අතේ තියන තුට්ටු දෙක වියදම් කරගන්න උඹටත් තියන හදිසියක්...![]()
නෑ නෑ ඉතින් ඔය පොඩ්ඩක් චෙක් කරගන්න පුලුවන් නම් හොදයිනේ ගෙදරදිම......
එතකොට කාටවත් බෑ නේ බොරු ලෙඩ කියලා අන්දවන්න අපිව......

අතේ තියන තුට්ටු දෙක වියදම් කරගන්න උඹටත් තියන හදිසියක්...![]()
නෑ නෑ ඉතින් ඔය පොඩ්ඩක් චෙක් කරගන්න පුලුවන් නම් හොදයිනේ ගෙදරදිම......
එතකොට කාටවත් බෑ නේ බොරු ලෙඩ කියලා අන්දවන්න අපිව......

රේඩියෝ අහන්න උනේ නෑ....... පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්න කරුමාන්තේ වැඩ ටික ඉවර කරගන්න රෑ උනා..... අදත් මේ උදේ 6.30ට ආව ගමන්..... තවම වැඩ.......රේඩියෝ ශෝ එක පස්සේ අහන්න කොහෙට හරි අප්ලෝඩ් කරනවා නම් හොදයි නේහ්......
![]()
![]()

FB15 2001 මොඩල් එක......
ඊබේ ලින්ක් එකක් දෙන්නකෝ හොද ඔය OBD2 එකක් ගෙනත් බලන්න.....
ඈන්ඩ්‍රොයිඩ් S3 4G එකත් එක්ක වැඩ කරයි නේහ්.....??
රේඩියෝ අහන්න උනේ නෑ....... පාන් කෑල්ලක් කන්න කීයක් හරි හොයා ගන්න කරුමාන්තේ වැඩ ටික ඉවර කරගන්න රෑ උනා..... අදත් මේ උදේ 6.30ට ආව ගමන්..... තවම වැඩ.......රේඩියෝ ශෝ එක පස්සේ අහන්න කොහෙට හරි අප්ලෝඩ් කරනවා නම් හොදයි නේහ්......
![]()
![]()

රත්තරං;18527092 said:
කමක් නෑ මචන්.. මම අර උබ ශෝ එකේදි අහන්න කිව්ව ප්‍රශ්නේ ඇහුවා.. උත්තරයක් නම් ලැබුනේ නෑ![]()
මම දැක්කා උඹ අහලා තියනවා 710 ප්‍රශ්නෙ නේද?මම දැක්කා උඹ අහලා තියනවා 710 ප්‍රශ්නෙ නේද?
හම්මේ . . . . ඒකත් ඉවරෝ . . . ඔලුව රිදෙනවෝ . . .![]()

just cool bro. Your point is clear and some persons agreed and some not. That's nature...
Please continue your valuable knowledge and experiences...

ඊයේ ගිය සින්දු ටිකත් වරදක්ම නෑ
සිංහල සින්දු ටිකක් වැඩිපුර දෙන්න 

මම ගේනාව බන් ඔය ඊබේ තියෙන ස්කෑනර්. ඒවා එකක්වත් FB15 යට වැඩ නෑ. අනිත් ඒවට වැඩ.... මන් හිතන්නේ තව ටයිප් එකක් ඇති OBD2 වලත්.
හෆොයි එහෙනම් ගෙන්වලා වැඩක් නෑ...... AMW දාලම චෙකප් එකක් දම්මනවා..... 

අර ජිම් පප්පා කාල ඉවරකරන්න බැරි හෝටලේට ගියා වගේ තමා..
රත්තරං;18527092 said:
කමක් නෑ මචන්.. මම අර උබ ශෝ එකේදි අහන්න කිව්ව ප්‍රශ්නේ ඇහුවා.. උත්තරයක් නම් ලැබුනේ නෑ![]()
මොන ප්‍රශ්නෙද.....??
මම දැක්කා උඹ අහලා තියනවා 710 ප්‍රශ්නෙ නේද?
මූ අර ඔයිල් මූඩි ප්‍රශ්නේවත් අහලද.....??

මොන ප්‍රශ්නෙද.....??
![]()
![]()

රත්තරං;18523525 said:සම්පූර්න උබේ වැරැද්ද... උබ නිසයි මේ සේරම... මේකෙන් උබට ගැලවීමක් නෑ
අඩුම තරමේ රෙඩ්ලේබල් බෝතල් පහක් කුකුල්ලු 4ක් වත් ගේන්න වෙනවා පොඩි ශාන්තිකර්මයක් කරලා දෙවියන්ගෙන් සමාව ගන්න..
සැ. යු - සෝඩා එපා

බඩා මාමා ආව කියන්නෙ කන්න දීල ඉවරයක් කරන්න වෙන්නෑ..අර ජිම් පප්පා කාල ඉවරකරන්න බැරි හෝටලේට ගියා වගේ තමා..
![]()

මම දැක්කා උඹ අහලා තියනවා 710 ප්‍රශ්නෙ නේද?

motor bike horn help 06-19-2015 10:14 AM Bike kaalakanni nisa paare payinwath yanna baa. nodakin.![]()