තමුන්ගෙ සිග්නල් strength එක හොඳනම්, රේඩාර් එක සුපිරියට වැඩ කරනවානම් ඕක එච්චර අවුලක් නැහැ බන්.. ඒත් වැස්සක වගේ කාලගුනතත්වයක් යටතේ එව්වා වෙනස් වෙන්න පුළුවනි.. මහජනතාව ගැවසෙන ජනාකීර්ණ ප්‍රදේශවල මේ වැඩේ මම අනුමත කරන්නේ නැහැ.. මම මේ කියන්නේ සාමාන්‍ය රියදුරෙකුට වඩා මේ වැඩේට ඔලුව පුහුණු කරපු රියදුරෙකුට අනතුරක් වලක්වගනීමේ හැකියාව වැඩියි..
මොන සිග්නල් එක තිබ්බත් වැඩක් නෑ මාමේ.... මේවා ලංකාවේ පාරවල්..... ඉන්නේ හොරාට ලයිසන් ගත්තු උන්..... එහෙව් උන් අස්සේ..... මොන සිග්නල් එක තිබ්බත් වැඩක් වෙන්නේ නෑ.....





ස්තූති මාමේ.....
අපි නම් වයිෆ්ගේ මේල් එකෙනුත් වෝට් කරලා..... කන්ෆර්ම්ත් කරා.....
