අද්යාපනය, ආගම, ජාතිය, රට මොනවා උනත් දැන් එවුන්ට හැඟීම දරාගන්නේ කොහොමද කියල තේරුමක් නෑ. මැරුණම ඔක්කොම හරි කියලා හිතන ඉන්නේ.
true..we are never good judges of people cos we will always be ruling them with our own standards![]()
we are a race that is born to suffer I guessbearing things that we cannot change..putting up with all the miseries the life bring. Guess that's why we invented religions after all
![]()


Yes religions helped us to deal with the uncertainty to "feel good" and also they may have been invented to prevent the society from doing harm, nowadays its doing the exact opposite i guess
i suggest you take a ride with Morgan Freeman which i found fascinating.![]()
https://www.youtube.com/results?search_query=through+the+wormhole+purpose+of+life
thank you.
අම්මෝ බන්. ඇඟේ හිරිගඩු පිපුනා බන් අර "නන්නාදුන ලෙසේ මගතොට යලිත් හමුවෙලා..." කියද්දී. මේ වගේ බුද්දීමතුන්ගෙන් විතරක් පිරුණු සමාජයක් කොච්චර වාසනාවන්තද?
උඹට ගොඩක් පින් මේක share කලාට අපිත් එක්ක.

නෑ ඉතිං බුද්ධිමතුන් විතරක් ඉන්න සමාජයක් කොච්චර වාසනාවන්තද කියලා උඹ කිව්වනේ.. ඉතිං උඹ මැරියන් කිව්වෙ ඒකයි..බුද්ධිමතුන්ට විතරක් ඉන්න ඇරලා..

උබෙ ගෙදරත් දා ගනින්...මම එනව ලගදිම...![]()
ඒ යකා බෙල්ල පිහියෙන් කපාගෙනත් අර කෙල්ලට පිහියෙන් අනිනවා.. කාලකන්නි හැත්ත බං.. ආදරයයි වෛරයයි අතරෙ තියෙන්නෙ දශමයක වෙනසක් කියන්නෙ ඕකයි.. ආදරයෙදි නොලැබීම කියන දේ හිතට දැනුණාම ආදරය කරපු හිත වෛරයකට පෙරලෙනවා.. පෙලක් උන්ට ඒක දරාගන්න අමාරුයි.. සමහර වෙලාවට තනියම මැරෙනවා.. නැත්තං මරාගෙන මැරෙනවා.. සමහර උන් කරටි කැඩෙන්න බොනවා.. සමහර උන් සයිඩ් ගහන් ඉන්නවා.. සමහර උන් පැමිණෙන දුක් පැණි රසයි කියලා අල්ලගෙන ඉන්නවා.. කාලයට බාරදීලා.. ප්රශ්න ආවාම ඉවසන්න ඕනි බං.. දැන් බලපං ඔය හුත්තා මැරුණෙ නෑ.. විඳවයි ජීවත කාලෙම.. ඒ මදිවට හිරෙත් ලඟින්න වෙනවා.. එහේ ගියත් සැනසීමක් නෑ.. බාගෙට මරනවා.. කාලකන්නි ජීවත.. අනික මිනිහෙක් මැරුවම කවදාවත් ඌට ඒ දේ අමතක කරන්න බෑ.. ජීවිතේම වේදනාවක් විතරයි.. දුරදිග නොහිතා වැඩ කරන්න එපා කියන්නෙ අන්න ඒකයි.. අනික කිසිම දේකට පමණට වඩා ආදරය කරන්න නරකයි.. ආශා කරන්න නරකයි..
කොහොම ද බං හිත හදාගෙන හතුරෙක්ටවත් පිහියකින් අනින්නෙ.. මුන්ට තියෙන්නෙ පුදුම හිත් බං.. අනේ මන්දා..



කොමද මචන්ලා මිනිහෙක්ට ඔහොම කරනන හිත හද ගන්නේ..ඔනි තරම් වලි දාගෙන ගාහාගෙන ඇති..ඒ උන බන් මැරෙනකන් ඔහොම අයින්නේ කොහොමද?වෙලාවට ආදරේ දරුනුවටම කරන්නේ නැත්තෙ..
