වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    1510446_866875333393800_3125909685477111562_n.jpg
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :rolleyes: මොන ප්‍රශ්නෙද.....?? :oo:
    දන්නේ නෑ වගේ අහන හැටි:frown::frown::frown:

    රත්තරං;18524558 said:
    මේ කට්ටිය මේක විහිලුවකට ගන්න එපා
    මම මේක මේ මගේ යාලුවෙක් වෙනුවෙන් අහන්නේ,එයාට මේ ප්‍රශ්නේ ප්‍රසිද්දියේ අහන එක පතිවෘතාවට හානියක් වෙන්න පුලුවන් කියන බය තියෙනවලු...

    ප්‍රශ්නේ මේකයි..

    "වාහන විද මහතානෙනි, මා සතුව තිබූ ලේලන්ඩ් බස් රතය නිතර ලෙඩ දෙන නිසාත් බලය මදි නිසාත් මා විසින් තිබූ ලේලන්ඩ් ඇන්ජිම ගලවා විසිකට ටාටා ඇන්ජිමක් සවිකරන ලදී. මට ඇති ගැටලුවනම් ටාටා ඇන්ජිමක් සවිකල ලේලන්ඩ් බස් රතයේ ඉදිරි පස "ලංකා අශොක් ලේලන්ඩ්" ලෙස සටහන් කරගෙන දාවනය කිරීම මගින් මාගේ රතයේ සභ්‍යත්වයේ කන්‍යා භාවය අනතුරේ හෙලා භව්මික අකන්ඩතාවයට හානියක් වීමට න්‍යායික ශාක්‍යතාවක් ඇද්ද යන්නයි???
    "
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මචන් මහේශ්, ශෝ එක ලෙසටම කරලා තිබ්බා....
    උනුසුම් සුබ පෑතුම්.... ඉදිරියටම කරන් යන්න කියලා ඉල්ලා හිටිනවා

    මචන්ලා කවුරුවත් ඊයේ ශෝ එක රෙකොර්ඩ් කලේ නෑද්ද?
    මට සමහර තෑන් මිස්ස් උනා ආයෙත් අහන්න ඕනේ
    පින්වතෙක් ඉන්නවානම් අප්ලෝඩ් කරමුද?

    මහේශ්, උබ ගාව තියෙනවානම් අප්ලෝඩ් කරපන්කෝ ප්ලීස් මචන්

    Upload කරලා ලින්ක් එක දෙන්නම් :cool::cool:
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    උම්මා:lol::lol:
    මට විතරක් දියන්, අනික් උන්ට ඕනේ නෑ වගේනේ:):):)

    අඩෝ :angry::P
    එහෙම කියන්න එපා යකෝ මම ඉල්ලුව ඕක. කට්ටියටම ගන්න පුළුවන් විදියට දාපියෝ :)
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,380
    604
    113
    ලයිව් ප්‍රෝග්‍රෑම් එකක් කරන ක්‍රමය දාන්න පින්වතෙක් කියලා දෙන්නකෝ.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18528558 said:
    කට්ටක් ලිව්වා
    වෙනම ත්‍රෙඩ් එකක් දැම්මා වැදගත් පනිවිඩයක් නිසා

    http://www.elakiri.com/forum/showthread.php?p=18528536

    බලන්න

    බැලුවා බැලුවා. මම ටොයෝටා අනාතයෙක්.. මම නිසාන් අනාතයෙක්. මම ටොයෝටා අනාතයෙක්.. මම නිසාන් අනාතයෙක්.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    තව ටික කාලයක් බලල පොල් මාම එහෙම ලංකාවට සැපත් උනාම කිරියෙ කට්ටියම ට්‍රිපක් වගේ ප්ලෑන් කරගෙන යමින් ගමන් මෙහේ සෙට් වෙලා ෆන් එකක් ගමු
    :confused:

    අදහසනම් හොඳයි.. ඒත් ක්‍රියාවට නංවන එක ලේසි නැහැ..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කොල්ලනේ මට මෙන්න මේ වාහනේ ගැන දැනගන්න ඕන

    පොඩ්ඩක් විස්තර කියන්නකෝ

    http://ikman.lk/en/ad/toyota-levin-1998-for-sale-colombo

    හප්පගන්නේ නැතුව පාවිච්චි කරන්න පුලුවනිනම් ගනින්.. ලයිට් එකක්වත් බිඳුනොත් ඉතින් ජපන් යන්න වෙනව ලයිට් එක ගෙන්න... ඔය ගානට ඕක විකුනන්න බැහැ ..
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අදහසනම් හොඳයි.. ඒත් ක්‍රියාවට නංවන එක ලේසි නැහැ..

    ඒ මොකෝ:shocked:.... අර බයිසිකල් ත්‍රෙඩ් එකේ කට්ටිය වටයක් දාල තිබ්බෙ.....
    :)
     
    Status
    Not open for further replies.