ඔහොම ටොෆී එකක් සෙට් උනා යාලුවෙක්ට . . පොර ඔෆිස් එකේ ඉද්දි වොරන්ට් එකක් අරන් අැවිත් පොරවයි වාහනෙයි අරන් ගියා පොලිසියට ... මුගේ වාහනේ No (FB15, White Colour)එක දාගෙන බයික්කාරයෙක් හප්පලා ගිය කේස් එකක් . . අැසින් දුටු සාක්ෂිකාරයෝ කට උත්තර දීිල තිබ්බෙ රතු පාට වාාහනයක් කියලා . . . අනික උෟ වැඩකරන අායතනයෙන් CCTV රෙකෝඩ් දුන්නා අැක්සිඩන්ට් එක උනා කියන වෙලාවෙ මූ හිටියේ ඔෆිස් එකේ කියන්න. . එහෙම නොවුනා නම් හවස් වෙනකොට කුට්ටම ලාච්චුවේ දාගන්න තිබ්බා ලස්සනට. . හැබැයි වාහනේ රිලීස් කරේ පලවෙනි නඩුවෙන් පස්සේ. . පස්සෙ අාරංචි උනා රතු පාට Sera එකක් කුරුනෑගලදි මුගේ නොම්මරේ දාගෙන යද්දි මාට්ටු කියලා. . .


මම කියනකොට තමයි මිනිහ දන්නේ සද්දෙ වැඩී කියලා. පස්සේ හොයල බලනකොට දැනගත්තේ ඒක වෙන එන්ජින් එකක් තියපු එකක් ලු කියලා.
මම හිතන්නේ රෙපෙයාර් එක හරියට කරලා නැතුව වෙන්න ඇති. ඔය කේස් එක නිසාම කාර් එක දීගන්න ටිකක් අමාරු වුනා. 

hugak ewa patta dura danne, moneragala, badulla, Nuwaraeli, ....


3
