2015 Jun 18 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පැය භාගයක් එලෝගෙන ඇවිත් ත්‍රෙඩ් එකේ කොනක් අල්ලගත්ත යන්තම්.. අවම පහසුකම් යටතේ මහේෂ් මලයාගේ රේඩියෝ අහන්නේ.. ලැප්ටොප් එකේ බැටරිය තව විනාඩි 20ක් අල්ලාගෙන හිටියිද මන්ද..
    භූමිතෙල් ටිකක් දාලා ගමු :cool::cool:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    copyrights... :frown:
    ඉදා උඹටත් අයියා...හ්
    64o40x.jpg
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    රත්තරං;18525316 said:
    කෙලිය... RTU එකක් එලාම් කරනවා බන් මයිනර් ෆේලියර් එකක් කියලා... බලල එන්නම්:sorry::sorry::sorry::sorry:

    එල එල. ඉක්මනට වැඩේ ගොඩ දාගන්න ලැබේවා. ඇවිත් අහන්නකො මේක