Microsoft Lumia 640 XL උදවු

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    yaluwek gawa tiyenawa.
    tikak loku wadi.
    phone eka aulak na.
    habai man nam kiyanne one plus one eka ganna kiyala.
    oya ona taram gatta katiya elakiri eke hitiya. unge touch aulak awit tibe na.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,254
    1,977
    113
    මහනුවර
    කෑප්ටන් Jack Sparrow;18540273 said:
    softlogic එකේ තියෙන්නේ 3G එකනේ මචං විකුනන්න. :(
    Microsoft ෆෝන් වල ඩිස්ප්ලේ අවුලක් තියෙනවද මචන්?

    3G ,4G VERSION 2KMA ENAWAW :P
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    අපේ ඔෆිස් එකේ සෙට් එකටම නිකන් හම්බ උනා microsoft lumia 532 කියන ෆෝන් එක. මමත් දවස් 3, 4 පාවිච්චි කරල බැලුව හැබැයි මටනම් සෙට් උනේ නැහැ. මට සෙට් උනේ නැති දේවල් තමා.. ring + vibration නැති එක. මටනම් ඒක ලොකු අඩුවක්. තව ඒකෙ feature එකක් තියනව double tap screen to wake up the phone kiyala. ඒත් double tap neme 6, 7 පාරක් tap කරන්න ඕනේ screen එක wake up wenna. සමහරවිට මේ ෆෝන් එකේ අවුලක්ද කියලනම් දන්නෙ නැහැ.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,254
    1,977
    113
    මහනුවර
    ජින්තුවා;18547092 said:

    :lol::lol::lol::lol::lol:

    jokes daanna epa bun
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    :lol::lol::lol::lol::lol:

    jokes daanna epa bun

    ඇයි මචං ring වෙන්න කලින් එක පාරක් vibrate වෙලා ආයෙත් vibrate වෙන්නෙ tone එක ඉවර වෙලා පටන් ගන්නකොටනේ. එහෙම නැතුව ringtone එකත් එක්කම continuously vibrate වෙන්නෙ නෑනෙ. :nerd:
     
    A. සිරියා;18542251 said:
     
    Bump
     
    Thanks macn :)

    machan 535 eke nam charging walata dala wada karanna nam amarui touch aulak enawa .

    535 awul tiyenawa lu macn, 640XL kohomada kiyala thamai wadiya danne natte

    ජින්තුවා;18547092 said:
    අපේ ඔෆිස් එකේ සෙට් එකටම නිකන් හම්බ උනා microsoft lumia 532 කියන ෆෝන් එක. මමත් දවස් 3, 4 පාවිච්චි කරල බැලුව හැබැයි මටනම් සෙට් උනේ නැහැ. මට සෙට් උනේ නැති දේවල් තමා.. ring + vibration නැති එක. මටනම් ඒක ලොකු අඩුවක්. තව ඒකෙ feature එකක් තියනව double tap screen to wake up the phone kiyala. ඒත් double tap neme 6, 7 පාරක් tap කරන්න ඕනේ screen එක wake up wenna. සමහරවිට මේ ෆෝන් එකේ අවුලක්ද කියලනම් දන්නෙ නැහැ.

    Godak ayata windows OS eka awul. mata android dirawannema naha macn, android cynagone version eka nam hodai. anika 535 wage low range ekakin double tap wage high end feature ekak balaporoththu wenna ba macn.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,254
    1,977
    113
    මහනුවර
    කෑප්ටන් Jack Sparrow;18547344 said:
    Thanks macn :)

    535 awul tiyenawa lu macn, 640XL kohomada kiyala thamai wadiya danne natte

    Godak ayata windows OS eka awul. mata android dirawannema naha macn, android cynagone version eka nam hodai. anika 535 wage low range ekakin double tap wage high end feature ekak balaporoththu wenna ba macn.
    tap eka hariyata gahuwama moketh enawa bun.oye ape athin hariyata tap wenne nathi hinda....original glass ekanan aniwa no awul.mage 4n ekata dan awuruddakatath lagai :)
    purudu wenna tikak kal ynawa.habai allagaththata passe supiri :cool:
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    කෑප්ටන් Jack Sparrow;18540794 said:
    මේක ගෙවන ගානට වටිනවා කියල හිතෙනවා බන්, උබ යුස් කරද්දී අවුලක් දැනිල නැහැ නේ?
    ගර්ල් ට ඇත්තේ XL එක නෙමෙයි වෙන්න ඕනේ. (ගර්ල්ස් ල 5.7' ඩිස්ප්ලේ වලට කැමති නෑ නේ බන්)

    XL newe bn podi eka
    535 ne touch awula thibbe
    meka patta
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ජින්තුවා;18547203 said:
    ඇයි මචං ring වෙන්න කලින් එක පාරක් vibrate වෙලා ආයෙත් vibrate වෙන්නෙ tone එක ඉවර වෙලා පටන් ගන්නකොටනේ. එහෙම නැතුව ringtone එකත් එක්කම continuously vibrate වෙන්නෙ නෑනෙ. :nerd:

    Ow, me awula thiyanawa machan
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    කෑප්ටන් Jack Sparrow;18551642 said:
    ඕක එච්චර වද වෙන්න ඕන තරම් ප්‍රශ්නයක් නෙමෙයි නේ මචං. :)

    oita hodai blackberry ekak aran deepan bun
    35 wage hoda ekak tiyenawa mama dakka
     
    oita hodai blackberry ekak aran deepan bun
    35 wage hoda ekak tiyenawa mama dakka

    මේක සහ මේක තමයි මචං ඔය රේන්ජ් එකට යන්නේ. ඒවා නම් මට සෙට් වෙන්නේ නැහැ බන්, සමහර ෆිචර්ස් මදි, සමහර ඒවා නැහැ.
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • කෑප්ටන් Jack Sparrow;18551642 said:
    ඕක එච්චර වද වෙන්න ඕන තරම් ප්‍රශ්නයක් නෙමෙයි නේ මචං. :)

    ow. oita wada mata epa une profiles wenas karanna bari sin eka hinda machan. eth passe danagaththa eka click eken volume mute karanna puluwan mewaye. dan shape