EK Married Club-16

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
උඹල අපි අතරේ රහස් නෑනේ බන් :cool:වෙච්ච දේවල් උඹල ඔක්කොම දන්නවා නේ බන් :cool:...මනුස්සයන්ට තමයි වැරදි වෙන්නේ ආයේ ඒ වැරදි නොවෙන්න වගබලාගන්න එක තමා හරි ..... එක නිසා කිසි පකයෙක්ට මම බය නෑ :lol:

තරි අයියේ හැබැයි ඒක බලලා වලියට එහෙම යන්නේ නෑ ඔන්න..එක අතකට අපරාදේ මම සද්ද නැතුව ඉන්න තිබ්බේ..:sorry:ඔයා අප්සෙට් යන්න එහෙම එපා..අදාල කෙනාගේ හැටි හොඳටම තේරුම් කරවන්න ඕනේ නිසයි ඔයාට ඒක මම එවන්න හිතුවේ..:)
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    හ්ම්ම්
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අම්මප රත්නපුරේ ඉඳන් ඊමේල් එන්න පැය5ක් වත් යයිද මන්ද :dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අම්මප රත්නපුරේ ඉඳන් ඊමේල් එන්න පැය5ක් වත් යයිද මන්ද :dull:

    :rofl::rofl:ශුවර් එකට මිනි සද්ද නැත්තේ මුල්ලකට වෙලා පී එම් එක කියවනවා ඇති..හොරා..:frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl::rofl:ශුවර් එකට මිනි සද්ද නැත්තේ මුල්ලකට වෙලා පී එම් එක කියවනවා ඇති..හොරා..:frown:

    :lol::lol: ඔන්න දැනුයි ආවේ ...මූ කියෝපු ටයිම් ඒකයි මේල් එක ආව වෙලාවයි හරි :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    සොරි වෙන්න ඕන මම හින්ද එක එක කතආහන්න වෙන එක ගැන :sorry: ඔයා මට සහෝදරියක් වගේ ...මේකේ ය මට සහෝදරයෝ වගේ...මාත් එක්ක කථා කරන නිසා ඔයාට අපහසුතාවයක් ඇති වෙනවනම් කථා නොකර ඉන්න :ඩ මම දන්නවා මේකේ අයව කොටවන පාර්ශව ගැන :D ඕක තමයි එක එක මුහුණුවර වලින් මේකේ උනේ :dull: කිඹුලා එක්ක උනත් මේ ටිකේ ඇර ගත්තේ හේතුවක් ඇතුව ...මොකද මට ඩීටේල්ස් වගයක් ඕන කරලා තිබ්බා ඌයි මැයි හොඳ මූඩ් එකක හිටියනම් ඒ ඩීටේල්ස් මට මලාට හම්බවෙන්නේ නෑ :lol: දැන් මට තියෙන්නේ එව්වාහරිද කියල හොයන එක ...එක හොයල මම ඌට කියනවා..මේකේ ගොඩක් උන්ගේ මගුල් මම දන්නවා එක වචනයක් මම කාටවත් කියල නෑ ඒ උදවියගේ පෞද්ගලිකත්වයට හානි වෙන නිසා.. හැබැයි මට වදයක් වෙන්න ගත්තොත් මම වෙස්සමුනියා වගේ තමයි :growl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    Dewaalak thiynewayi ? :lol:
     
    නෑ නෑ..එහෙම අවුලක් නෑ..මටත් ඔය අහක ඉන්න අය මම ගැන මොනා හිතුවත් ප්‍රශ්නයක් නෑ..අපි ආශ්‍රය කරන විදිහ දන්නේ අපිනේ..මේ දේවල් වලින් මිනිස්සුන්ගේ හැටි තවත් හොඳින් අඳුනගෙන පරිස්සමෙන් ඉන්න කියලා කියන්නයි මට ඕනේ වුනේ අයියේ..කොහොමටත් ඔයාලා කට්ටිය තරම් මට මේ එළකිරියේ අනිත් කිසිම කෙනෙක් වටින්නේ නෑ..දන්නවනේ ඔයාලා වෙනුවෙන් මට කරන්න පුලුවන් දෙයක් තියේනන් කොහොම හරි ඒ දේ මම කරනවා..:)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ නෑ..එහෙම අවුලක් නෑ..මටත් ඔය අහක ඉන්න අය මම ගැන මොනා හිතුවත් ප්‍රශ්නයක් නෑ..අපි ආශ්‍රය කරන විදිහ දන්නේ අපිනේ..මේ දේවල් වලින් මිනිස්සුන්ගේ හැටි තවත් හොඳින් අඳුනගෙන පරිස්සමෙන් ඉන්න කියලා කියන්නයි මට ඕනේ වුනේ අයියේ..කොහොමටත් ඔයාලා කට්ටිය තරම් මට මේ එළකිරියේ අනිත් කිසිම කෙනෙක් වටින්නේ නෑ..දන්නවනේ ඔයාලා වෙනුවෙන් මට කරන්න පුලුවන් දෙයක් තියේනන් කොහොම හරි ඒ දේ මම කරනවා..:)

    proud of you :D thanks