ඩිෂ් ටීවී නෙමේ බන් කේස් 1ක මහරජා (සිරස) උන්ට ඩයලොග් වගේ සැටලයි ටීවී සර්විස් 1ක් දෙන්න ලයිසන් 1ක් යහපාලනයෙන් ලැබිලාඩිෂ් ටීවි උන් නිසා මේක කරනවා කියල තමයි මටත් හිතෙන්නේ...
ඩිෂ් ටීවී නෙමේ බන් කේස් 1ක මහරජා (සිරස) උන්ට ඩයලොග් වගේ සැටලයි ටීවී සර්විස් 1ක් දෙන්න ලයිසන් 1ක් යහපාලනයෙන් ලැබිලාඩිෂ් ටීවි උන් නිසා මේක කරනවා කියල තමයි මටත් හිතෙන්නේ...
රනා;18518925 said:ඩිෂ් ටීවී නෙමේ බන් කේස් 1ක මහරජා (සිරස) උන්ට ඩයලොග් වගේ සැටලයි ටීවී සර්විස් 1ක් දෙන්න ලයිසන් 1ක් යහපාලනයෙන් ලැබිලා
ඒ මොකක්ද බන් ?New Zealand vs Englandmoke yanne bn
ya ya ....free

මන් හිතුවෙත් වැරදිලා දාල කියල බන්..එල එල මමත් බැලුවා මුන්ට පිස්සු හැදිලද කියල..

ඕකුන් අපි මේ මාසේ වැඩියෙන් බලන චැනල් මොනවද කියල බලල ඒවගේ ගණන් උස්සයි බන්. එහෙම නැත නම් ඇඩ් ටිකක් රිංගවයි.monawa wonath apita hodai ne 1 masayak free channels
මොකාට ලයිසන් දුන්නත් ඉන්දියන් ජරවල්මයි බන් යන්නේ.රනා;18518925 said:ඩිෂ් ටීවී නෙමේ බන් කේස් 1ක මහරජා (සිරස) උන්ට ඩයලොග් වගේ සැටලයි ටීවී සර්විස් 1ක් දෙන්න ලයිසන් 1ක් යහපාලනයෙන් ලැබිලා

1000 Channels on a single DTH platform is the joke of the century!![]()

Dish TV promotion patan ganna yanne. Den deela thiyena package eka basic ekak witharayi. Masa dekak free. Masa dekakata passe unge packages tika daanawa. Mata aranchi hetiyata Rs. 900 ta channel 1000 k den package ekakuth thiyenawalu. Dialogla oya karanne Dish Tv ekata yanna inna aya poddak passata adina ekayi.

එහෙම කරන එකක් නෑ බන්.. ඩයලොග් උන් හරි හොදයි...ඕකුන් අපිට නිකන් බලන්න කියල බිල් එකට ගානක් දාල එව්වොත් එදාට තමයි හොඳට අහන්නේ අම්මප මම නං අයින් කරනවා මගුල
රිදිලා
Dish TV promotion patan ganna yanne. Den deela thiyena package eka basic ekak witharayi. Masa dekak free. Masa dekakata passe unge packages tika daanawa. Mata aranchi hetiyata Rs. 900 ta channel 1000 k den package ekakuth thiyenawalu. Dialogla oya karanne Dish Tv ekata yanna inna aya poddak passata adina ekayi.
ඔක දැන් අති දෙකක වගෙ ඉදන් තියන්නෙ
15th July වෙනකන් බන්kavda venakanda bn ?
අර මොන්ගල් ඩිෂ් ටීවී උන්ට බය වෙලා නේද මේ......
![]()