වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මාත් ඉස්සර නම් අහන්න අකමැති බන්. ඒත් අම්මා වෙන මහන්සිය දැකල මන් හිතා ගත්ත කොහොමින් හරි වැඩ කරලා එයාව සතුටින් තියනවා කියල. මන් විභාගේ ගැන කිව්වමත් කමක් නෑ ඊලග පාර හොදට කරන්න, දැන් ඔය දන්නවා නෙහ් කොහොමද ඔය විභාගේ කරන්නේ කියල. පිටට නොපෙන්නුවට එයාටත් පොඩි හරි දුකක් නැතුව නෙමේ නෙහ්. මන් හිතා ගත්තා ඊයේ ඉදලම වැඩ කරන්න. ඒ වගේම වැඩත් කළා. හැමදේම සැලකිය යුතු විදියට සීමා කරල ඉගෙනීමට බර වැඩියෙන් තියල කරනවා කියල හිතුවා. ඉක්මනින්ම හැමදේම ඉවර කරලා අම්මාව සතුටින් තියන්න ඕන. වෙන මුකුත් ඕන නෑ. මීට පස්සේ පැයක වෙලාවක් වෙන් කර ගන්නව මේකට එන්න වාහන ජිවිතේ වගේ කිට්ටු නිසා. අනිත් හැමදේම කැප කරල වැඩ කරනවා. වැඩ ටික ඉවර කරපු ගමන් රස්සාවකට ගිහින් අම්මට එයාගෙම පාවිච්චියට වාහනයක් අරන් දෙන්න බරපතල හීනයක් තියෙනවා. එකත් කොහොම හරි කරන්නම ඕන. ඒ ටික තිබුන නම් මට කන්න බොන්න ඕන වෙන්නෙත් නැති තරම්. :):)

    “With your mind power, your determination, your instinct, and the experience as well, you can fly very high.”
    ― Ayrton Senna

    No-Limits-Inspirational-Picture-Quote.jpg

    A/L ඇනගෙන සියල්ල එපා වෙලා ඉද්දි මගේ රථවාහන ගුරු මට එව්ව එකම msg එක තමා මේ. . .

    8-Motivational-Quotes.png

    මට කියන්න තියෙන්නේ

    motivational-quotes-15.jpg

    Good Luck මචෝ . . .
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හැම හෝස් එකක්ම බැලුවා. ම්හු. එකක්වත් පුපුරලා නෑ. ලීකුත් නෑ. මූඩියෙත් අවුලක් පේන්න නෑ.
    වතුර පිරෙව්වා. ටිකක් දුවල බලලම කූලන්ට් පුරෝනවා. පොලයියා හරි මහේෂ් හරි කවුරුහරි ආවම කියයිනේ මොකද හේතුව වෙන්න පුලුවන් කියල :) :yes: :rolleyes:

    ගල් රෝල් එක්ස්පර්ට් ඩ්‍රයිවර්ලට කාර් දෙනවට අපිටත් හොඳ පාඩං මේවා.
    ආහ් කියන්න අමතක වුනානෙ. කාර් එක හම්බ වුනා සහෝදරවරුනි. ඇත්තම කියනවනං බලෙන් ගෙන්නගත්තා. :baffled:

    වාහනෙන් "බිමට වැටෙන" ලීක් එකක් නැතුව වතුර අඩුවෙනවා කියන්නේ ටහිකෙන සීන් එකක් සහෝදරයා

    ඒත් සොලූනා එකක් පාවිච්චි කරපු එකෙක් විදිහට කියන්නේ.. බය වෙන්න එපා උබේ කැප් එකේ රබර් සීල් එක ගිහින් ඇති. එකක් අරන් දාපන් හාරසීයක් වගේ වෙයි හොද එකක්

    oem_mitsubishi_radiator_cap2.jpg

    හැබැයි පුතේ එක නෙමේනම් අව්ල ත්‍රිවිද රත්නයේ පිහිටයි ආරක්ශාවයි... කෝකටත් ඇන්ජින් ඔයිල් කූර ඇදලා පාට පොඩ්ඩක් බලපන්. 99.9999999ක්ම ඔය කැප් එකේ අව්ලක් විතරයි
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18534979 said:
    වාහනෙන් "බිමට වැටෙන" ලීක් එකක් නැතුව වතුර අඩුවෙනවා කියන්නේ ටහිකෙන සීන් එකක් සහෝදරයා

    ඒත් සොලූනා එකක් පාවිච්චි කරපු එකෙක් විදිහට කියන්නේ.. බය වෙන්න එපා උබේ කැප් එකේ රබර් සීල් එක ගිහින් ඇති. එකක් අරන් දාපන් හාරසීයක් වගේ වෙයි හොද එකක්

    හැබැයි පුතේ එක නෙමේනම් අව්ල ත්‍රිවිද රත්නයේ පිහිටයි ආරක්ශාවයි... කෝකටත් ඇන්ජින් ඔයිල් කූර ඇදලා පාට පොඩ්ඩක් බලපන්. 99.9999999ක්ම ඔය කැප් එකේ අව්ලක් විතරයි

    ඌව බය කරන්න එපා තම්බියෝ :baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කරපු විභාගෙක ප්‍රථිපල ඇවිත්. විෂයන් 3න් 3ම කෙල වෙලා සිංහලු. ඊලග එකට නම් මැරීගෙන වැඩ කරලා ගොඩ දාගන්න ඕන. වහ කන්න හිතිලා තියෙන්නේ. ෆේල් වෙච්ච 3 මේ විභාගය කරල ඉවර වෙලා කරන්න ඕන. :sorry::sorry::(:(

    අනික් සේරම නවත්තලා බැහැලා විභාගෙ කරපන්.... :yes::yes::yes:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මාත් ඉස්සර නම් අහන්න අකමැති බන්. ඒත් අම්මා වෙන මහන්සිය දැකල මන් හිතා ගත්ත කොහොමින් හරි වැඩ කරලා එයාව සතුටින් තියනවා කියල. මන් විභාගේ ගැන කිව්වමත් කමක් නෑ ඊලග පාර හොදට කරන්න, දැන් ඔය දන්නවා නෙහ් කොහොමද ඔය විභාගේ කරන්නේ කියල. පිටට නොපෙන්නුවට එයාටත් පොඩි හරි දුකක් නැතුව නෙමේ නෙහ්. මන් හිතා ගත්තා ඊයේ ඉදලම වැඩ කරන්න. ඒ වගේම වැඩත් කළා. හැමදේම සැලකිය යුතු විදියට සීමා කරල ඉගෙනීමට බර වැඩියෙන් තියල කරනවා කියල හිතුවා. ඉක්මනින්ම හැමදේම ඉවර කරලා අම්මාව සතුටින් තියන්න ඕන. වෙන මුකුත් ඕන නෑ. මීට පස්සේ පැයක වෙලාවක් වෙන් කර ගන්නව මේකට එන්න වාහන ජිවිතේ වගේ කිට්ටු නිසා. අනිත් හැමදේම කැප කරල වැඩ කරනවා. වැඩ ටික ඉවර කරපු ගමන් රස්සාවකට ගිහින් අම්මට එයාගෙම පාවිච්චියට වාහනයක් අරන් දෙන්න බරපතල හීනයක් තියෙනවා. එකත් කොහොම හරි කරන්නම ඕන. ඒ ටික තිබුන නම් මට කන්න බොන්න ඕන වෙන්නෙත් නැති තරම්. :):)
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කරපු විභාගෙක ප්‍රථිපල ඇවිත්. විෂයන් 3න් 3ම කෙල වෙලා සිංහලු. ඊලග එකට නම් මැරීගෙන වැඩ කරලා ගොඩ දාගන්න ඕන. වහ කන්න හිතිලා තියෙන්නේ. ෆේල් වෙච්ච 3 මේ විභාගය කරල ඉවර වෙලා කරන්න ඕන. :sorry::sorry::(:(
    මොනාද මචන් කරපු විභාග :confused:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එක නැට්ටෙ දෙහි :D
    11163942_409187752598898_822427073474465428_n.jpg

    එක නැට්ටේ වෙන්නේ කොහොමද බන් ..M9 එක France නේද බන්.. හැබැයි ඉතින් එක නැට්ටේ වගේම තමයි.. M 9 එක අමුණලා ගිය බහුතරයක් දවස් මගින් බැහැල බස් එකේ තමයි වැඩට ගියේ..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රේඩියේටරේ වතුර කඳුලක් නෑ. ගිය තැනකුත් නෑ :baffled::baffled::baffled:

    වතුර දාල බලහන් බුබුළු දානවද කියල.. extra tank එකත් ඇරලා බලහන් බුබුළු දානවද කියල..එන්ජින් ඔයිල් ලෙවල් එක වැඩි වෙලාද කියලත් බලන්න.. ඔයිල් වල පාට සුදු වෙනවද කියලත් බලන්න ස්ටාර්ට් කරලා ටික වෙලාවක් ගියායින් පස්සේ.
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කරපු විභාගෙක ප්‍රථිපල ඇවිත්. විෂයන් 3න් 3ම කෙල වෙලා සිංහලු. ඊලග එකට නම් මැරීගෙන වැඩ කරලා ගොඩ දාගන්න ඕන. වහ කන්න හිතිලා තියෙන්නේ. ෆේල් වෙච්ච 3 මේ විභාගය කරල ඉවර වෙලා කරන්න ඕන. :sorry::sorry::(:(

    මහන්සි වෙලා ආයේ කරපන්.. පිස්සු නටල දෙමාපියන්ගේ සල්ලියි උඹේ කාලෙයි නාස්ති කරගන්න එපා මචන්..
     
    Status
    Not open for further replies.