වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔහොම ටොෆී එකක් සෙට් උනා යාලුවෙක්ට . . පොර ඔෆිස් එකේ ඉද්දි වොරන්ට් එකක් අරන් අැවිත් පොරවයි වාහනෙයි අරන් ගියා පොලිසියට ... මුගේ වාහනේ No (FB15, White Colour)එක දාගෙන බයික්කාරයෙක් හප්පලා ගිය කේස් එකක් . . අැසින් දුටු සාක්ෂිකාරයෝ කට උත්තර දීිල තිබ්බෙ රතු පාට වාාහනයක් කියලා . . . අනික උෟ වැඩකරන අායතනයෙන් CCTV රෙකෝඩ් දුන්නා අැක්සිඩන්ට් එක උනා කියන වෙලාවෙ මූ හිටියේ ඔෆිස් එකේ කියන්න. . එහෙම නොවුනා නම් හවස් වෙනකොට කුට්ටම ලාච්චුවේ දාගන්න තිබ්බා ලස්සනට. . හැබැයි වාහනේ රිලීස් කරේ පලවෙනි නඩුවෙන් පස්සේ. . පස්සෙ අාරංචි උනා රතු පාට Sera එකක් කුරුනෑගලදි මුගේ නොම්මරේ දාගෙන යද්දි මාට්ටු කියලා. . .

    :shocked::shocked:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18543865 said:
    ගරාජ් එකකට ගිහින් චෙක් කරගනින්.. ඔයිලුත් පිච්චෙනවද?
    දුම මොන පාටද?

    මගේ යාලුවෙක් මීට අව්රුදු 3 කට විතර උඩදී කරීනා එකක් ගත්තා. ඒකත් ඔය වගේ තමයි ඉසුසු එන්ජිමක් වගේ සද්දේ. වැඩේ කියන්නේ ඌට කලින් තිබුනේ ටූපර් එකක්. ඒ නිසා මූට ඕකේ සද්දෙ වැඩී කියලා දැනිල නෑ. :rofl: මම කියනකොට තමයි මිනිහ දන්නේ සද්දෙ වැඩී කියලා. පස්සේ හොයල බලනකොට දැනගත්තේ ඒක වෙන එන්ජින් එකක් තියපු එකක් ලු කියලා. :baffled: මම හිතන්නේ රෙපෙයාර් එක හරියට කරලා නැතුව වෙන්න ඇති. ඔය කේස් එක නිසාම කාර් එක දීගන්න ටිකක් අමාරු වුනා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18542241 said:
    ඕක මර උගුලක් බන්... මම වයිපරේ වතුර ටැංකියේ අව්ලක් වෙලා (ඒක තියෙන්නේ රෝදේ ගලවලා ඒක වටේ ප්ලාස්ටික් කවරේ ගැලෙව්වහම ) කකුල් දෙකත් ඇතුලට දාන් වැඩක් කර කරා උන්න. ගොනාට වගේ පොඩ්ඩක් මොලේ තියෙන නිසා ගලවපු රෝදේ ඇතුලට දාලා තිබ්බේ. වයිෆ් ඇවිත් අනික් පැත්තේ දොර ඇරලා මොනවද අරන් දඩාන් ගාලා වැහුවා. ජැක් එක එහාට මෙහාට පැද්දුනා කියපන්කෝ. මමනම් හිතුවේ පැන්නම තමා කියල... :nerd::nerd:

    ඕවා දකිනකොට තමයි තව දුරටත් ප්‍රත්‍යක්ශ වෙන්නේ ඔය අටමගලවල් අපේ රටට හරියන්නෙ නෑ කියලා. :baffled:
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    මචං මම දන්න තරමින් ඕකට කියන්නේ Wheel Brace කියලා... අපේ ගැරැජ් කාරයෝ තමයි ඕක වීල් බ්‍රශ් කරලා තියෙන්නෙ... මේ තියෙන්නේ වීල් බ්‍රශ් එකක්...

    ez-detail.jpg

    oww ban ehema wenna athi sure naha. thnks danuwath kalaata
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මගේ යාලුවෙක් මීට අව්රුදු 3 කට විතර උඩදී කරීනා එකක් ගත්තා. ඒකත් ඔය වගේ තමයි ඉසුසු එන්ජිමක් වගේ සද්දේ. වැඩේ කියන්නේ ඌට කලින් තිබුනේ ටූපර් එකක්. ඒ නිසා මූට ඕකේ සද්දෙ වැඩී කියලා දැනිල නෑ. :rofl: මම කියනකොට තමයි මිනිහ දන්නේ සද්දෙ වැඩී කියලා. පස්සේ හොයල බලනකොට දැනගත්තේ ඒක වෙන එන්ජින් එකක් තියපු එකක් ලු කියලා. :baffled: මම හිතන්නේ රෙපෙයාර් එක හරියට කරලා නැතුව වෙන්න ඇති. ඔය කේස් එක නිසාම කාර් එක දීගන්න ටිකක් අමාරු වුනා.

    [FONT=&quot]මචන් මටත් කියන්න දේවල් එමට හිතට ආවා. මූ බයනොකර රේඩියේටරේ ඉස්සෙල්ලම චෙක් කොරගන්න කියමු. සද්දේ නිකන් 2c ඇන්ජිමක් වගේ:baffled:[/FONT]
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඕවා දකිනකොට තමයි තව දුරටත් ප්‍රත්‍යක්ශ වෙන්නේ ඔය අටමගලවල් අපේ රටට හරියන්නෙ නෑ කියලා. :baffled:
    ලන්කාවට හරියන්නේ බන් හදිසියකට කැඩුනොත් අමුනගන්න පුලුවන් වාහන බන්
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18544829 said:
    [FONT=&quot]මචන් මටත් කියන්න දේවල් එමට හිතට ආවා. මූ බයනොකර රේඩියේටරේ ඉස්සෙල්ලම චෙක් කොරගන්න කියමු. සද්දේ නිකන් 2c ඇන්ජිමක් වගේ:baffled:[/FONT]

    නෑ නෑ අව්ලක් නෑ . එක එක කාර් එක එක සද්දෙනේ :D
    සද්දෙ වැඩි නම් රේඩියේටරේ අව්ල හදලා විකුණමු. මම සහ රත්තරං බ්‍රෝකර් ලලුනේ. :rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18544833 said:
    ලන්කාවට හරියන්නේ බන් හදිසියකට කැඩුනොත් අමුනගන්න පුලුවන් වාහන බන්

    ටොයෝටා, නිසාන් :love:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රිසව් ටැංකියෙ වතුර පොදක්වත් තිබුනෙ නැහැ අයිය‍‍ෙ. මම ඒ පාර රේඩියේටරේ ඇරලා බැලුවා. ඒකෙත් පේන පාලාතක වතුර තිබුනේ නැහැ. ඒ පාර එන්ජිම ටිකක් නිවෙන්න ඇරලා දෙකටම වතුර පිරෙව්වා. කූලන්ටි ලීටරයක් තිබුණා හදිසියකට ගන්න ගෙනාපු. ඒක ඇරලා බාගයක් රේඩියේටරේටයි ඉතිරි බාගේ රිසර්ව් ටැංකියටයි තමා දැම්මේ.

    මීට පස්සේ ඔය වගේ වෙලාවක කූලන්ට් දාද්දි රිසව් ටැංකියට දාන්න එපා.. මොකද කිව්වොත් රේඩියේටර් එකට කූලන්ට් පුරවල රිසව් එකට වතුර පුරවල දිව්වාම රිසව් ටැංකිය කොලපාට වෙනවනම් අපිට තහවුරු කරගන්න පුළුවනි වෝටර් ෆෑන් එක වැඩකරනවා කියලා.. පුලුවනිනම් රේඩියේටර් එකේ උද හෝර්ස් එක ගලවල ස්ටාර්ට් කරලා බලන්න වතුර පම්ප් වෙනවද කියල.. උඩට වතුර එන්නේ නැත්තම් වෝටර් ෆෑන් එක ගිහිල්ල..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට සින්දු ලියන්න අළුත් පාරක් ඕපන් වෙලා තියෙන්නේ.. :cool:3
    පොල් මාමාට විශේෂ ස්තූතිය
    9.gif
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මට සින්දු ලියන්න අළුත් පාරක් ඕපන් වෙලා තියෙන්නේ.. :cool:3
    පොල් මාමාට විශේෂ ස්තූතිය
    9.gif

    අඩෝ පට්ටනේ.... සුභ පැතුම්...:cool::cool::cool:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මීට පස්සේ ඔය වගේ වෙලාවක කූලන්ට් දාද්දි රිසව් ටැංකියට දාන්න එපා.. මොකද කිව්වොත් රේඩියේටර් එකට කූලන්ට් පුරවල රිසව් එකට වතුර පුරවල දිව්වාම රිසව් ටැංකිය කොලපාට වෙනවනම් අපිට තහවුරු කරගන්න පුළුවනි වෝටර් ෆෑන් එක වැඩකරනවා කියලා.. පුලුවනිනම් රේඩියේටර් එකේ උද හෝර්ස් එක ගලවල ස්ටාර්ට් කරලා බලන්න වතුර පම්ප් වෙනවද කියල.. උඩට වතුර එන්නේ නැත්තම් වෝටර් ෆෑන් එක ගිහිල්ල..

    කට්ටක් නොවුනට කාටත් වැදගත් වෙන උපදෙසක් මචං :)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මට 25යි. කොල්ලෙක්ට බදින්න හොදම වයස සාමානයෙන් කියෙන් වගේද. කෙල්ලො නම් 24න් වගේ බදිනවා නේද ? :):):)

    උබ බඳින්න ඕනි වයස පහුකරලා.:dull::dull:
    16,17 වෙනකොට බඳින්න ඕනි.:yes::yes:
    දැන් කොරන්න දෙයක් නෑ.
    ආත්මෙ මාරු කරගනින්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මට 25යි. කොල්ලෙක්ට බදින්න හොදම වයස සාමානයෙන් කියෙන් වගේද. කෙල්ලො නම් 24න් වගේ බදිනවා නේද ? :):):)
    මේ රාමසාන් මාසයේ මම උබට මග පෙන්වන්නම්:):)

    අති උතුම් අල්ලාහ් දෙවියන් වහන්සේ විසින් ජීබ්‍රියෙල් නම් දේවදූතයා අතේ අති උතුම් මොහොම්මද් නබි (ඔහුගේ නාමයට සාමය අත්වේවා ) එවූ ඒ ශුද්ද මනිවිඩයට අනුව පිරිමියෙකුට කසාද බදින්න සුදුසුම වයස 56යි. 56දී අව් රුදු 6ක "තරුනියක්" විවාහා කරගන්න..
    අති උතුම් මොහොම්මද් නබි (ඔහුගේ නාමයට සාමය අත්වේවා ) තුමා එය ක්‍රියාවෙන්ම ඔප්පු කලා:):):)

    අල්ලා හුවක්බර්.. අල්ලා ශ්‍රේශ්ටයි
    :cool::cool::cool:
     
    • Like
    Reactions: Yahapala_Naya
    Status
    Not open for further replies.