උඹල අපි අතරේ රහස් නෑනේ බන්වෙච්ච දේවල් උඹල ඔක්කොම දන්නවා නේ බන්
...මනුස්සයන්ට තමයි වැරදි වෙන්නේ ආයේ ඒ වැරදි නොවෙන්න වගබලාගන්න එක තමා හරි ..... එක නිසා කිසි පකයෙක්ට මම බය නෑ
![]()
තරි අයියේ හැබැයි ඒක බලලා වලියට එහෙම යන්නේ නෑ ඔන්න..එක අතකට අපරාදේ මම සද්ද නැතුව ඉන්න තිබ්බේ..
ඔයා අප්සෙට් යන්න එහෙම එපා..අදාල කෙනාගේ හැටි හොඳටම තේරුම් කරවන්න ඕනේ නිසයි ඔයාට ඒක මම එවන්න හිතුවේ..
වෙච්ච දේවල් උඹල ඔක්කොම දන්නවා නේ බන්







