උබ කොකා කෝලා බෝතලේකට සත පහේ කාසියක් දාල දවසක් තියල බලපන්කො කාසිය තියෙනවද කියලා. උඹ මේ ත්‍රෙඩ් එකේ කියල තියෙන විදියට සීනි විතරක් නෙවෙයි කෝක් වල තියෙන ප්‍රධාන ප්‍රශ්නේ.
කාසිය දියවෙන්නේ අම්ල තියෙන නිසානේ. දොඩම් හරි දෙහි දැම්මත් ඕකම වෙනවා. දවසකින් දියවෙනවා කියල කියන්න අමාරුයි. පුලුවන්නම් පිළිගත හැකි website එකකින් කරුණු දක්වන්න. පුහු මත
ලෝකේ මොන රටවල්වලද කොකා කොළ තහනම් කරලා තියෙන්නේ? අඩුමගානේ limit කරලා තියෙන්නේ? මොනවද එකෙක් තියෙන අහිතකර සංගටක?
Last edited:



