මුන් දෙන්නම හොරු වගේ උන්නේ බන්.
30$ වලින් එහා ඔය ජාතියේ ටිකක් හරි හොඳ එකක්.

හරි හරි ඔයාට ඉතින් ලොකු ලොකු අයගෙ ඇදුනුම්කම් තියෙනව කිව්වනම් ඉවරයිනෙ.නිකන් පම්පෝරි ගහන්නැතිවසිරාවට........ ඕකුන්ගේ ලයින් අඩු කරවන්න ඕනා......
මම නම් දඩත් නෑ..... නඩුත් නෑ.... ක්ලාසුත් නෑ කරන් ආවා මරදාන පොලිසියෙන්..... ෆුල් ෆේස් කළු වයිසර් එකට ඈල්ලුව එක......
දඩ කොලේ ලිව්ව එකා එක්ක හිටිය අනිත් එකාටමයි දෙන්න උනේ මට ලයිසන් එක නිකන්ම........
![]()
උගේ මූණ බෙරි වෙලා හිටියේ........ Power of MOD
![]()
![]()

EFI බයික් එකක් ගනින්කො ඉතින්.ඔය වට ගනන් කරකවන එක ගැන වොරී වෙන්න ඕන්නෑ,කාබ් සුද්ද කර කර ඉන්න ඕනත් නෑ..පෙට්ට්‍රොල් ගැහුව, අයිඩ්ල් තිබ්බ, දිව්ව.අනේ උබලත් විදින දුකවෙන පල්සාර වල වට 3 k වගේ නේ බං
මොකක්හරි වෙනසක් ද මන්ද
කාබ් අනාතයින්ට ගොඩක් රිදෙයි මේකටනම් 
https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-xtf1/v/t1.0-9/11059445_924788667577723_6473810631919017107_n.jpg?oh=19e656a42b5c10142d95c9d02683ede8&oe=5631ECA1&__gda__=1445682682_e648574a76c3fce905b17be8637e6893
https://scontent-sin1-1.xx.fbcdn.ne...=bc6fba81f4c6bf5c3ccdfb3f267ae152&oe=5633E143
https://scontent-sin1-1.xx.fbcdn.ne...=f373eef0e95c14db76e4cbe6a6629980&oe=56226AB1
https://scontent-sin1-1.xx.fbcdn.ne...=3a0eddc0c09fba4c18f7278108196aae&oe=562EA4E8
https://fbcdn-sphotos-g-a.akamaihd...._=1445161541_8449002d62bb7e99807d8ddcb9b438f6
https://fbcdn-sphotos-h-a.akamaihd...._=1441822437_bf40d876d2a9fdbd00fe1aee144aa8f3
Unregistered Honda Baja XR 250 for sale 077 88 36 405
මුන් දෙන්නම හොරු වගේ උන්නේ බන්.
30$ වලින් එහා ඔය ජාතියේ ටිකක් හරි හොඳ එකක්.![]()
ගෙනල්ලා බලන්න ඕනෑ, හොර එකක් නම් සල්ලි ගන්නවා
uata watila thiyena feedback poddak balapanko
හරි හරි ඔයාට ඉතින් ලොකු ලොකු අයගෙ ඇදුනුම්කම් තියෙනව කිව්වනම් ඉවරයිනෙ.නිකන් පම්පෝරි ගහන්නැතිව![]()
Ok 
EFI බයික් එකක් ගනින්කො ඉතින්.ඔය වට ගනන් කරකවන එක ගැන වොරී වෙන්න ඕන්නෑ,කාබ් සුද්ද කර කර ඉන්න ඕනත් නෑ..පෙට්ට්‍රොල් ගැහුව, අයිඩ්ල් තිබ්බ, දිව්ව.අනේ උබලත් විදින දුකකාබ් අනාතයින්ට ගොඩක් රිදෙයි මේකටනම්

අවශ්‍ය නෑ. දැනට බයික් එකේ කිසි අව්ලක් නෑ. efi අරං කුට්ටං උගස් කරන්න අපිට බෑ මචෝ

හරි හරි ඔයාට ඉතින් ලොකු ලොකු අයගෙ ඇදුනුම්කම් තියෙනව කිව්වනම් ඉවරයිනෙ.නිකන් පම්පෝරි ගහන්නැතිව![]()

![]()
Unregistered Honda Baja XR 250 for sale 077 88 36 405

unreg උනාට කන්ඩිශන් නම් මදි මේකෙ.![]()

එන්ජිම රිම් ස්විං ආර්ම් පේන්ට් කොරල නේද බන්...![]()
ඔව් මචන් හැම දේම paint කරලා, ඕකා අනික අන්දලා බයික් දෙන්නේ, හෙන ගණන් බයික් ඕකා ගාව