2015 Jun 18 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    2015_sti_nbr.jpg
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මොකද නිකං ප්‍රතිචාර අඩු වෙලා........
    ඇඩෝව් අළුත් එකෙක් කරනනේ හරිය......
    බැක් අප් එකටවත් මොනව හරි දාපියව්
    නැතුව නැතුව.. රස්සාව ගැන නොහිතා මේ කොටන්නේ:yes::yes:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :cool:

    තේරෙන් නැහැ..එකයි අවුල

    තේරෙන්නෙ නැති හින්ද තමයි අහගන්ඩ කිව්වෙ වැඩ සටහන, නොතේරෙන දෙයක් තියනවනන් මෙතන අහන්ඩ දන්න කෙනෙක් කියල දෙයි.....ගෑනු නුවන හැදි මිටේ දිගලු කියන එක අහගන්ඩ ආස වෙලාද.... :angry::sorry:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18524761 said:

    උයා කොහෙද ඉතින් ඕව දන්නේ :P
    හරි හමන් ඩ්‍රයිවර් කෙනෙක්ට සෙට් වෙන්න ඕනේ උපරිම performance ගන්න :rofl:

    ගියර් කොට උන්ට මොන කළු සයිලන්සර්ද :rofl: