතියක් ඇතුව නෙමේ ලයිසන් දෙන්නේ. බොරුනම් බලපන් ලයිසන් තියෙන වාහන එලවන්න බැරි ගෑනු කොච්චරනන් ඉන්නවද?

    :yes: එකෙන්ම...... :yes: ගෑණු.... ත්‍රී වීල්.... බට්ටා ලොරි..... උන්ට ලයිසන් මොක්කු දීලද මන්දා..... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    රත්තරං;18517569 said:

    :cool: ස්තූති මාමේ..... :)

    රත්තරං;18517580 said:
    වයිෆ්ටත් කිව්වා වෝට් එකක් දාන්න කියලා

    :yes::yes:

    :P අපි නම් වයිෆ්ගේ මේල් එකෙනුත් වෝට් කරලා..... කන්ෆර්ම්ත් කරා..... :yes: :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)

    එකෙන්ම..........වෙනද ශොප් එක වහල ගෙදර ගියාම ආයෙ පහුවදා උදේ ඇවිත් තමයි කිරියට ලොග් වෙන්නෙ..:yes:

    අද ඉඳන් ඉතින් ගෙදර ගිහිල්ලත් කිරියෙ තමයි:love:.....ගෙදර උන්දැගෙන් සම්බුව හම්බෙයි
    :rolleyes:

    :rolleyes: උඹ මොකක්ද කරන ශොප් එක....?? :rolleyes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පොඩි උදව්වක් කරපල්ලකෝ... :D
    නුවර එලියේ ඉඳන් මාතලේට වලපනේ පැත්තෙන් රන්දෙනිගල ඒරියා එකෙන් යන පාර කොහොමද ? පොඩි කාලේ ගියාට පස්සේ ගිහිල්ලා නෑ ඔය පැත්තන්... මාතලේට යන කොච්චර වෙලා යයිද නුවරඑලියේ ඉඳලා ? :rolleyes:

    edit:

    පොඩ්ඩක් වැරදුනා... යන්න ඕනේ නුවර එලියේ ඉඳන් රන්ටැබේ පැත්තෙන් මහියන්ගනය හරහා රිවස්ටන්... :yes:
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පොඩි උදව්වක් කරපල්ලකෝ... :D
    නුවර එලියේ ඉඳන් මාතලේට වලපනේ පැත්තෙන් රන්දෙනිගල ඒරියා එකෙන් යන පාර කොහොමද ? පොඩි කාලේ ගියාට පස්සේ ගිහිල්ලා නෑ ඔය පැත්තන්... මාතලේට යන කොච්චර වෙලා යයිද නුවරඑලියේ ඉඳලා ? :rolleyes:
    බම්ප්
    පැය 2ක් විතර :rolleyes:
     

    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    අවුරුදු පහකට පස්සෙ ලොග් වෙලා දාන පළවෙනි කමෙන්ට් එක.

    කටු නම් එමටයි! ලිඳවලුත් එමටයි

    බ්‍රෝකර් කටු බලාපොරොත්තුවන්න!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    පොඩි උදව්වක් කරපල්ලකෝ... :D
    නුවර එලියේ ඉඳන් මාතලේට වලපනේ පැත්තෙන් රන්දෙනිගල ඒරියා එකෙන් යන පාර කොහොමද ? පොඩි කාලේ ගියාට පස්සේ ගිහිල්ලා නෑ ඔය පැත්තන්... මාතලේට යන කොච්චර වෙලා යයිද නුවරඑලියේ ඉඳලා ? :rolleyes:

    :dull: පාර ගැන නම් නොදනී මචෝ...... :no: උදව් කරයි ඔය පැත්තේ කැරකුන අය..... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අවුරුදු පහකට පස්සෙ ලොග් වෙලා දාන පළවෙනි කමෙන්ට් එක.

    කටු නම් එමටයි! ලිඳවලුත් එමටයි

    බ්‍රෝකර් කටු බලාපොරොත්තුවන්න!

    welcomeback10.gif


    :cool: එල එල සාදරයෙන් පිලිගන්නවා...... වර වර..... ඉස්සර දාපු පෝස්ට්...... :lol:
     
    Status
    Not open for further replies.