රත්තරං;18551151 said:සම්ප් එක පුපුරලා නැත්නම්, කොහෙන්වත් ලීක් නැත් නම්, ඇන්ජිම ගෙවිලා. වෙන මොනාද ඉතින්
thama lakshayata poddak wadiyen duwala thiyenne

හරි එහෙනං ගාන .. උඹ ටයිමිං බෙල්ට් එහෙම ලක්සෙං මාරු කලාද ?thama lakshayata poddak wadiyen duwala thiyenne

දන්න තරමින් w210 එකට එනකන් පරන කාර් හොදයි. හරියම දන්නේ නෑමට ආසාවක් තිබ්බා අර පන්සලේ හාමුදුරුවෝ ලග තියෙන්නා වගේ 64 බෙන්ස් එකක් ගන්ට
කවදා හරි...
ඩීසල් උනත් ලගට එනකං ඇහෙන්නෑ පට්ට කාර්![]()
ඒ ආසාව ගියා![]()
අයියෝ මගේ පපුව හිර වෙනවා.මැරුනොත් මගේ ගෑනි උබලා ඔක්කොටොම නඩු දායි අනියම් මිනී මැරුම් චෝදනා දාලා

thama lakshayata poddak wadiyen duwala thiyenne
අයියෝ මගේ පපුව හිර වෙනවා.මැරුනොත් මගේ ගෑනි උබලා ඔක්කොටොම නඩු දායි අනියම් මිනී මැරුම් චෝදනා දාලා

හරි එහෙනං ගාන .. උඹ ටයිමිං බෙල්ට් එහෙම ලක්සෙං මාරු කලාද ?
නැත්තං මේ අල්ල පනල්ලෙ ඒකත් කෙලපි නං..![]()
ඉතින් අපිලා ඉල්ලුවේ හින්දි වර්ශන් එක තමාඒවා කාලා තමා එහෙනං තොගෙ මොලේ කොලොප්පං වෙන්නෙ හිටි ගමං
නැත්තං අර හින්දි ශෝ එකේ රාමසාන් හද බලන් නඑන්න ෆාතිමා දෙන්න කියයි යැ![]()

ගෑනිත් කොරියන් ද![]()

කාර් එකේ තෙල් පිච්චෙන ප්‍රශ්නෙට කැරට් යුශ ගුනදායකයි. ඇන්ජිමට කැරට් යුශ යොදන්නඔව් බන් චන්ගුමි වගේ. ඒකයි කොරියන් කාර් එකක්ම ගත්තේ
![]()

රත්තරං;18551288 said:කාර් එකේ තෙල් පිච්චෙන ප්‍රශ්නෙට කැරට් යුශ ගුනදායකයි. ඇන්ජිමට කැරට් යුශ යොදන්න![]()

මේක මරු නූල බං... කිරියට සෙට් උන ගමන් මේක කියවන්න තමා හිත..
ඉතිං මිත්‍රවරුනී කට්ටක් කෑමට පෙර උපදෙස් පතමි..
අපේ ගෙදර TOYOTA Double cab එකක් තමා තිනෙවා... 2011 Brand New තමා ගෙන්නුවේ...
දැන් 98,000 + KM තමා දුවලා තිනෙවා..
ප්‍රශ්න අංක 1. දැන් මාසයක විතර ඉදලා උදේ Start කරපු ගමන් අර AC බෙල්ට් එක ලිස්සදි එන සද්දේ එනවා, හැබැයි Start කරලා තත්පර 10ක් විතර තමා එන්නේ. ඊට පස්සේ අයේ ඒ දවස ඇතුලත කිසිම වෙලාවක ඒ ස්දේ එන්නේ නෑ... ආපහු ඊලග දවසේ උදේට ඒ විදියටම තමා... එහෙම වෙන්නේ මොකක් නිසාද..?
ප්‍රශ්න අංක 2. 100,000 KM දි T Belt මාරු කරන්න ඔනිද...??
ප්‍රශ්න අංක 3. 100,000 KM දි මොනවද සාමන්‍යෙයන් කරන්න ඔනි Maintenance Repairs...??
පොල් අයියා .....රත්තරන් අයියා , මහේෂ් අයියා ..අයි.ඩ්.ජි . විකියා කියන්න බලන්න..
PS : මට වාහන ගැන හසල දැනුමක් නැති බැවින් සරල බසින් තමා කියනන්න වෙනවා... ටිකක් හරි වාහන ගැන ඉගෙන ගත්තේ මේකෙන්ම තමා...
සැමට අල්ලාහු පිහිට තමා....![]()
මේක මරු නූල බං... කිරියට සෙට් උන ගමන් මේක කියවන්න තමා හිත..
ඉතිං මිත්‍රවරුනී කට්ටක් කෑමට පෙර උපදෙස් පතමි..
ප්‍රශ්න අංක 1. දැන් මාසයක විතර ඉදලා උදේ Start කරපු ගමන් අර AC බෙල්ට් එක ලිස්සදි එන සද්දේ එනවා, හැබැයි Start කරලා තත්පර 10ක් විතර තමා එන්නේ. ඊට පස්සේ අයේ ඒ දවස ඇතුලත කිසිම වෙලාවක ඒ ස්දේ එන්නේ නෑ... ආපහු ඊලග දවසේ උදේට ඒ විදියටම තමා... එහෙම වෙන්නේ මොකක් නිසාද..?
ප්‍රශ්න අංක 2. 100,000 KM දි T Belt මාරු කරන්න ඔනිද...??
ප්‍රශ්න අංක 3. 100,000 KM දි මොනවද සාමන්‍යෙයන් කරන්න ඔනි Maintenance Repairs...??
01.උදේට ස්ටාර්ට් නොකර දවල්ට ස්ටාර්ට් කරපන්
02.උබ කැමතිනම් කරපන් නැතිනම් කැඩෙනකම් දුවපන්
03.පේන්ට් එක අලුතින් ගහපන්
පොඩි ජෝක්ස් එකක් දැම්මේ උබට කවුරු හරි උදවු කරයි.පොඩ්ඩක් හිටපන්
රත්තරං;18551324 said:1.බෙල්ඩ් වල ක්‍රැක් නැත්නම් තව ටිකක් දුවන්න, ලක්ශෙට ලගයිනේ දැන්. සද්ද බද්ද එන්න පටන් ගන්න කාලේ දැන්
2.බ්‍රෑන්ඩ් නිව් ගෙන්නුවානම් සර්විස් බුක් එක අනුව කරගෙන යන්න. පොතේ ලක්ශෙන් බෙල්ට් එක දාන්න තියෙනවනම් දාන්න.
3.සර්විස් බුක් එක තමා මචෝ මේකටත් කියන්න වෙන්නේ. උබ බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගෙනත් හරියට සර්විස් බුක් එක අනුව මේන්ටේන් කරන් ආවනම් පැන්ඩෝල් පෙත්තක් වත් නැතුව ලක්ශ 3ක් 4ක් දුවන එක නතින්
මේක මරු නූල බං... කිරියට සෙට් උන ගමන් මේක කියවන්න තමා හිත..
ඉතිං මිත්‍රවරුනී කට්ටක් කෑමට පෙර උපදෙස් පතමි..
ප්‍රශ්න අංක 1. දැන් මාසයක විතර ඉදලා උදේ Start කරපු ගමන් අර AC බෙල්ට් එක ලිස්සදි එන සද්දේ එනවා, හැබැයි Start කරලා තත්පර 10ක් විතර තමා එන්නේ. ඊට පස්සේ අයේ ඒ දවස ඇතුලත කිසිම වෙලාවක ඒ ස්දේ එන්නේ නෑ... ආපහු ඊලග දවසේ උදේට ඒ විදියටම තමා... එහෙම වෙන්නේ මොකක් නිසාද..?
ප්‍රශ්න අංක 2. 100,000 KM දි T Belt මාරු කරන්න ඔනිද...??
ප්‍රශ්න අංක 3. 100,000 KM දි මොනවද සාමන්‍යෙයන් කරන්න ඔනි Maintenance Repairs...??
01.උදේට ස්ටාර්ට් නොකර දවල්ට ස්ටාර්ට් කරපන්
02.උබ කැමතිනම් කරපන් නැතිනම් කැඩෙනකම් දුවපන්
03.පේන්ට් එක අලුතින් ගහපන්
පොඩි ජෝක්ස් එකක් දැම්මේ උබට කවුරු හරි උදවු කරයි.පොඩ්ඩක් හිටපන්
Eka para dakkama duka hithunalu hode...![]()