වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
මට සින්දු ලියන්න අළුත් පාරක් ඕපන් වෙලා තියෙන්නේ.. :cool:3
පොල් මාමාට විශේෂ ස්තූතිය
9.gif


එළ එළ...දෙරණෙ වැඩේ මොකද තත්වෙ
? :)
 

~WickZ~

Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    කාර් එකේ අවුලක් නෑනේ බොලව් ඒ පාර. :O
    වතුර අඩුවෙන්නේ නෑ දැන්. මොන සුට්ටක්ද ඒ? :O :O
    :baffled::baffled::baffled::baffled:
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    මගේ යාලුවෙක් මීට අව්රුදු 3 කට විතර උඩදී කරීනා එකක් ගත්තා. ඒකත් ඔය වගේ තමයි ඉසුසු එන්ජිමක් වගේ සද්දේ. වැඩේ කියන්නේ ඌට කලින් තිබුනේ ටූපර් එකක්. ඒ නිසා මූට ඕකේ සද්දෙ වැඩී කියලා දැනිල නෑ. :rofl: මම කියනකොට තමයි මිනිහ දන්නේ සද්දෙ වැඩී කියලා. පස්සේ හොයල බලනකොට දැනගත්තේ ඒක වෙන එන්ජින් එකක් තියපු එකක් ලු කියලා. :baffled: මම හිතන්නේ රෙපෙයාර් එක හරියට කරලා නැතුව වෙන්න ඇති. ඔය කේස් එක නිසාම කාර් එක දීගන්න ටිකක් අමාරු වුනා.

    ටොමයියේ වාහනේ නම්බර් එක කියන්න පුලුවන්ද මතක නම්.. පැට්‍රොල් එකක්ද?
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කාර් එකේ අවුලක් නෑනේ බොලව් ඒ පාර. :O
    වතුර අඩුවෙන්නේ නෑ දැන්. මොන සුට්ටක්ද ඒ? :O :O
    :baffled::baffled::baffled::baffled:

    එහෙනම් ආයි අඩු වෙනකල් කල්පනාවෙන් දුවපං. පොඩ්ඩ පොඩ්ඩ නම් අඩු වෙන්නේ මුලින්ම කැප් එක දාලා බලපං. බලපං ඔය කැප් එක තද වෙන තැන මොකක් හරි ලූස් වීමක් හෝ කට්ට ඇදවීමක් වගේ තියනවද කියලා.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ටොමයියේ වාහනේ නම්බර් එක කියන්න පුලුවන්ද මතක නම්.. පැට්‍රොල් එකක්ද?

    නම්බර් එක නම් මතක නෑ බං. මට යාලුවන්ගේ වාහන වල නම්බර් තියා මගේ වාහනවල නම්බර් වත් මතක නෑ. ෆුල් ඔප්ෂන් පැට්‍රල් එකක්. 300 - ද මන්දා
     

    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    කාර් එකේ අවුලක් නෑනේ බොලව් ඒ පාර. :O
    වතුර අඩුවෙන්නේ නෑ දැන්. මොන සුට්ටක්ද ඒ? :O :O
    :baffled::baffled::baffled::baffled:

    ubata thiyenne manasika awulak :):eek::lol: JK:dull:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18548965 said:
    අපිලට රාමශාන්. රෑ එලි වෙනකන් එලුවෝ දෙන්නෙකුයි කුකුල්ලු 5කුයි කාලා කාලා දවල්ට නොකා උපවාස කරනවා....

    අෆ්ෆා මේ රාමසාන් කාලෙද බං :dull:
    රාම ෂාන් ෂද බලන්න එන්න ෆාතිමා
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    නම්බර් එක නම් මතක නෑ බං. මට යාලුවන්ගේ වාහන වල නම්බර් තියා මගේ වාහනවල නම්බර් වත් මතක නෑ. ෆුල් ඔප්ෂන් පැට්‍රල් එකක්. 300 - ද මන්දා

    එල එල. මන් හිතුවේ 17- එකක් කියලා. ;);)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කාර් එකේ අවුලක් නෑනේ බොලව් ඒ පාර. :O
    වතුර අඩුවෙන්නේ නෑ දැන්. මොන සුට්ටක්ද ඒ? :O :O
    :baffled::baffled::baffled::baffled:

    :lol::lol:

    ඇන්ජින් එකේ හොල්මනක් හිටියද දන්නේ නෑ.....
     
    Status
    Not open for further replies.