පොඩි සිල්වාගේ වාඩිය 23-06-2015

VOTE කරපල්ලා


  • Total voters
    90
  • Poll closed .
පොඩි සිල්වාගේ වාඩිය 23-06-2015

පොඩි සිල්වාගේ වාඩිය 23-06-2015 :cool: :cool:

හායි මචන්ස්ලා :D :D

දන්නවනේ එළකිරි රේඩියෝවට පණ දුන්නා කියලා :P
මගේ ෂෝ ඒක තියෙන්නේ අඟහරුවාදා 8-10 ;)
ඉතිං එන සතියේ ප්ලේ වෙන්නේ දේශාභිමානී ගීත (පලවෙනි සතියනේ) :P
මම තෝරගත්ත සින්දු වලින් 10 ක් ( POLL එකේ දාන්න පුලුවන් එච්චරයි) :sorry:
දාල ඇති ඒවාට ඔයාගේ කැමැත්ත අනුව VOTE තුනක් දෙන්න :rolleyes:
VOTE කරපු සින්දු ඒ පිළිවෙලට ඒ අයගේ නම් එක්ක ප්ලේ වෙනවා :cool:
තව ඔයාල කැමති මාතෘකාවට අදාල සින්දු තියෙනවා නම් ත්‍රෙඩ් එකේ දාන්න :)

ස්තුති කරන්න අය ඉන්නවා ඒවා එදාට :P

එහෙනම් වැඩේ ගොඩ දාගන්න VOTE කරලා BUMP කරලා යන්න :yes:

අඟහරුවාදා හමුවෙමු :love:

POLL ඒක හෙට CLOSE වෙනවා ඉක්මනට VOTE කරපල්ලා :sorry:
තොග සීමිතයි :P
 
Last edited:

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
පොඩි සිල්වා ගේ වාඩිය කිව්වම මොන වගේ දේවල්ද දාන්න ඉන්නේ මේ පළවෙනි සතියට පස්සේ?:confused: