there is no taste in my life

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,296
    3,602
    113
    Maligawatta
    මෙලො රහක් නැ බන් ජිවිතෙ.......
    හැමදාම එක වගෙ ..... එක්කො වැඩට යනව නත්නම් ගෙදර... ඉන්නවා...
    සාමන්යෙන් මැදි වයසෙ බැදපු මිනිස්සු එහෙම ජිවිතෙ එකාකාරි බවෙන් මිදෙන්න මොනවද බන් කරන්නෙ...
    ෆන් එකක් ගන්න එහෙම..... :confused:

    ප.ලි - මට දැන් වයසයි..... මට ගැනියෙක් නැ.... මට කෙල්ලො කැමති නැ.... එ නිසා කෙල්ලෙක් හොයගන්න කියන්න නම් එපා.... ... එ නිසා මට තනිකම පාලුව දැනෙනව වැඩි ....

    කෙල්ලෙක් හොයගන්න වැඩෙ කරන්න බැ මම කලු කැත තඩියෙක් කෙල්ලො එකෙක්වත් මට කැමති නැ... තව පොඩි ප්‍ර්ස්නෙකුත් තියනව එකත් හෙතුවක් මට කැමති නැති වෙන්න :sorry::sorry::(

    are you GAY ?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    උබේ වයස කීයද මච්න්.? මට නම් ලොකු අත්දැකීම් නෑ. එත් මම දන්න විදිහට යමක් එකතු කරන්නම්. මච්න් ආදරය කියන්නෙ ලස්සන නෙමේ , උබ හිමිට කෙල්ලන්ට වචනෙ දාල බලපන්. මච්න් ගැනු කැමති ජොබ් එකෙක් තියන ස්ටබෙල් මනුස්සයෙක්ට උබ වගේ. ගෑනු පෑත්තකට දාමු, උබට ඕනෙ ජිවිතෙ එකාකරි බව නැතිකරගන්න නම් හොද විනොදාන්ශයක් හොයගනින්. හොද යාලුවො ටිකක් හදාගනින්.
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    32 ත් වයසක්ද! ඔය ප්‍රස්නෙ ගොඩක් අයට තියෙනව. වෙනසක් තමා ඕනෙ :) මං නං කරන්නෙ දවසක වැඩට නොයා දුර යන කෝච්චියක බස් එකක නැගලා ඒකෙ ගමනාන්තෙටම ගිහින් ආපහු එනව තනියෙන්. ඒකෙ පොඩි කික් එකක් තියෙනව මට නං. ඒ වගෙ ඔයත් පොයින්ට් එකක් හොයා ගන්න. ඒත් පේන විදියට නං ඔයාගේ දුකට හේතුව තනිකඩ බාවය :( ඒ දුකින් මිදෙන්න මාර්ගයක් හොයාගන්න කල් මොන දේ කලත් වැඩක් නෑ.. Moment of pleasure විතරයි.
     
    ♥-Aurora-♥;18546789 said:

    එල බන්

    උබේ ජොබ මොකද්ද
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    :(:(

    Podi Silva - පොඩි සිල්වා;18546484 said:
    :P :P
    onna ohoma english wlin comment dpn anith dwas wla

    ha :P

    ♥-Aurora-♥;18546789 said:
    32 ත් වයසක්ද! ඔය ප්‍රස්නෙ ගොඩක් අයට තියෙනව. වෙනසක් තමා ඕනෙ :) මං නං කරන්නෙ දවසක වැඩට නොයා දුර යන කෝච්චියක බස් එකක නැගලා ඒකෙ ගමනාන්තෙටම ගිහින් ආපහු එනව තනියෙන්. ඒකෙ පොඩි කික් එකක් තියෙනව මට නං. ඒ වගෙ ඔයත් පොයින්ට් එකක් හොයා ගන්න. ඒත් පේන විදියට නං ඔයාගේ දුකට හේතුව තනිකඩ බාවය :( ඒ දුකින් මිදෙන්න මාර්ගයක් හොයාගන්න කල් මොන දේ කලත් වැඩක් නෑ.. Moment of pleasure විතරයි.

    I thought all this long you were a girl :lol:
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    ♥-Aurora-♥;18546789 said:
    32 ත් වයසක්ද! ඔය ප්‍රස්නෙ ගොඩක් අයට තියෙනව. වෙනසක් තමා ඕනෙ :) මං නං කරන්නෙ දවසක වැඩට නොයා දුර යන කෝච්චියක බස් එකක නැගලා ඒකෙ ගමනාන්තෙටම ගිහින් ආපහු එනව තනියෙන්. ඒකෙ පොඩි කික් එකක් තියෙනව මට නං. ඒ වගෙ ඔයත් පොයින්ට් එකක් හොයා ගන්න. ඒත් පේන විදියට නං ඔයාගේ දුකට හේතුව තනිකඩ බාවය :( ඒ දුකින් මිදෙන්න මාර්ගයක් හොයාගන්න කල් මොන දේ කලත් වැඩක් නෑ.. Moment of pleasure විතරයි.

    same here:) mama eyeet gihin awa galle..hari sahaluwak danenwa:)
     
    Mar 3, 2012
    61
    12
    0
    ♥-Aurora-♥;18546789 said:
    32 ත් වයසක්ද! ඔය ප්‍රස්නෙ ගොඩක් අයට තියෙනව. වෙනසක් තමා ඕනෙ :) මං නං කරන්නෙ දවසක වැඩට නොයා දුර යන කෝච්චියක බස් එකක නැගලා ඒකෙ ගමනාන්තෙටම ගිහින් ආපහු එනව තනියෙන්. ඒකෙ පොඩි කික් එකක් තියෙනව මට නං. ඒ වගෙ ඔයත් පොයින්ට් එකක් හොයා ගන්න. ඒත් පේන විදියට නං ඔයාගේ දුකට හේතුව තනිකඩ බාවය :( ඒ දුකින් මිදෙන්න මාර්ගයක් හොයාගන්න කල් මොන දේ කලත් වැඩක් නෑ.. Moment of pleasure විතරයි.

    එකත් නරක නැ කරල බලන්න ඔන thx :)
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,136
    27,448
    113
    married unta karanna bari godak dewal thiyenawa umbtata karanna puluwan

    read a whole book in one sitting
    watch a movie from start to finish
    Go anywhere you want
    Eat/drink whatever you want
    Go to a nightclub
    Go on a foreign trip and have sex
    Watch porn freely
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අලුත් විනෝදාන්ශයක් පටන් ගන්න. නැත්නම් මොනවා හරි අලුත් දෙයක් ඉගෙන ගන්න.(ඔය සන්ගීත භාණ්ඩයක් ප්ලේ කරනවා වගේ.)ක්ලාස් ගිහින් නෙවෙයි නෙට් එකෙන් බලලා ඉගෙන ගන්න. අවුරෝර කියලා තියෙනවා වගේ තනියම ඉදලා හිටලා කොහෙහරි යන්න. අම්මා තාත්ත සහෝදර සහෝදරියෝ වෙනුවෙන් මොනවා හරි කරන්න. අනිත් අයට උදව කරන්න තමන්ගේ වේලාව වැය කරන්න. යාහු ආන්ස්වර්ස් වල වගේ තමන්ට උත්තර දෙන්න පුලුවන් ප්‍රශ්න වලට උත්තර දෙන්න. එලකිරියටත් ඇවිත් මොනවා හරි දාන්න.ඉඩ තියෙනවා නම් නිවාඩු දවසට මොනවා හරි වවන්න.අලුත් කෑමක් හදන හැටි ඉගෙන ගන්න. ලියන්න පුලුවන් නම් පොතක් ලියන්න නැත්නම් මොකක් හරි පරිවර්තනය කරන්න. කොච්චර නම් දේවල් කරන්න පුලුවන්ද මචන්.( අමතකවුනා උඹ ටිකක් මහතයි කිව්වනේ හැමදාම ව්‍යායාම කරන්න.ජිම් එකකට ගිහින් හෝ ගෙදර ඉදන්)
    අපේ ජීවීතවල අරමුණ සතුට මචන්.සතුටෙන් ඉන්න අවශ්‍ය වෙන්නේ තමන්ට සතුටෙන් ඉන්න ඕනේ කියලා ගත්ත තීරණයක් සහ හොද හදවතක් විතරයි.( හොද් ස්පීඩ් එකක් සහ තරමක ලොකු ඩේටා පැකෙජ් එකක් තියෙනවා නම් තවත් හොදයි.)අපි සතුටෙන් නම් ඉන්නේ වෙන කිසිම දෙයක් අදාල වෙන්නේ නෑ. තව ජිවීතේට ඉලක්කයක් තියාගනින්.නැත්නම් තමා ජිවීතෙ හිස් වගේ තේරෙන්නෙ.පෞද්ගලික හෝ අනිත් අය වෙනුවෙන් ඉලක්කයක්.ජයවේවා මචන්.

    Last edited: