බව්වෝ මෙගා ත්රෙඩ් for dog lovers
ගොඩක් ඒවට දැන් මේගා ත්රෙඩ් තියෙන එකේ ගෙදර ඉන්න බලු සුරතලා ගැන කතා කරන්නත් මෙගා ත්රෙඩ් එකක් පටන් ගන්න හිතුනා...

කලින් මෙහෙම එකක් තිබුනද දන්නේ නෑ..

කට්ටිය එහෙනම් පටන් ගන්න බලන්න ගෙදර ඉන්න බව්වො ගැන කතා කරන්න...
කොහෙහරි ගමනක් ගිහින් ගෙදරට එද්දි නැට්ට වනාගෙන ලගට දුවගෙන එන බව්වෙක් ඔයාලගේ ගෙවල් වලත් ඉන්නවද...

පුළුවන්නම් ගෙදර ඉන්න බව්වන්ගේ ෆොටෝස් ටිකකුත් දාන්න

Last edited:

.ගෙදරට ගේනකොට මාස 2ක් වත් නෑ. 

හොරෙක් උනත් එන්නෙ නෑ බව්වෙක් ඉන්නවනම්