මටනම් හිතෙන්නේ කැප් එකම තමා...
දැන් මෙහෙම කරපන්
1. පිරිසුදු විනිවිද පේන වතුර බෝතලයක් ගනින්. කොකාකෝලා බෝතලයක් වගේ
2. කටටම වතුර පුරෝපන්
3. රේඩියේටරේ මූඩිය ඇරපන්
4. බෝතලේ මුනින් අතට ගහපන්. හරියට අර සරුවත් විකුනන උන් වතුර වීදුරු අනිත් පැත්ත හරවලා තියන්නේ වීදුරුවක් උඩින්. අන්න ඒවගේ
5. මෝල කුලප්පු කරපන්. (ඉංග්රීසියෙන් කිව්වොත් ඇන්ජිම ස්ටාර්ට් කරපන් )
6. වතුර බෝතලේ දිහා විනාඩි දෙකක් බලන් ඉදපන් හුලන් බුබුලු එනවද කියලා උඩට
7. එනවනම් අද රෑට හොරපොල් කඩන්න / කෙසෙල්කැන් කපන්න ලෑස්ති වෙයන් කීයක් හරි හොයාගන්න. එන්නේ නැත්නම් මැරිච්ච හූනෙක්ටවත් බයවෙන්න එපා
Last edited:







