පාර ගැන නම් නොදනී මචෝ......
උදව් කරයි ඔය පැත්තේ කැරකුන අය.....
![]()
උඹ ගිහිල්ලා නැද්ද බං..? රන්ටැබේ.. මහියන්ගනය හරහා ර්වස්ටන්...

පාර ගැන නම් නොදනී මචෝ......
උදව් කරයි ඔය පැත්තේ කැරකුන අය.....
![]()

අවුරුදු පහකට පස්සෙ ලොග් වෙලා දාන පළවෙනි කමෙන්ට් එක.
කටු නම් එමටයි! ලිඳවලුත් එමටයි
බ්‍රෝකර් කටු බලාපොරොත්තුවන්න!


එල එල සාදරයෙන් පිලිගන්නවා...... වර වර..... ඉස්සර දාපු පෝස්ට්......
![]()
තැන්කූ තැන්කූ!පට්ට පරණ එකෙක්නේ.... වරෙන් වරෙන්... කටු දාපං...![]()




උඹ ගිහිල්ලා නැද්ද බං..? රන්ටැබේ.. මහියන්ගනය හරහා ර්වස්ටන්...![]()
හුටා අපි ගියා නේහ්..... ඒ දවස් වල නම් පාර අවුල් වගේ මතක..... දැන් නම් හදලා ඈති.... 
පොඩි උදව්වක් කරපල්ලකෝ...
නුවර එලියේ ඉඳන් මාතලේට වලපනේ පැත්තෙන් රන්දෙනිගල ඒරියා එකෙන් යන පාර කොහොමද ? පොඩි කාලේ ගියාට පස්සේ ගිහිල්ලා නෑ ඔය පැත්තන්... මාතලේට යන කොච්චර වෙලා යයිද නුවරඑලියේ ඉඳලා ?
edit:
පොඩ්ඩක් වැරදුනා... යන්න ඕනේ නුවර එලියේ ඉඳන් රන්ටැබේ පැත්තෙන් මහියන්ගනය හරහා රිවස්ටන්...![]()
හැමදාම හොරෙන් රබර් ඇහැ දාල යන එක හරි නෑ නෙව![]()


නුවරඑළියේ ඉදන් වලපනේට යන්න පැය 1 1/2 යයි,එතන ඉදන් කිර්තිබන්ඩාරපුරට යන්න පැය 1/2 යි,ඔතන ඉදන් මහියගන්නේට රන්ටඹේ පතෙන් යනවනම් පැය 1 - 1/2 යයි,රන්ටඹේ ඉදලා මහියංගනෙට යනකම් පාර පොඩ්ඩක් අවල්, මහියගනේ ඉදන් 18 වංගුව පාරේ ගිහින් නෑ, ගිය කෙනෙක් ඉන්නවනම් යන වෙලාව කියයි,
මහියගනේ යන්න ඕනි නැත්තම්, කිර්තිබන්ඩාරපුර ඉදන් නුවරට පැය 1- 1 1/2වගේ,එන්න පුළුවන්.


ආ මේ ඉන්නේ නුවර එලියේ කොල්ලෙක්...
මහියංගනේ යන්නම ඕනේ කියලා නෑ මචං... රිවස්ටන් යන්න තමයි ඕනේ... මම ඒ වුනාට රන්ටැබේ පැත්තෙන් යන්න ආසයි.. දහ අට වංගුව බලාගන්නත් ඕනේ.. ඒකයි ඒ පැත්තේන් යන්න හිතුවේ...![]()
රිවස්ටන් 18 වංගුව පැත්තෙන් යන්න... පරංගියා කෝට්ටෙ ගිය පාරකනෙ උඹ යන්න යන්නෙ? රෑවෙලා නන් රිවස්ටන් පාරෙ යන්න එපා... අපි ගිහින් අලි අමාරැවක වැටුනා.....


paara hondai. asu ganan wala hadapuwa unata hondatama tyenawaපොඩි උදව්වක් කරපල්ලකෝ...
නුවර එලියේ ඉඳන් මාතලේට වලපනේ පැත්තෙන් රන්දෙනිගල ඒරියා එකෙන් යන පාර කොහොමද ? පොඩි කාලේ ගියාට පස්සේ ගිහිල්ලා නෑ ඔය පැත්තන්... මාතලේට යන කොච්චර වෙලා යයිද නුවරඑලියේ ඉඳලා ?
edit:
පොඩ්ඩක් වැරදුනා... යන්න ඕනේ නුවර එලියේ ඉඳන් රන්ටැබේ පැත්තෙන් මහියන්ගනය හරහා රිවස්ටන්...![]()
ගූගල් මැප් එකේ බැලුවහම නම් පෙන්නන්නේ මහියංගනය පැත්තෙන් යන එක ලඟයි කියලා...
ඇයි මචං රෑ වෙලා යන්න එපා කියන්නේ..? පාර අවුල්ද ?![]()
ගූගල් මැප් එකේ බැලුවහම නම් පෙන්නන්නේ මහියංගනය පැත්තෙන් යන එක ලඟයි කියලා...
![]()
ඇයි මචං රෑ වෙලා යන්න එපා කියන්නේ..? පාර අවුල්ද ?![]()
paara hondai. asu ganan wala hadapuwa unata hondatama tyenawa
155 km dekak tyenawane... anith selected eka hondayi sapekshawa

ආ උඹල නුවර එලියෙ ඉදන් නෙ යන්නෙ... මම හිතුවේ නුවරට ඇවිත් යනවා කියල.... රිවස්ටන් වල රෑට තද මීදුමක් තියෙනවා බන්... අඩි දෙක තුන පේන්නෙ නැහැ. හෙනම අමාරැයි ඔය වංගු පාරෙ යන්න. පුලුවන් තරන් එළිය තියෙන වෙලේ කන්ද නගින්න ගනින්... කෝකටත් රෑ යනවානන් ලග පාත ගමේ එකෙක්ගෙන් අහපන් හරියට....

රෑ යන්නේ නෑ මචන්... දවල් තමයි යන්නේ...![]()
උබලගෙ ගෙවල් තියන හරියට කියන නම යකූ ඇහුවේ.පොකුණුවිට හරියේ වගේද
![]()
