ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    11059445_924788667577723_6473810631919017107_n.jpg

    11535783_924788390911084_4059577452151868704_n.jpg

    10418999_924788914244365_8359097596854065619_n.jpg

    10984473_924790230910900_4509386589049324733_n.jpg

    11539556_924791520910771_4173811782019712343_n.jpg

    10632867_924791587577431_5379264963292560009_n.jpg

    Unregistered Honda Baja XR 250 for sale 077 88 36 405
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :yes: සිරාවට........ ඕකුන්ගේ ලයින් අඩු කරවන්න ඕනා...... :angry: මම නම් දඩත් නෑ..... නඩුත් නෑ.... ක්ලාසුත් නෑ කරන් ආවා මරදාන පොලිසියෙන්..... ෆුල් ෆේස් කළු වයිසර් එකට ඈල්ලුව එක...... :lol: දඩ කොලේ ලිව්ව එකා එක්ක හිටිය අනිත් එකාටමයි දෙන්න උනේ මට ලයිසන් එක නිකන්ම........ :lol: :P උගේ මූණ බෙරි වෙලා හිටියේ........ Power of MOD :D ;)
    හරි හරි ඔයාට ඉතින් ලොකු ලොකු අයගෙ ඇදුනුම්කම් තියෙනව කිව්වනම් ඉවරයිනෙ.නිකන් පම්පෝරි ගහන්නැතිව :dull::dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    වෙන පල්සාර වල වට 3 k වගේ නේ බං
    මොකක්හරි වෙනසක් ද මන්ද
    EFI බයික් එකක් ගනින්කො ඉතින්.ඔය වට ගනන් කරකවන එක ගැන වොරී වෙන්න ඕන්නෑ,කාබ් සුද්ද කර කර ඉන්න ඕනත් නෑ..පෙට්ට්‍රොල් ගැහුව, අයිඩ්ල් තිබ්බ, දිව්ව.අනේ උබලත් විදින දුක :( කාබ් අනාතයින්ට ගොඩක් රිදෙයි මේකටනම් :yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද

    මාව අඩවන්න එපා මචන්
    පට්ට බයික් එක
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,109
    113
    Gotland
    EFI බයික් එකක් ගනින්කො ඉතින්.ඔය වට ගනන් කරකවන එක ගැන වොරී වෙන්න ඕන්නෑ,කාබ් සුද්ද කර කර ඉන්න ඕනත් නෑ..පෙට්ට්‍රොල් ගැහුව, අයිඩ්ල් තිබ්බ, දිව්ව.අනේ උබලත් විදින දුක :( කාබ් අනාතයින්ට ගොඩක් රිදෙයි මේකටනම් :yes:

    අවශ්‍ය නෑ. දැනට බයික් එකේ කිසි අව්ලක් නෑ. efi අරං කුට්ටං උගස් කරන්න අපිට බෑ මචෝ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    EFI බයික් එකක් ගනින්කො ඉතින්.ඔය වට ගනන් කරකවන එක ගැන වොරී වෙන්න ඕන්නෑ,කාබ් සුද්ද කර කර ඉන්න ඕනත් නෑ..පෙට්ට්‍රොල් ගැහුව, අයිඩ්ල් තිබ්බ, දිව්ව.අනේ උබලත් විදින දුක :( කාබ් අනාතයින්ට ගොඩක් රිදෙයි මේකටනම් :yes:

    අනිවා :yes:
    10,000km වලින් පොම්පේ තියන්න විතරයි ඕනේ :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    EFI බයික් එකක් ගනින්කො ඉතින්.ඔය වට ගනන් කරකවන එක ගැන වොරී වෙන්න ඕන්නෑ,කාබ් සුද්ද කර කර ඉන්න ඕනත් නෑ..පෙට්ට්‍රොල් ගැහුව, අයිඩ්ල් තිබ්බ, දිව්ව.අනේ උබලත් විදින දුක :( කාබ් අනාතයින්ට ගොඩක් රිදෙයි මේකටනම් :yes:

    ඔව් ඔව් කුට්ටම තලා ගත්තම පොම්පෙ අලුතින් දාන්න විතරයි තියෙන්නේ...:lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අවශ්‍ය නෑ. දැනට බයික් එකේ කිසි අව්ලක් නෑ. efi අරං කුට්ටං උගස් කරන්න අපිට බෑ මචෝ

    උගස් තියන්න කුට්ටම ඉතුරුවෙන්නෙ නෑ මචෝ...:no::sorry:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    හරි හරි ඔයාට ඉතින් ලොකු ලොකු අයගෙ ඇදුනුම්කම් තියෙනව කිව්වනම් ඉවරයිනෙ.නිකන් පම්පෝරි ගහන්නැතිව :dull::dull:

    ලොකු ලොකු අය කිව්වේ තඩි තඩි අයද බන්???:dull::dull::dull::dull::dull:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    හෙට ආදායම් බලපත්‍රයයි insurance එකයි ගන්න යන්න ඕනේ බන්...මොනාද ගාන අඩුම 3rd party ඒවා තියෙන්නේ,,,,,,:dull::dull::dull::dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් මචන් හැම දේම paint කරලා, ඕකා අනික අන්දලා බයික් දෙන්නේ, හෙන ගණන් බයික් ඕකා ගාව

    ඔයිට හොඳයි පාවිච්චි කරපු එකක් ගන්නවා.:dull:
     
    Status
    Not open for further replies.