වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Pothe tiyenne 100000 T belt maru koranna kiyala...
    Mea wenakan nam wahaneta Penadol peththak wath dunne nee.. (75000 di Front break Pad damma. 90000 aluth Tyre damma)

    Ita amatharawa wadiya mokuth nee ban... Toyota engin oil danna kiyala tiyenawa.. 100000 passe eke oil catogary eka wenas karanna kiyala tiyenawa.. Hama 6000km service koranna kiyala tiyenawa.. Normally 5000+ service karanawa..

    Ethakota uba kiyanne ita amatharawa mokuth check koranna oni nee kiyalada...??

    Engine patte mokuth balanda oni nedda ban..??


    Ara sadde enne sure AC belt ekenda danne nee.. ude Start karaddi witharai enne..


    බ්‍රෑන්ඩ්නිව් වාහනේකට සර්විස් බුක් එකෙන් එහාට මොකුත් පන්ඩිත වැඩ කරන්න එපා. T belt මාරු කරපන් එහෙනම්

    උදේ ස්ටාර්ට් කරපු වෙලාවටම විතරක් නම් එන්නේ. ඒකත් තත්පර10ක් වගේනම් ඔහොම තියෙන්න ඇරපන්. වාහන 100ට 100ක් හදන්න ගිහාමත් ඒවා එනවා අපිට අරින්න
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    රත්තරං;18550863 said:
    ඔය මචන් කමෙන්ට් එකට ඔඩ දකුනු පැත්තේ "කර්ම" කියල එකක් තියෙන්නේ ඒක ඔබලා I approve දීපන්. යටින් කමෙන්ට් එකක් දාන්නත් පුලුවන්. උබේ නම එහෙම. කපන්නෙත් එකේන්මයි (I disapprove).

    තැන්කු වේවා රත්තරං අයියේ. අද ඉතින් කිරිය පැත්තට ආව රෑ වෙලා කට්ටිය බලල යන්නෙයි කියල ඕන් මන් මගේ පල වෙනි හරි හමන් රෙප ඔයාට දුන්න. :):) මෙච්චර කල් හිතන් හිටියෙ rep කියල type කරල කැමති ගාන දැම්මම හරි කියල. හයියෝ සල්ලි:(:(
     
    • Like
    Reactions: malkavi

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    chrome_badge_GB.jpg


    ගොඩාක් කාර් වල් ලොකුවට ඹය බැජ් එක නිකල් වලින් එහේම ගහගෙන යනවා දැකලා ඇතිනේ උබලා දන්නවාද ඹකේ තෙරුම :lol::lol:
    GB=Ganita Bayai



    DSC03851.jpg

     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    රත්තරං;18551572 said:
    බ්‍රෑන්ඩ්නිව් වාහනේකට සර්විස් බුක් එකෙන් එහාට මොකුත් පන්ඩිත වැඩ කරන්න එපා. T belt මාරු කරපන් එහෙනම්

    Bohoma Thanx kiwwa.. Tharaha awasara Danne nethi hinda deiyo ahuwe....:growl::growl::baffled::baffled::baffled:


    රත්තරං;18551572 said:

    උදේ ස්ටාර්ට් කරපු වෙලාවටම විතරක් නම් එන්නේ. ඒකත් තත්පර10ක් වගේනම් ඔහොම තියෙන්න ඇරපන්. වාහන 100ට 100ක් හදන්න ගිහාමත් ඒවා එනවා අපිට අරින්න

    Ekath ehemada.... :baffled::baffled::baffled::baffled:

    Thanx wenawa Godaaak..

    Digatana Tread eka karagena yannda... Api wage ayata godaaaaak watinawa...

    Tawa mona hari tibboth ahannam...:):):)

    Jaya wewa...
    +++++
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    chrome_badge_GB.jpg


    ගොඩාක් කාර් වල් ලොකුවට ඹය බැජ් එක නිකල් වලින් එහේම ගහගෙන යනවා දැකලා ඇතිනේ උබලා දන්නවාද ඹකේ තෙරුම :lol::lol:
    GB=Ganita Bayai



    DSC03851.jpg



    :lol::lol::lol::lol::lol::lol:
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    තැන්කු වේවා රත්තරං අයියේ. අද ඉතින් කිරිය පැත්තට ආව රෑ වෙලා කට්ටිය බලල යන්නෙයි කියල ඕන් මන් මගේ පල වෙනි හරි හමන් රෙප ඔයාට දුන්න. :):) මෙච්චර කල් හිතන් හිටියෙ rep කියල type කරල කැමති ගාන දැම්මම හරි කියල. හයියෝ සල්ලි:(:(


    හයියෝ සල්ලි:lol::lol::lol::lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18551550 said:
    ඕකේ ඕකේ.. කාලා වලන් පිගන් හෝදලා කුස්සිය අස් කරලා වයිෆ්ට ඇග හෝදන්න වතුර ටිකත් රත් කරලා ටක් ගාලා වරෙන්:):)

    අත්දැකීමෙන් නෙහ් කිව්වේ :P
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කාර් එකේ අවුලක් නෑනේ බොලව් ඒ පාර. :O
    වතුර අඩුවෙන්නේ නෑ දැන්. මොන සුට්ටක්ද ඒ? :O :O
    :baffled::baffled::baffled::baffled:

    එහෙමනම් ඉතින් ඔහොම පාවිච්චි කරපං.. මුකුත් අලුතෙන් දාන්න ඕන නැහැ.. කෝකටත් කියල වතුර ගැලුමක් වාහනේ දාල තියහන්.. උඹේ ඥාතියා ජලභීතිකාව තියෙන කෙනෙක් වෙන්න ඇති වතුර නොදා දුවන්න..:lol::lol::lol:
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    chrome_badge_GB.jpg


    ගොඩාක් කාර් වල් ලොකුවට ඹය බැජ් එක නිකල් වලින් එහේම ගහගෙන යනවා දැකලා ඇතිනේ උබලා දන්නවාද ඹකේ තෙරුම :lol::lol:
    GB=Ganita Bayai



    DSC03851.jpg


    Gas Balla:P:P
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;18550926 said:

    අර කිව්ව සීන් එක තමා. කොරියන් කාර් සත පහකට විස්වාස කරන්න බෑ. ඩී එකේ රිවස් එකට යන්න ගත්තා කිව්වත් අව්ස්වාස කරන්න බෑ.. ඇසන්ට් එකක් එහෙම තියෙන එකෙක්ගෙන් අහලා බලපන්කෝ ආපු ලෙඩ එහෙම.. ඔලුව මංඥං වෙනවා

    උඹ කොහොමද මගේ යාලුවගේ accent එකේ තිබුනු ලෙඩේ හරියටම කිව්වෙ ?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    කාර් එකේ අවුලක් නෑනේ බොලව් ඒ පාර. :O
    වතුර අඩුවෙන්නේ නෑ දැන්. මොන සුට්ටක්ද ඒ? :O :O
    :baffled::baffled::baffled::baffled:

    :oo: බස් එකක වෙච්ච දෙයක් කියන්නද....... වතුර අඩු වෙනවා..... අඩු වෙන තැනක් හොයා ගන්න නෑ...... :no: බැලින්නම් හෝස් එකක් යාන්තම් පොඩි ඉරක් වගේ යන්න පුපුරලා...... වාහනේ රත් වෙනකොට තමා එතනින් ලීක් එක වෙන්නේ...... කූල් උනහම පේන්නවත් නෑ..... ලීක් වෙන්නෙත් රත් උනහම විතරයි...... ඒකත් එන්ජිමේ ෆෑන් එකට වැටිලා සුටුස් ගාලා නොපෙනී යනවා....... කාලයක් යනකම් වතුර දදා දිව්වේ...... හෝස් එක අත ගාලා බැලුවත් ඒ පොඩි පැල්ම සෙට් වෙලා තිබ්බේ නෑ...... :no:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචන්ලා මට එක සැරයක් පොඩි දෙයක් උනා අදටත් මට හිතාගන්න බෑ මොකක්ද උනේ කියලා. මේක අරුගේ රේඩියේටර් එකේ වතුර අඩු උන එකේ අංක දෙක කිව්වොත් නිවැරදි.මෙන්න මේකයි උනේ.ගිය දෙසැම්බර් වගේ මම ගියා පොළොන්නරුවට ජාඇල ඉදන් පොළොන්නරු කිව්වට ඊට ටිකක් මෙහා.කොහොම හරි කිලෝ මීටර 200 කිට්ටුයි.යන කොට එන්ජිමේ ඔයිල් බලනකොට එෆ් එකට පොඩ්ඩම පොඩ්ඩක් අඩුවෙන් තිබුනේ.ෆුල් කියලා කියමුකෝ.ඉතින් මම පහුවදා උදේ නිකමට එන්ජිමේ ඔයිල් බලනකොට එල් එකෙනුත් පහල.හිතාගන්න බැරි උනා මොකද කියලා.පස්සේ ලග තියන සර්විස් එකකට ගියාම කිව්වා දැන් අඩු පුරෝලා වැඩක් නැහැ,මේ ටිකත් අයින් කරලා අලුතින් පුරෝ මු කියලා.ඉතින් වෙන විකල්පයක් තිබුනේ නැතිනිසා එහෙම කලා.හැබැයි අද වෙනකම් ආයේ ඒවගේ දෙයක් උනේ නෑ.ඊට පස්සේ මම දෙපාරක් ආයේ පොළොන්නරු ගිහින් ආව.ඒවගේ දෙයක් උනේ නෑ.හැබැයි එන්ජින් ඔයිල් කැප් (up side) එකේ පොට ලුස් නිසා මේ ලගදි මාරු කරා.මොකක්ද වෙන්න ඇත්තේ .....
    පොල් අයියා .....රත්තරන් (අයියද මල්ලිද දන්නේ නෑ ), මහේෂ් මල්ලී ..අයි.ඩ්.ජි . විකියා කියන්න බලන්න මොකක්ද උනේ කියලා.හරියට කිව්වොත් කොරියාවේ ජොබ් එකක් දෙන්න බලන්නම් කියා කොම්පැනියේ ...

    එකදිගට ප්‍රෙෂර් වෙද්දී කොහෙන් හරි එලියට යන්න ඇති බන්.. එහෙම නැත්තම් පිස්ටන් එකක ඔයිල් රිංග් එකක් කැඩිල ඇති..එහෙමත් නැත්තම් වෑල් රබර් එකක් දෙකක් අවුල් ඇති.. එක දිගට ලොකු දුරක් දුවද්දී තමයි ඔයිල් අඩු වෙනවා ඇත්තේ. උඩ කැප් එකෙන් ගියානත් එන්ජිමේ ඔයිල් බේරිලා තියෙනවා ඇහැට පෙන නිසා කැප් එකෙන් ගියා කියල කියන්න බැහැ ..මොනා උනත් දැන් ප්‍රශ්නයක් නැත්තම් ආයේ ප්‍රශ්නයක් වෙනකම් දුවන එකයි තියෙන්නේ..
     
    Status
    Not open for further replies.