2015 Jun 23 - ElaKiri Radio ! - podi silva ge wadiya

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    වෝට් ත්‍රෙඩ් එකේ සින්දු දෙකකට වෝට් කරලා මම වෙනම ඉල්ලපු සින්දුව දුන්නාදෝ...
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    පොඩි සිල්වා තව ටිකක් හයියෙන් කතා කරා නම් වටිනවා ඈ...වයස නිසා දැන් කන් ඇහෙන්නේ නැහැ බොලව්
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    රත්තරං;18551675 said:
    මොකක්ද ඕයි මේ වෝට් එකක් ගැන කියවන්නේ? දන්න එකෙක් කියපල්ලකෝ?:baffled::baffled:

    මුලින්ම වොට් කරන්න ත්‍රෙඩ් 1ක් දැම්මා.:)
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    avatar16269_7.gif
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :dull::dull: ටොම් මාමේ දැන් දෙනවද?:eek:
    නංගි පොඩි අඩියක් ගහනවද? ස්වදේසීය හෙල ඔසු පානයක් තියෙන්නේ... තනිකර ෆෘට් ජූස්.. වෙනස ඉතින් පොඩ්ඩක් වැඩි හොදට උනුකරල වාශ්පකරලා නිමල ගත්ත
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    රත්තරං;18551675 said:
    මොකක්ද ඕයි මේ වෝට් එකක් ගැන කියවන්නේ? දන්න එකෙක් කියපල්ලකෝ?:baffled::baffled:



    සිරාවටම..මමත් හොයනවා කොහෙද වෝට් කරන්න තියෙන්නෙ කියලා....
    m0306.gif
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • රත්තරං;18551675 said:
    මොකක්ද ඕයි මේ වෝට් එකක් ගැන කියවන්නේ? දන්න එකෙක් කියපල්ලකෝ?:baffled::baffled:

    සින්දු 10 ක් දාල වෝට් කරන්න කියල පූල් එකක් දැම්ම මාමෙ දවසක්
     

    thanujaka

    Well-known member
  • රත්තරං;18551675 said:
    මොකක්ද ඕයි මේ වෝට් එකක් ගැන කියවන්නේ? දන්න එකෙක් කියපල්ලකෝ?:baffled::baffled:

    ඌ Poll එකක් දාල තිබ්බ කැමති සිංදු වලට වොට් කරන්න කියල..
    මාත් මවුස් පොයින්ටරේ උඩින් තියල එබුවා තුනකට.. මං කිව්වේ වෝට්ස්..:baffled: