වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    මටනම් හිතෙන්නේ කැප් එකම තමා...

    දැන් මෙහෙම කරපන්

    1. පිරිසුදු විනිවිද පේන වතුර බෝතලයක් ගනින්. කොකාකෝලා බෝතලයක් වගේ
    2. කටටම වතුර පුරෝපන්
    3. රේඩියේටරේ මූඩිය ඇරපන්
    4. බෝතලේ මුනින් අතට ගහපන්. හරියට අර සරුවත් විකුනන උන් වතුර වීදුරු අනිත් පැත්ත හරවලා තියන්නේ වීදුරුවක් උඩින්. අන්න ඒවගේ
    5. මෝල කුලප්පු කරපන්. (ඉංග්‍රීසියෙන් කිව්වොත් ඇන්ජිම ස්ටාර්ට් කරපන් )
    6. වතුර බෝතලේ දිහා විනාඩි දෙකක් බලන් ඉදපන් හුලන් බුබුලු එනවද කියලා උඩට
    7. එනවනම් අද රෑට හොරපොල් කඩන්න / කෙසෙල්කැන් කපන්න ලෑස්ති වෙයන් කීයක් හරි හොයාගන්න. එන්නේ නැත්නම් මැරිච්ච හූනෙක්ටවත් බයවෙන්න එපා
     
    Last edited:

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    රත්තරං;18537773 said:
    තරහා නැතුව මෙහෙම පොටෝ එකකුත් දාපන්. මට රබර් එකේ ගනකම බලාගන්න ඕනේ

    radcap1.jpg

    රබර් දෙකේම ඈ... උඩ එකෙයි යට එකෙයි

    රත්තරං;18537784 said:

    මටනම් හිතෙන්නේ කැප් එකම තමා...

    දැන් මෙහෙම කරපන්

    1. පිරිසුදු විනිවිද පේන වතුර බෝතලයක් ගනින්. කොකාකෝලා බෝතලයක් වගේ
    2. කටටම වතුර පුරෝපන්
    3. රේඩියේටරේ මූඩිය ඇරපන්
    4. බෝතලේ මුනින් අතට ගහපන්. හරියට අර සරුවත් විකුනන උන් වතුර වීදුරු අනිත් පැත්ත හරවලා තියන්නේ වීදුරුවක් උඩින්. අන්න ඒවගේ
    5. මෝල කුලප්පු කරපන්. (ඉංග්‍රීසියෙන් කිව්වොත් ඇන්ජිම ස්ටාර්ට් කරපන් )
    6. වතුර බෝතලේ දිහා විනාඩි දෙකක් බලන් ඉදපන් හුලන් බුබුලු එනවද කියලා උඩට
    7. එනවනම් අද රෑට හොරපොල් කඩන්න / කෙසෙල්කැන් කපන්න ලෑස්ති වෙයන් කීයක් හරි හොයාගන්න. එන්නේ නැත්නම් මැරිච්ච හූනෙක්ටවත් බයවෙන්න එපා

    මෙන්න අර පොටෛා් සෙට් එක. මූඩියනං ඔරිජිනල් එකක්ද මන්දා :(

    Image00002.jpg
    .

    Image00003.jpg

    Image00004.jpg
     
    එල කිරි
    මේ දැන් බලල කියන්නං අයියා.
    අනේ අල්ලාහ් දෙවියන්ට ඔප්පු වෙච්චාවේ. එහෙව් (අ)වාසනාවන්තයෙක් නං වෙන්න එපා. :(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මෙන්න අර පොටෛා් සෙට් එක. මූඩියනං ඔරිජිනල් එකක්ද මන්දා :(

    Image00002.jpg
    .

    කැප් එකේ උඩ පැත්ත අලුත්ම අලුත් ස්ටිකරෙත් අලුත්. ඒත් යටපැත්ත මලකඩ... ශුවර් ඕක ඩුප්ලිකේට්... උඩ රබර් සීල් එකනම් හොදයි. යට එක තමයි අව්ල වගේ පෙන්නේ. (යට එක කිව්වේ ඔය පොටෝ වල පේන එක නෙමේ ඈ,, නොපෙනන එක )

    මල්ලි බොරුවට කලබල වෙලා ගෑස්කට් බදාගන්න එපා. ඔය පෙට්‍රල් කාර් වල ඇන්ජින් එහෙම ලෙඩ දෙන්නේ නෑ. මගේ ජිප් එක ලක්ශ 3කට ලගයි. අවුට්ස්ටේශන් යන්න ගත්තහම එක දිගට කිලෝමීටර් සිය ගනන් ඇදල නවත්තන්නේ. ඒකත් 90ට 100 ඇවරේජ් යැවෙනවා.උනක් හෙම්බිරිස්සාවක් වත් නෑ. ඒකයි කොහොම කිව්වත් ටොයොටා නිසාන් වලට "වාහන" කියන්නේ

    ඇන්ජින් ඔයිල් පාටේ වෙනසක් නැත්නම්, රේඩියේටරේ මම අර කිව්ව විදිහට බැලුවහම බුබුලු එන්නේ නැත්නම් බය වෙන්න එපා.

    ඕවගේ ගෑස්කට් අකාලේ ගියොත් යන්නේ කරන පන්ඩිත වැඩ නිසා. සමහර උන් රේඩියේටර් හෝස් ගිහාම එහෙම ඇන්ජිම රත්වෙලා තියෙද්දිම ඇල් වතුර පුරෝනවා. අල්ලා දෙවි පිහිටයි එතකොටා. සොලූනා එකේ තියෙන්නේ 110 ඇන්ජිම. ඕවා ජපන්නු හදපු සිරාම ඇන්ජින්.. එහෙම උපන්ගෙයි කරුමෙකට මිසක් ඕවගේ ගෑස්කට් යන්නේ නෑ.බොඩිය දිරල ගියත් ඇන්ජින් මොකුත් වෙන්නේ නෑ
     
    Last edited:

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    එල කිරි
    මේ දැන් බලල කියන්නං අයියා.
    අනේ අල්ලාහ් දෙවියන්ට ඔප්පු වෙච්චාවේ. එහෙව් (අ)වාසනාවන්තයෙක් නං වෙන්න එපා. :(

    ඔන්න වීඩියෝ් කරගත්තා.

    පොඩි රැල්ලක් වගේ උඩ ගහන්නේ නං කූලන්ට් පාට උඩට එනවා.

    හැබැයි බෝතලේ එහා මෙහා හෙල වුනාමත් බුබුලු එනවා. එන්ජින් එක ත්‍රොට්ල් අඩුවැඩි වෙද්දි විතරයි බුබුලු එනවා කියලනං මම දැක්කේ. පොඩි මීදුමක් වගේ පුංචි බුබුලු වගේ දුමක් නං උඩට ගැහුවා. හනේ මන්දා. ගෑස්කට් ගිහිල්ලනං කීයක් යයිද ගොඩ දාන්න?
     
    Last edited:

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    රත්තරං;18537979 said:
    කැප් එකේ උඩ පැත්ත අලුත්ම අලුත් ස්ටිකරෙත් අලුත්. ඒත් යටපැත්ත මලකඩ... ශුවර් ඕක ඩුප්ලිකේට්... උඩ රබර් සීල් එකනම් හොදයි. යට එක තමයි අව්ල වගේ පෙන්නේ. (යට එක කිව්වේ ඔය පොටෝ වල පේන එක නෙමේ ඈ,, නොපෙනන එක )

    මල්ලි බොරුවට කලබල වෙලා ගෑස්කට් බදාගන්න එපා. ඔය පෙට්‍රල් කාර් වල ඇන්ජින් එහෙම ලෙඩ දෙන්නේ නෑ. මගේ ජිප් එක ලක්ශ 3කට ලගයි. අවුට්ස්ටේශන් යන්න ගත්තහම එක දිගට කිලෝමීටර් සිය ගනන් ඇදල නවත්තන්නේ. ඒකත් 90ට 100 ඇවරේජ් යැවෙනවා.උනක් හෙම්බිරිස්සාවක් වත් නෑ. ඒකයි කොහොම කිව්වත් ටොයොටා නිසාන් වලට "වාහන" කියන්නේ

    ඇන්ජින් ඔයිල් පාටේ වෙනසක් නැත්නම්, රේඩියේටරේ මම අර කිව්ව විදිහට බැලුවහම බුබුලු එන්නේ නැත්නම් බය වෙන්න එපා.

    ඕවගේ ගෑස්කට් අකාලේ ගියොත් යන්නේ කරන පන්ඩිත වැඩ නිසා. සමහර උන් රේඩියේටර් හෝස් ගිහාම එහෙම ඇන්ජිම රත්වෙලා තියෙද්දිම ඇල් වතුර පුරෝනවා. අල්ලා දෙවි පිහිටයි එතකොටා. සොලූනා එකේ තියෙන්නේ 110 ඇන්ජිම. ඕවා ජපන්නු හදපු සිරාම ඇන්ජින්.. එහෙම උපන්ගෙයි කරුමෙකට මිසක් ඕවගේ ගෑස්කට් යන්නේ නෑ.බොඩිය දිරල ගියත් ඇන්ජින් මොකුත් වෙන්නේ නෑ

    එහෙම වුනත්නං ගොඩ.
    මට බය මුන් මේක 200km ගෙනල්ලා තියෙන්නෙ වතුර නැතුවද කියල. හැබැයි පිටත් වෙද්දි බැලුවම වතුර තිබුණලු. දෙනකොට හොඳට තිබ්බ වාහානේ. වුතර පොදක් අඩු වුනේ නෑ. :(
    අයියා ඔය කතාව තව කොහෙ හරි කියල තිබුන බව මට මතක තිබුණු හන්දා මම හොඳටම නිවෙනකං ඉඳලා තමා ඊයෙ වතුර පිරෙව්වෙත්. :)

    අපේ මාමාන්ඩි බාසෙක්ගෙන් ඇහුවම ඌ කිවුව කියෙන්නේ රේඩියේටරේ බෙයාරින් ගිහිල්ලා ඇති කියල වතුර අඩුවෙන්නේ? :O මම එහෙම එකක් ඇහුවමනේ :O
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    එහෙම වුනත්නං ගොඩ.
    මට බය මුන් මේක 200km ගෙනල්ලා තියෙන්නෙ වතුර නැතුවද කියල. හැබැයි පිටත් වෙද්දි බැලුවම වතුර තිබුණලු. දෙනකොට හොඳට තිබ්බ වාහානේ. වුතර පොදක් අඩු වුනේ නෑ. :(
    අයියා ඔය කතාව තව කොහෙ හරි කියල තිබුන බව මට මතක තිබුණු හන්දා මම හොඳටම නිවෙනකං ඉඳලා තමා ඊයෙ වතුර පිරෙව්වෙත්. :)

    අපේ මාමාන්ඩි බාසෙක්ගෙන් ඇහුවම ඌ කිවුව කියෙන්නේ රේඩියේටරේ බෙයාරින් ගිහිල්ලා ඇති කියල වතුර අඩුවෙන්නේ? :O මම එහෙම එකක් ඇහුවමනේ :O

    මේ ඕෆ් කරපු ගමන්ම වගේ
     
    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    මචන් ඔය බුබුල දාන්නෙ ගෑස්කට් දානකොට මැද ඉදල තද නොකලම නේද?දෙපත්තෙ ඉදල තදකලාම මැදින් පොඩි රැල්ලක් එනව නෙද?එකෙන් නෙද ඔය බුබුලු සීන් එක එන්නෙ.මුගෙ ගියනම් හොදටම වතුර උඩට ගහන්න ඔන නෙද?(බාස්ල කියන්නෙ වමනෙ දානව කියල.) මුගෙ වීඩියො එකේ විඩියට ගෑස්කට් ගිහිල්ල නැහැ නේද?මුගෙ අර මුඩියෙ ලොකු රබර් එක කරවෙලා වගෙ නෙද?
     
    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    එහෙම වුනත්නං ගොඩ.
    අපේ මාමාන්ඩි බාසෙක්ගෙන් ඇහුවම ඌ කිවුව කියෙන්නේ රේඩියේටරේ බෙයාරින් ගිහිල්ලා ඇති කියල වතුර අඩුවෙන්නේ? :O මම එහෙම එකක් ඇහුවමනේ :O

    ආ බන් ඔය බාස කොහෙද ඉන්නෙ.මේසන් බාස් කෙනෙක් වෙන්න ඇති බන් ඌ.
     
    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    ඔන්න වීඩියෝ් කරගත්තා.

    පොඩි රැල්ලක් වගේ උඩ ගහන්නේ නං කූලන්ට් පාට උඩට එනවා.

    හැබැයි බෝතලේ එහා මෙහා හෙල වුනාමත් බුබුලු එනවා. එන්ජින් එක ත්‍රොට්ල් අඩුවැඩි වෙද්දි විතරයි බුබුලු එනවා කියලනං මම දැක්කේ. පොඩි මීදුමක් වගේ පුංචි බුබුලු වගේ දුමක් නං උඩට ගැහුවා. හනේ මන්දා. ගෑස්කට් ගිහිල්ලනං කීයක් යයිද ගොඩ දාන්න?

    මේ ඕෆ් කරපු ගමන්ම වගේ

    ගැස්කෙට් අවුලක් නැහැ,බයවෙන්න එපා, :no:

    එහෙම වුනත්නං ගොඩ.
    මට බය මුන් මේක 200km ගෙනල්ලා තියෙන්නෙ වතුර නැතුවද කියල. හැබැයි පිටත් වෙද්දි බැලුවම වතුර තිබුණලු. දෙනකොට හොඳට තිබ්බ වාහානේ. වුතර පොදක් අඩු වුනේ නෑ. :(
    අයියා ඔය කතාව තව කොහෙ හරි කියල තිබුන බව මට මතක තිබුණු හන්දා මම හොඳටම නිවෙනකං ඉඳලා තමා ඊයෙ වතුර පිරෙව්වෙත්. :)

    අපේ මාමාන්ඩි බාසෙක්ගෙන් ඇහුවම ඌ කිවුව කියෙන්නේ රේඩියේටරේ බෙයාරින් ගිහිල්ලා ඇති කියල වතුර අඩුවෙන්නේ? :O මම එහෙම එකක් ඇහුවමනේ :O

    :shocked::shocked::lol::lol:

    බෙයාරින් කොහේ ද රේඩිය්ටෙර් එකේ, :lol:
    enigne එක ස්ටාර්ට් කරම water pump එක තියෙන හරියෙන් අමතු සද්දයක් එහෙම එන්නේ නෑ නේද්?
    වතුර ලීක් එකකුත් නැත්තම්,රේඩියේටර් කැප් එකේ තමයි අව්ලක් ඇත්තේ,
    cap එක මාරු කරල බලන්න,

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    [/SIZE]

    ගැස්කෙට් අවුලක් නැහැ,බයවෙන්න එපා, :no:

    :shocked::shocked::lol::lol:

    බෙයාරින් කොහේ ද රේඩිය්ටෙර් එකේ, :lol:
    enigne එක ස්ටාර්ට් කරම water pump එක තියෙන හරියෙන් අමතු සද්දයක් එහෙම එන්නේ නෑ නේද්?
    වතුර ලීක් එකකුත් නැත්තම්,රේඩියේටර් කැප් එකේ තමයි අව්ලක් ඇත්තේ,
    cap එක මාරු කරල බලන්න,

    ඒකා ඔය කියන්න ඇත්තෙ රේඩියේටර් ෆැන් එක ගැන. :D

    අඩේ බං මම මේ ගෙවල් ලඟ බුවෙක්ට ගෙනිහින් පෙන්නුවා. ඌ කියන්නේත් ගෑස්කට් එක ගිහින් වගේ. පොඩි ලීක් එකක් තියෙනව පාටයි. එන්ජිමේ සද්දේ ටිකක් වෙනස් කියල. :no::no:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඒකා ඔය කියන්න ඇත්තෙ රේඩියේටර් ෆැන් එක ගැන. :D

    අඩේ බං මම මේ ගෙවල් ලඟ බුවෙක්ට ගෙනිහින් පෙන්නුවා. ඌ කියන්නේත් ගෑස්කට් එක ගිහින් වගේ. පොඩි ලීක් එකක් තියෙනව පාටයි. එන්ජිමේ සද්දේ ටිකක් වෙනස් කියල. :no::no:
    අපි මේ කරන්නේ උබට තැපැලෙන් පිනන්න උගන්නවා වගේ වැඩක් මචන් මට නම් හිතෙන්නේ හොදම දේ තමා හොද ගැරජ් එකකට ගිහින් පෙන්නලා හිතේ සැකේ නැති කරගෙන ලෙඩේ හරියට හොයගන්න එක
     
    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    ඒකා ඔය කියන්න ඇත්තෙ රේඩියේටර් ෆැන් එක ගැන. :D

    අඩේ බං මම මේ ගෙවල් ලඟ බුවෙක්ට ගෙනිහින් පෙන්නුවා. ඌ කියන්නේත් ගෑස්කට් එක ගිහින් වගේ. පොඩි ලීක් එකක් තියෙනව පාටයි. එන්ජිමේ සද්දේ ටිකක් වෙනස් කියල. :no::no:

    loku wada walata atha gahanna kalin "Cap" eka maru karala inna,
    Gasket aulak penna na oke,
    Coolent wala oil na neda? Engine oil kiri pata nani?
    Start karaddi& Accelerate karaddi sudu duma danne nani,
    oya aul natham, issella Cap eka maru karala balala inna, podi ganak ne yanne, anika gedara idan karanna puluwan wadak neh,
    oita wada loku dewal balanna nam workshop ekakata ginyanna wenwa,
     
    Status
    Not open for further replies.