Lagakadi idan gappiya..

mzonerz

Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    me lagakadi idan gappiya mchn..lankawata garahanwa wadi..ausi idan nikn amuthu ekak alanwane bn uh..mama issra patta asai mchn muta mata dn tika tika epa wegena eenne muwa..
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඌව ෆෝම් කලේ කවුද බන් උන්ම දැන් ඌ
    නරකයි ලූ ඌව මේකේ උන් මාකට් කලේ නැත්තම් 25%ක් වත්
    දන්නේ නෑ බන් :)
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    අනේ බන් මොක්කුද උන්,මිනිස්සුද

    උඹලටමයි වෙලාවකට ජාතික කරන් දඟලන්නේ...පස්සේ කියෝනවා...

    ඕකුන් උන්ගේ ප්‍රසිද්ධිය හදාගෙන අපිට කෙලින්ඩ එනවා,
     
    Last edited:

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    matath epa wenawa ban lankawa USA una e athin hodai ban ona deyak katha karala full sup ekak denawa mara mahathma gathi thiyenne ekata lankawe un ara podi kella para panina kota hapan yanwa mala kadanawa cctv alata hama dema mattu wenawa garahanawa newi paredith wahee driver karaddi mara discipline ban thiyenne mehe minissu kalabayak naha hama detama counter ekak wunaht excuse karanwa oya yanwada ahanwa lakawa mathak weddi adenawa thani ahata :(
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඌව ෆෝම් කලේ කවුද බන් උන්ම දැන් ඌ
    නරකයි ලූ ඌව මේකේ උන් මාකට් කලේ නැත්තම් 25%ක් වත්
    දන්නේ නෑ බන් :)


    ahema kiyanna epa ban ube fb eke wala bahina un nathuwa sira dials lagen ahala balapan elakiri kiyanne mokakda ahanawa lol
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඕකා අපේ ආගමට මොකද්ද බලු කතාවක් කියලා තිබ්බා නේ.
    දැන් මට ඕකා පෙන්න බෑ.
    නැත්තන් මමත් කැමැත්තෙන් හිටියේ.
    මම ඕකගේ youtube channel එකත් unsubscribe කළා.
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ahema kiyanna epa ban ube fb eke wala bahina un nathuwa sira dials lagen ahala balapan elakiri kiyanne mokakda ahanawa lol

    උඹ හිතන් ඉන්නේ මේකෙ ඉන්නේ වල බහින පොරවල් විතරක් කියලද,මේකේ ඉන්නවා සුපිරි මීටර් බන්...
    වැඩ දන්න එකා සද්ද කරන්නෑ බන්, ඒකයි උඹලට මේකෙ වල බහින උන් විතරක් පේන්නේ :)