EK Married Club-16

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කොහෙද බොල අතුරුදහන් වෙලා හිටියේ..:confused:

    ආහ් නෑ මැරීඩ් ක්ලබ් එක සාමකාමී වෙනකන් පැත්තකට වෙලා බලන් උන්නේ. දතයි, තරියයි විරසක වෙන්න හේතුව මතු උනේ මම නිසානේ. :rolleyes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ආහ් නෑ මැරීඩ් ක්ලබ් එක සාමකාමී වෙනකන් පැත්තකට වෙලා බලන් උන්නේ. දතයි, තරියයි විරසක වෙන්න හේතුව මතු උනේ මම නිසානේ. :rolleyes:

    පිස්සුද බොල..:Dඔය ඒ දෙන්නගේ බොරු රඟපෑම්..අපිත් අහුවෙනවනේ මේ නරි නාටක වලට..:frown:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සුභ උදෑසනක් වේවා සහෝදර සහෝදරියනි.........

    සති අන්තයේ සමරිය කවුරු හරි කියහල්ලකෝ.......

    :yes::D
    විශේශයක් නෑ..ලොකු කඩු හරඹයක් ගිහින් විතරයි..:dull::dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිඳුවට රඹුටන් නෑ..හූ හූ..:P

    නෑන්දට තමා හූ කියකියා අඬන්න වෙන්නේ..:rofl: රඹුටන් විතරක් නෙමේ මැංගුසුත් තියනවා අපිට....:P:P:P