Dialog TV ALL Channels

රනා

Member
Oct 12, 2013
172
20
0
pirth,AUS
ඩිෂ් ටීවි උන් නිසා මේක කරනවා කියල තමයි මටත් හිතෙන්නේ...
ඩිෂ් ටීවී නෙමේ බන් කේස් 1ක මහරජා (සිරස) උන්ට ඩයලොග් වගේ සැටලයි ටීවී සර්විස් 1ක් දෙන්න ලයිසන් 1ක් යහපාලනයෙන් ලැබිලා
 
.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,638
    6,220
    113
    ගග අද්දර
    New Zealand vs Englandmoke yanne bn
    ඒ මොකක්ද බන් ?
    ya ya ....free
    :yes::yes:
    එල එල මමත් බැලුවා මුන්ට පිස්සු හැදිලද කියල..
    මන් හිතුවෙත් වැරදිලා දාල කියල බන්.. :D:D
    monawa wonath apita hodai ne 1 masayak free channels
    ඕකුන් අපි මේ මාසේ වැඩියෙන් බලන චැනල් මොනවද කියල බලල ඒවගේ ගණන් උස්සයි බන්. එහෙම නැත නම් ඇඩ් ටිකක් රිංගවයි.
    රනා;18518925 said:
    ඩිෂ් ටීවී නෙමේ බන් කේස් 1ක මහරජා (සිරස) උන්ට ඩයලොග් වගේ සැටලයි ටීවී සර්විස් 1ක් දෙන්න ලයිසන් 1ක් යහපාලනයෙන් ලැබිලා
    මොකාට ලයිසන් දුන්නත් ඉන්දියන් ජරවල්මයි බන් යන්නේ.

    :yes::yes:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඕකුන් අපිට නිකන් බලන්න කියල බිල් එකට ගානක් දාල එව්වොත් එදාට තමයි හොඳට අහන්නේ අම්මප මම නං අයින් කරනවා මගුල
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    Dish TV promotion patan ganna yanne. Den deela thiyena package eka basic ekak witharayi. Masa dekak free. Masa dekakata passe unge packages tika daanawa. Mata aranchi hetiyata Rs. 900 ta channel 1000 k den package ekakuth thiyenawalu. Dialogla oya karanne Dish Tv ekata yanna inna aya poddak passata adina ekayi.

    සහශ්‍රකයේ හොදම විහිලුව. :rofl::rofl::rofl::rofl:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,638
    6,220
    113
    ගග අද්දර
    ඕකුන් අපිට නිකන් බලන්න කියල බිල් එකට ගානක් දාල එව්වොත් එදාට තමයි හොඳට අහන්නේ අම්මප මම නං අයින් කරනවා මගුල
    එහෙම කරන එකක් නෑ බන්.. ඩයලොග් උන් හරි හොදයි...
    රිදිලා

    පියෝ වල දීලා නැහැනෙ බන්. ඒකයි ඔය රිද්දගෙන තියෙන්නේ...
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala

    Di*k TV