වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

subash dushmantha

Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    රත්තරං;18551151 said:
    සම්ප් එක පුපුරලා නැත්නම්, කොහෙන්වත් ලීක් නැත් නම්, ඇන්ජිම ගෙවිලා. වෙන මොනාද ඉතින්

    thama lakshayata poddak wadiyen duwala thiyenne
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මට ආසාවක් තිබ්බා අර පන්සලේ හාමුදුරුවෝ ලග තියෙන්නා වගේ 64 බෙන්ස් එකක් ගන්ට
    කවදා හරි...
    ඩීසල් උනත් ලගට එනකං ඇහෙන්නෑ පට්ට කාර්
    9.gif

    ඒ ආසාව ගියා :(
    දන්න තරමින් w210 එකට එනකන් පරන කාර් හොදයි. හරියම දන්නේ නෑ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    thama lakshayata poddak wadiyen duwala thiyenne

    ඒක තමයි ඕවට කොරියන් කාර් කියන්නේ

    ඒක තමයි ඕවගේ කේ නොබ්බර ජපන් ඒවගේ 18 නොම්බර ගානට යන්නේ

    ඒක තමයි ඕවා ගන්න එපා කියන්නේ

    ඔය දැන් උඩ දාගෙන පැන්ඩා පදින උන්ටත් අව්රුදු 5ක් 6ක් ගියොත් ඔයිටත් අන්තයි
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    අයියෝ මගේ පපුව හිර වෙනවා.මැරුනොත් මගේ ගෑනි උබලා ඔක්කොටොම නඩු දායි අනියම් මිනී මැරුම් චෝදනා දාලා

    කලබල වෙන්න එපා මචං... මමත් මුල් දවස් වල වාහනේ ලෙඩ ආවහම ෆුල් අප්සෙට් ගැහුවා.. දාස් ගනන් වලින්නේ කෙල වෙන්නේ... ඔහොම තමයි බං... කරන්න දෙයක් නෑ... :)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :eek::eek: ඒවා කාලා තමා එහෙනං තොගෙ මොලේ කොලොප්පං වෙන්නෙ හිටි ගමං :rofl:
    නැත්තං අර හින්දි ශෝ එකේ රාමසාන් හද බලන් නඑන්න ෆාතිමා දෙන්න කියයි යැ :lol::lol::lol:
    ඉතින් අපිලා ඉල්ලුවේ හින්දි වර්ශන් එක තමා :(:(
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    කට්ට

    මේක මරු නූල බං... කිරියට සෙට් උන ගමන් මේක කියවන්න තමා හිත..
    ඉතිං මිත්‍රවරුනී කට්ටක් කෑමට පෙර උපදෙස් පතමි..
    :):)

    අපේ ගෙදර TOYOTA Double cab එකක් තමා තිනෙවා... 2011 Brand New තමා ගෙන්නුවේ...

    දැන් 98,000 + KM තමා දුවලා තිනෙවා..

    ප්‍රශ්න අංක 1. දැන් මාසයක විතර ඉදලා උදේ Start කරපු ගමන් අර AC බෙල්ට් එක ලිස්සදි එන සද්දේ එනවා, හැබැයි Start කරලා තත්පර 10ක් විතර තමා එන්නේ. ඊට පස්සේ අයේ ඒ දවස ඇතුලත කිසිම වෙලාවක ඒ ස්දේ එන්නේ නෑ... ආපහු ඊලග දවසේ උදේට ඒ විදියටම තමා... එහෙම වෙන්නේ මොකක් නිසාද..?

    ප්‍රශ්න අංක 2. 100,000 KM දි T Belt මාරු කරන්න ඔනිද...??

    ප්‍රශ්න අංක 3. 100,000 KM දි මොනවද සාමන්‍යෙයන් කරන්න ඔනි Maintenance Repairs...??

    පොල් අයියා .....රත්තරන් අයියා , මහේෂ් අයියා ..අයි.ඩ්.ජි . විකියා කියන්න බලන්න..

    PS : මට වාහන ගැන හසල දැනුමක් නැති බැවින් සරල බසින් තමා කියනන්න වෙනවා... ටිකක් හරි වාහන ගැන ඉගෙන ගත්තේ මේකෙන්ම තමා...

    සැමට අල්ලාහු පිහිට තමා....:baffled::baffled::lol:
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    රත්තරං;18551288 said:
    කාර් එකේ තෙල් පිච්චෙන ප්‍රශ්නෙට කැරට් යුශ ගුනදායකයි. ඇන්ජිමට කැරට් යුශ යොදන්න:lol::lol:
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මේක මරු නූල බං... කිරියට සෙට් උන ගමන් මේක කියවන්න තමා හිත..
    ඉතිං මිත්‍රවරුනී කට්ටක් කෑමට පෙර උපදෙස් පතමි..
    :):)

    අපේ ගෙදර TOYOTA Double cab එකක් තමා තිනෙවා... 2011 Brand New තමා ගෙන්නුවේ...

    දැන් 98,000 + KM තමා දුවලා තිනෙවා..

    ප්‍රශ්න අංක 1. දැන් මාසයක විතර ඉදලා උදේ Start කරපු ගමන් අර AC බෙල්ට් එක ලිස්සදි එන සද්දේ එනවා, හැබැයි Start කරලා තත්පර 10ක් විතර තමා එන්නේ. ඊට පස්සේ අයේ ඒ දවස ඇතුලත කිසිම වෙලාවක ඒ ස්දේ එන්නේ නෑ... ආපහු ඊලග දවසේ උදේට ඒ විදියටම තමා... එහෙම වෙන්නේ මොකක් නිසාද..?

    ප්‍රශ්න අංක 2. 100,000 KM දි T Belt මාරු කරන්න ඔනිද...??

    ප්‍රශ්න අංක 3. 100,000 KM දි මොනවද සාමන්‍යෙයන් කරන්න ඔනි Maintenance Repairs...??

    පොල් අයියා .....රත්තරන් අයියා , මහේෂ් අයියා ..අයි.ඩ්.ජි . විකියා කියන්න බලන්න..

    PS : මට වාහන ගැන හසල දැනුමක් නැති බැවින් සරල බසින් තමා කියනන්න වෙනවා... ටිකක් හරි වාහන ගැන ඉගෙන ගත්තේ මේකෙන්ම තමා...

    සැමට අල්ලාහු පිහිට තමා....:baffled::baffled::lol:

    1.බෙල්ඩ් වල ක්‍රැක් නැත්නම් තව ටිකක් දුවන්න, ලක්ශෙට ලගයිනේ දැන්. සද්ද බද්ද එන්න පටන් ගන්න කාලේ දැන්
    2.බ්‍රෑන්ඩ් නිව් ගෙන්නුවානම් සර්විස් බුක් එක අනුව කරගෙන යන්න. පොතේ ලක්ශෙන් බෙල්ට් එක දාන්න තියෙනවනම් දාන්න.
    3.සර්විස් බුක් එක තමා මචෝ මේකටත් කියන්න වෙන්නේ. උබ බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගෙනත් හරියට සර්විස් බුක් එක අනුව මේන්ටේන් කරන් ආවනම් පැන්ඩෝල් පෙත්තක් වත් නැතුව ලක්ශ 3ක් 4ක් දුවන එක නතින්
     
    • Like
    Reactions: Kalu_Banda

    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    මේක මරු නූල බං... කිරියට සෙට් උන ගමන් මේක කියවන්න තමා හිත..
    ඉතිං මිත්‍රවරුනී කට්ටක් කෑමට පෙර උපදෙස් පතමි..:):)
    ප්‍රශ්න අංක 1. දැන් මාසයක විතර ඉදලා උදේ Start කරපු ගමන් අර AC බෙල්ට් එක ලිස්සදි එන සද්දේ එනවා, හැබැයි Start කරලා තත්පර 10ක් විතර තමා එන්නේ. ඊට පස්සේ අයේ ඒ දවස ඇතුලත කිසිම වෙලාවක ඒ ස්දේ එන්නේ නෑ... ආපහු ඊලග දවසේ උදේට ඒ විදියටම තමා... එහෙම වෙන්නේ මොකක් නිසාද..?

    ප්‍රශ්න අංක 2. 100,000 KM දි T Belt මාරු කරන්න ඔනිද...??

    ප්‍රශ්න අංක 3. 100,000 KM දි මොනවද සාමන්‍යෙයන් කරන්න ඔනි Maintenance Repairs...??

    01.උදේට ස්ටාර්ට් නොකර දවල්ට ස්ටාර්ට් කරපන්
    02.උබ කැමතිනම් කරපන් නැතිනම් කැඩෙනකම් දුවපන්
    03.පේන්ට් එක අලුතින් ගහපන්

    පොඩි ජෝක්ස් එකක් දැම්මේ උබට කවුරු හරි උදවු කරයි.පොඩ්ඩක් හිටපන්
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    රත්තරං;18551324 said:
    1.බෙල්ඩ් වල ක්‍රැක් නැත්නම් තව ටිකක් දුවන්න, ලක්ශෙට ලගයිනේ දැන්. සද්ද බද්ද එන්න පටන් ගන්න කාලේ දැන්
    2.බ්‍රෑන්ඩ් නිව් ගෙන්නුවානම් සර්විස් බුක් එක අනුව කරගෙන යන්න. පොතේ ලක්ශෙන් බෙල්ට් එක දාන්න තියෙනවනම් දාන්න.
    3.සර්විස් බුක් එක තමා මචෝ මේකටත් කියන්න වෙන්නේ. උබ බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගෙනත් හරියට සර්විස් බුක් එක අනුව මේන්ටේන් කරන් ආවනම් පැන්ඩෝල් පෙත්තක් වත් නැතුව ලක්ශ 3ක් 4ක් දුවන එක නතින්

    Pothe tiyenne 100000 T belt maru koranna kiyala...
    Mea wenakan nam wahaneta Penadol peththak wath dunne nee.. (75000 di Front break Pad damma. 90000 aluth Tyre damma)

    Ita amatharawa wadiya mokuth nee ban... Toyota engin oil danna kiyala tiyenawa.. 100000 passe eke oil catogary eka wenas karanna kiyala tiyenawa.. Hama 6000km service koranna kiyala tiyenawa.. Normally 5000+ service karanawa..

    Ethakota uba kiyanne ita amatharawa mokuth check koranna oni nee kiyalada...??

    Engine patte mokuth balanda oni nedda ban..??

    Ara sadde enne sure AC belt ekenda danne nee.. ude Start karaddi witharai enne..

    ++++++
     
    Last edited:

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    මේක මරු නූල බං... කිරියට සෙට් උන ගමන් මේක කියවන්න තමා හිත..
    ඉතිං මිත්‍රවරුනී කට්ටක් කෑමට පෙර උපදෙස් පතමි..:):)
    ප්‍රශ්න අංක 1. දැන් මාසයක විතර ඉදලා උදේ Start කරපු ගමන් අර AC බෙල්ට් එක ලිස්සදි එන සද්දේ එනවා, හැබැයි Start කරලා තත්පර 10ක් විතර තමා එන්නේ. ඊට පස්සේ අයේ ඒ දවස ඇතුලත කිසිම වෙලාවක ඒ ස්දේ එන්නේ නෑ... ආපහු ඊලග දවසේ උදේට ඒ විදියටම තමා... එහෙම වෙන්නේ මොකක් නිසාද..?

    ප්‍රශ්න අංක 2. 100,000 KM දි T Belt මාරු කරන්න ඔනිද...??

    ප්‍රශ්න අංක 3. 100,000 KM දි මොනවද සාමන්‍යෙයන් කරන්න ඔනි Maintenance Repairs...??

    01.උදේට ස්ටාර්ට් නොකර දවල්ට ස්ටාර්ට් කරපන්
    02.උබ කැමතිනම් කරපන් නැතිනම් කැඩෙනකම් දුවපන්
    03.පේන්ට් එක අලුතින් ගහපන්

    පොඩි ජෝක්ස් එකක් දැම්මේ උබට කවුරු හරි උදවු කරයි.පොඩ්ඩක් හිටපන්

    Eka para dakkama duka hithunalu hode...:growl::growl::(:(:baffled::rofl::P
     
    Status
    Not open for further replies.