ආසයිනේ....කඩමු ඉතින්......... අපි සීල් කැඩීමටම උපන්නෙමු.........![]()

ඒ වයර් සවුත්තු වෙනව ඔක්සයිඩ් වෙලා.. ටකස් ගාල කැඩෙනව නැමුවම.. මෙහෙ තියල ගියපු ටිකත් එහෙමයි.. ටික දවසක් දුවල බබා හම්බවෙයි.. බෝඩ් එකට ආපු රතු කලු වයර් ගැන කිව්වේ..![]()

කොහෙද බොල අතුරුදහන්වෙලා හිටියේ....![]()
සෙනසුරාදා ෆුල් ෆේස් කළු වයිසර් එකට අල්ල ගත්තා මරදානේ පොලිසියෙන්..... ඉරිදා ගිහින්.... නඩුත් නෑ.... දඩත් නෑ..... පොලිස් උන්ගේ ක්ලාසුත් නෑ.......
දඩේ ලිව්ව එකා එක්ක හිටපු අනිත් එකාගෙන්ම ලයිසන් එක ඉල්ලන් ආවා.......
උගේ මූණ හැපිච්ච ටාටා එකක් වගේ වෙලා හිටියේ.....

![]()

මේ දවස් ටිකේ ඩෙස්ක්ටොප් මැෂින් වගයක් එක්ක ඔට්ටු වෙවී ඉන්නේ..... එපා වෙනවා..... ලැප් හොදයි......![]()
![]()

බොලාගේ බොසාගේ ඩෙස්ක්ටොප් එක..... රෙද්ද ඒක නම් එපා වෙනවා......
![]()

අනේ පලයන් යන්න බොරුවට දැන් පොර ටෝක් දෙනවා, අඬල අඬල පින්සෙන්ඩුවෙලා ක්ලාස් එකටත් ඉඳල ලයිශන් එක ඉල්ලන් ආව හැටිඅපිනෙ දන්නේ....සෙනසුරාදා ෆුල් ෆේස් කළු වයිසර් එකට අල්ල ගත්තා මරදානේ පොලිසියෙන්..... ඉරිදා ගිහින්.... නඩුත් නෑ.... දඩත් නෑ..... පොලිස් උන්ගේ ක්ලාසුත් නෑ.......
දඩේ ලිව්ව එකා එක්ක හිටපු අනිත් එකාගෙන්ම ලයිසන් එක ඉල්ලන් ආවා.......
![]()
උගේ මූණ හැපිච්ච ටාටා එකක් වගේ වෙලා හිටියේ.....
![]()
![]()
මේ දවස් ටිකේ ඩෙස්ක්ටොප් මැෂින් වගයක් එක්ක ඔට්ටු වෙවී ඉන්නේ..... එපා වෙනවා..... ලැප් හොදයි......![]()
![]()

මොකක්ද බං ඒ ලදරමට වෙලා තියෙන්නේ....... පවර් කෙස් එකද......?![]()
BIOS එක ගාව චිප් බර්න් එකක් බං...... ඒ හුචක්කුවේ තිබ්බ දූවිලි ටික ගිය නිසා වෙන්න ඈති...... 
මොනව හරි රිකවරි කරගත්තද කියල සන්ජිය හොය හොය හිටිය....බොලාගේ බොසාගේ ඩෙස්ක්ටොප් එක..... රෙද්ද ඒක නම් එපා වෙනවා......
![]()

අනේ පලයන් යන්න බොරුවට දැන් පොර ටෝක් දෙනවා, අඬල අඬල පින්සෙන්ඩුවෙලා ක්ලාස් එකටත් ඉඳල ලයිශන් එක ඉල්ලන් ආව හැටිඅපිනෙ දන්නේ....![]()
අඩෝ මේහ්...... පොලිස් ගොට්ටන්ට පින්සෙන්ඩු වෙන්නේ නෑ හරිය අපි කවදාවත්........
MOD එක තියෙනකම්......

දූවගෙන ඈවිත් අමතයි තව ටිකකින්..... එතකොට තේරෙයි......

theruma methana daannada ?කවුද දන්නේ කුනුහබ්බයක්ද කියලා...... අපිත් තේරුම නොදැන වෙන එකෙක්ට කියලා නිකන් තියෙන රෙදි ගලවගන්න ඕනේයෑ........![]()

uda amathalaa.....දූවගෙන ඈවිත් අමතයි තව ටිකකින්..... එතකොට තේරෙයි......
![]()
ඒක නෙවේ බං..... අපිට කොහෙන්ද ලගටම ගෙනත් දෙන රඹුටන්......![]()