රත්තරං;18523495 said:මතක විදිහට ශොලුනා එකේ ඩේටා ලින්ක් කනෙක්ටරේ තමා තියෙනවා.. කන්වර්ටරේ දාලා ඕබීඩී2 රීඩරයක් දාලා බැලුවනම් ශරි, වෙඩකරනවද කියලා අපිලටනම් ශුවර් කරන්න බේ
දෙන් ඔය බ්ලූටූත් කනෙක්ටරේද දාන්න යෙන්නේ? යේකනම් ශාර්තක රීඩරයක් නෙමේ මචන්
නිල් දත තමා අයියාහ්. අයියා අර ලින්ක් යෙක දාලා තීබුනු එක්ක තමා ගෙනාවා. යේක වෑර් එකක්නෙ අය්යාහ්. මේක ඒක්කෙම වෑර් එක නැති දත යෙක. අප්පිලාට ලොකු ලොක්කු ඉෂ්කෑනර් ගාන්න මොනරු එකාලා නෑ අයියා...

http://www.ebay.com/itm/261748591911?_trksid=p2057872.m2749.l2649&ssPageName=STRK:MEBIDX:IT
Last edited:





එල එල නම්බර් එක එවලා තියපන්.... වෙලාවක එන්නම් ගොඩ වෙලා යන්න..... 

FB15 2001 මොඩල් එක......
උදළු බලකාය උදේම ඈහරලා වගේ....... 

රේඩියෝ ශෝ එක පස්සේ අහන්න කොහෙට හරි අප්ලෝඩ් කරනවා නම් හොදයි නේහ්......