EK Married Club-16

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කඩමු ඉතින්......... අපි සීල් කැඩීමටම උපන්නෙමු......... :rofl::rofl::rofl::rofl:
    ආසයිනේ....:rolleyes:
    ඒ වයර් සවුත්තු වෙනව ඔක්සයිඩ් වෙලා.. ටකස් ගාල කැඩෙනව නැමුවම.. මෙහෙ තියල ගියපු ටිකත් එහෙමයි.. ටික දවසක් දුවල බබා හම්බවෙයි.. බෝඩ් එකට ආපු රතු කලු වයර් ගැන කිව්වේ..:dull:
    :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොහෙද බොල අතුරුදහන්වෙලා හිටියේ....:growl:

    :P සෙනසුරාදා ෆුල් ෆේස් කළු වයිසර් එකට අල්ල ගත්තා මරදානේ පොලිසියෙන්..... ඉරිදා ගිහින්.... නඩුත් නෑ.... දඩත් නෑ..... පොලිස් උන්ගේ ක්ලාසුත් නෑ....... :lol: දඩේ ලිව්ව එකා එක්ක හිටපු අනිත් එකාගෙන්ම ලයිසන් එක ඉල්ලන් ආවා....... :yes: :P උගේ මූණ හැපිච්ච ටාටා එකක් වගේ වෙලා හිටියේ..... :lol: :P

    මේ දවස් ටිකේ ඩෙස්ක්ටොප් මැෂින් වගයක් එක්ක ඔට්ටු වෙවී ඉන්නේ..... එපා වෙනවා..... ලැප් හොදයි...... :love: :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    :P:P:P
     
    අනේ පලයන් යන්න බොරුවට දැන් පොර ටෝක් දෙනවා, අඬල අඬල පින්සෙන්ඩුවෙලා ක්ලාස් එකටත් ඉඳල ලයිශන් එක ඉල්ලන් ආව හැටිඅපිනෙ දන්නේ....:baffled::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකක්ද බං ඒ ලදරමට වෙලා තියෙන්නේ....... පවර් කෙස් එකද......? :baffled:

    :no: BIOS එක ගාව චිප් බර්න් එකක් බං...... ඒ හුචක්කුවේ තිබ්බ දූවිලි ටික ගිය නිසා වෙන්න ඈති...... :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :baffled: බොලාගේ බොසාගේ ඩෙස්ක්ටොප් එක..... රෙද්ද ඒක නම් එපා වෙනවා...... :angry:
    මොනව හරි රිකවරි කරගත්තද කියල සන්ජිය හොය හොය හිටිය....:oo::rolleyes::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ පලයන් යන්න බොරුවට දැන් පොර ටෝක් දෙනවා, අඬල අඬල පින්සෙන්ඩුවෙලා ක්ලාස් එකටත් ඉඳල ලයිශන් එක ඉල්ලන් ආව හැටිඅපිනෙ දන්නේ....:baffled::dull:

    :frown: අඩෝ මේහ්...... පොලිස් ගොට්ටන්ට පින්සෙන්ඩු වෙන්නේ නෑ හරිය අපි කවදාවත්........ :no: MOD එක තියෙනකම්...... :yes: :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කවුද දන්නේ කුනුහබ්බයක්ද කියලා...... අපිත් තේරුම නොදැන වෙන එකෙක්ට කියලා නිකන් තියෙන රෙදි ගලවගන්න ඕනේයෑ........ :rofl::rofl:
    theruma methana daannada ? :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :P දූවගෙන ඈවිත් අමතයි තව ටිකකින්..... එතකොට තේරෙයි...... :P

    ඒක නෙවේ බං..... අපිට කොහෙන්ද ලගටම ගෙනත් දෙන රඹුටන්...... :( :dull:
    uda amathalaa.....:P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අනේ පලයන් යන්න බොරුවට දැන් පොර ටෝක් දෙනවා, අඬල අඬල පින්සෙන්ඩුවෙලා ක්ලාස් එකටත් ඉඳල ලයිශන් එක ඉල්ලන් ආව හැටිඅපිනෙ දන්නේ....:baffled::dull:

    පවුනේ ඉතිං ප්‍රසිද්ධියේ කිව්වා එක ඒ කතාව....... :rofl::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :no: BIOS එක ගාව චිප් බර්න් එකක් බං...... ඒ හුචක්කුවේ තිබ්බ දූවිලි ටික ගිය නිසා වෙන්න ඈති...... :lol:

    අපේ මහා එකාට කිව්වද කේස් එක මේකයි කියලා....... උඹ හුලන් අල්ලපු පාරට එක ගැලවිලා ගියාද දන්නේ නෑ නෙහ්හ්....... :rofl::rofl::rofl: