Coca Cola wenuwata wena honda drink ekak nadda?

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,056
    5,819
    113
    canada
    උබ කොකා කෝලා බෝතලේකට සත පහේ කාසියක් දාල දවසක් තියල බලපන්කො කාසිය තියෙනවද කියලා. උඹ මේ ත්‍රෙඩ් එකේ කියල තියෙන විදියට සීනි විතරක් නෙවෙයි කෝක් වල තියෙන ප්‍රධාන ප්‍රශ්නේ.

    කාසිය දියවෙන්නේ අම්ල තියෙන නිසානේ. දොඩම් හරි දෙහි දැම්මත් ඕකම වෙනවා. දවසකින් දියවෙනවා කියල කියන්න අමාරුයි. පුලුවන්නම් පිළිගත හැකි website එකකින් කරුණු දක්වන්න. පුහු මත

    ලෝකේ මොන රටවල්වලද කොකා කොළ තහනම් කරලා තියෙන්නේ? අඩුමගානේ limit කරලා තියෙන්නේ? මොනවද එකෙක් තියෙන අහිතකර සංගටක?

    Last edited:

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    කාසිය දියවෙන්නේ අම්ල තියෙන නිසානේ. දොඩම් හරි දෙහි දැම්මත් ඕකම වෙනවා. දවසකින් දියවෙනවා කියල කියන්න අමාරුයි. පුලුවන්නම් පිළිගත හැකි website එකකින් කරුණු දක්වන්න. පුහු මත
    website one na ban mata. karala balapu ekak kiwwe. mage yaluwek kare apith ekkama.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මෙන්න පානය.. බිටර් ලෙමන්... පට්ටම කික් බොන කොට... චුටි තිත්තක් තියෙනවා.. හැබැයි පුටෝ හොඳ කූල් එකේ ඕනේ බොන්න.. :cool:

    07-A.jpg

    nethnam DEW

    mountain-dew.jpg

    Bitter Lemon eka thama thiyenawada ban ... eka das nawasiya bara ganan wala biwwe anthimata

    Dew ekanam sugar wedi ban :dull:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,056
    5,819
    113
    canada
    website one na ban mata. karala balapu ekak kiwwe. mage yaluwek kare apith ekkama.

    බොරු කියන්න එපා. කොකා කොළ වල ph මට්ටම දන්නවද?

    මොකද්ද කාසිය? කොච්චර කාලයක් තිබ්බද? කොච්චර දිය උනාද?

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    Ccqz1nH.jpg

    කෝක් වලට පස්සෙ ආස ලෙමනේඩ් වලට තමයි බන්..
    මොන රෙද්ද උනත් මේව ඩේලි ගහන්න එපා..
    අවුරුදු පනහෙන් සීනි වැඩි වෙලා ගැස්රයිටීස් හැදිල බඩවැල් ඩිය වෙලා මැරෙයි..
    කොකාකෝල ලීටරයක් ගහනව කියන්නෙ සීනි බෝතලයක් කටේ තියන් කෑව වගේ තමයි..
    මොනා හරි ජූස් එකකට පුරුදු වෙයං..
    සැර නිසා ආතල් උනාට ලෙඩ තමයි..
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,056
    5,819
    113
    canada
    කෝක් වලට පස්සෙ ආස ලෙමනේඩ් වලට තමයි බන්..
    මොන රෙද්ද උනත් මේව ඩේලි ගහන්න එපා..
    අවුරුදු පනහෙන් සීනි වැඩි වෙලා ගැස්රයිටීස් හැදිල බඩවැල් ඩිය වෙලා මැරෙයි..
    කොකාකෝල ලීටරයක් ගහනව කියන්නෙ සීනි බෝතලයක් කටේ තියන් කෑව වගේ තමයි..
    මොනා හරි ජූස් එකකට පුරුදු වෙයං..
    සැර නිසා ආතල් උනාට ලෙඩ තමයි..

    :yes::yes:
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    බොරු කියන්න එපා. කොකා කොළ වල ph මට්ටම දන්නවද?

    මොකද්ද කාසිය? කොච්චර කාලයක් තිබ්බද? කොච්චර දිය උනාද?

    මට තෑගි හම්බ වෙනවනේ නේද බොරු කිව්වම? උඹ පිළිගත්තත් එකයි මට නැතත් එකයි.
    සත පහේ කාසියක්. හවස 5ට විතර දැන්මේ අපි ඉන්දෙද්දී. උදේ වෙනකොටත් කාසිය නෑලු. මන් හවස ගියාම තමා දැන ගත්තේ. ඕක දැන්මේ ටීවී එකේ හාමුදුරු කෙනෙක් කිව්වා දාල බලන්න මොකොද වෙන්නේ කියල. ඒකයි කරලා බැලුවේ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,056
    5,819
    113
    canada
    මට තෑගි හම්බ වෙනවනේ නේද බොරු කිව්වම? උඹ පිළිගත්තත් එකයි මට නැතත් එකයි.
    සත පහේ කාසියක්. හවස 5ට විතර දැන්මේ අපි ඉන්දෙද්දී. උදේ වෙනකොටත් කාසිය නෑලු. මන් හවස ගියාම තමා දැන ගත්තේ. ඕක දැන්මේ ටීවී එකේ හාමුදුරු කෙනෙක් කිව්වා දාල බලන්න මොකොද වෙන්නේ කියල. ඒකයි කරලා බැලුවේ.

    කවදාවත් වෙන්න බැහැ. මගේ ලග සත පහේ කාසි නැහැ. මේකේ කවුරුහරි කරලා අපිට කියන්නකෝ.

    coca cola වල අම්ල නිසා නිසා කාසිය ටික ටික දිය වෙන්න පුළුවන් හරියට ලෙමන් ජුස් වල දැම්ම වගේ. එත් දවසින් කාසියක් දියවෙනවා කියල හිතන්න අමාරුයි.

    http://www.wikihow.com/Clean-Pennies

    Last edited:

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    plain tea gahanna purudu weyan
    rasney thama awula habai
    හදන්න ගියාම එපා වෙනවනේ බන් හැම තිස්සෙම. නැත්තන් කෝපි බොන්න මාත් කැමති
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,056
    5,819
    113
    canada
    හදන්න ගියාම එපා වෙනවනේ බන් හැම තිස්සෙම. නැත්තන් කෝපි බොන්න මාත් කැමති

    කොපි ගොඩක් බොන්න හොද නැහැ. දවසකට 1-2 වඩා.
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    කවදාවත් වෙන්න බැහැ. මගේ ලග සත පහේ කාසි නැහැ. මේකේ කවුරුහරි කරලා අපිට කියන්නකෝ.
    බොට කැමැත්තක් හිතා ගනින් කර ගනින්. මට මොකෝ. මන් මේ ගැන මීට වඩා කතා කරන් නෑ උඹත් එක්ක.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මට තියෙන ප්‍රශ්නේමෙහෙ ඇමරිකාවේ යන යන තැන කොක් මැශින් සෙට් කරලා තියෙන්නේ ස්ටුඩට්ලාගේ ඉදන් ප්‍රරොෆෙසර්ලා වෙනකන් අතේ කොක් එකක් ඇයි මෙහේ තහනම් කරන්නේ නැත්තේ
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,056
    5,819
    113
    canada
    caffeine - මේක කොපි තේ වලත් තියෙනවනේ. caffeine එක්තරා ප්‍රමාණයකට හදවතට හොදයි. එත් ගොඩක් බිව්වොත් හදවතට හොද නැහැ.

    mgs of caffeine per 100g
    coca 8
    tea 20
    coffe 40
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle
    අනේ බන්,,, ඔයා කියන විදියට coca cola හොද නැත්නම් ඕව ගහන එක නවත්තනවා නේ ... ඉඳල හිටලා බීපන්.. අව්ලක් නැ.. ඕව හොද නැ කියනේ අනිත් company වලින් පතුරන කට කතා..
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,056
    5,819
    113
    canada
    බොට කැමැත්තක් හිතා ගනින් කර ගනින්. මට මොකෝ. මන් මේ ගැන මීට වඩා කතා කරන් නෑ උඹත් එක්ක.

    මෙතන ඉන්න හැමෝම බොරුවෙන් අන්දන්න බැහැ :lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,056
    5,819
    113
    canada
    අනේ බන්,,, ඔයා කියන විදියට coca cola හොද නැත්නම් ඕව ගහන එක නවත්තනවා නේ ... ඉඳල හිටලා බීපන්.. අව්ලක් නැ.. ඕව හොද නැ කියනේ අනිත් company වලින් පතුරන කට කතා..

    :yes::yes:
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0

    කොපි ගොඩක් බොන්න හොද නැහැ. දවසකට 1-2 වඩා.
    මට නං පෙවෙන් නෑ ගොඩක්. හැබැයි බොන දවසට හදා ගන්නවා සැරටම. සතියකට දෙපාරක් වගේ තමා හදා ගන්නේ. හදන්න ගන්න දවස් වලට නිතර හැදෙනවා. කම්මැලි හිතුනම හදන්නෙම නෑ එක දිගට
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,056
    5,819
    113
    canada
    මට තියෙන ප්‍රශ්නේමෙහෙ ඇමරිකාවේ යන යන තැන කොක් මැශින් සෙට් කරලා තියෙන්නේ ස්ටුඩට්ලාගේ ඉදන් ප්‍රරොෆෙසර්ලා වෙනකන් අතේ කොක් එකක් ඇයි මෙහේ තහනම් කරන්නේ නැත්තේ

    coca cola වලට ගොඩක් නඩු දැම්ම. ඒවා එකක් වත් ඔප්පු කර ගන්න බැරි උන.