ජවිපෙ යාලුවො කියල මහින්දද කිව්වෙ?![]()
හරි හරි ඉතින් කේන්ති ගන්න දෙයක් නෙවෙයි නේ කිව්වේ

මේදවස් වල යන විදිය බලලයි කිව්වේ

ජවිපෙ යාලුවො කියල මහින්දද කිව්වෙ?![]()


ඊයෙ හවස විස්ස ගැන විවාදෙ යනකොට පාර්ලිමේන්තුවෙ ඉඳල තියෙන්නෙ හතර දෙනයිහරි හරි ඉතින් කේන්ති ගන්න දෙයක් නෙවෙයි නේ කිව්වේ
මේදවස් වල යන විදිය බලලයි කිව්වේ![]()
jvp + unp එකට ඉන්නත් බෑ
tna, slmc මේ පාරත් තීරණාත්මක වෙනව
හැබැයි දකුණෙන් unp කාරයොන්ට ලොකු ගානක් ගන්න බෑ
ආණ්ඩුවක් මොකා පිහිටවුවත් ටයි ටයි එන්නේ


ඊයෙ හවස විස්ස ගැන විවාදෙ යනකොට පාර්ලිමේන්තුවෙ ඉඳල තියෙන්නෙ හතර දෙනයි
4/225
කවුද බන් ඒ හතර
මම නම් කැමතිම නැති දෙයක් තමයි tna slmc තීරනාමක සාධකය වෙන එක
මහින්දට මයිත්රිගෙ ලිස්ට් එකෙන් නං එන්න හම්බ වෙන්නේ නැහැ. හැබැයි කොහොම හරි ආවොත් මයිත්රී කැමති වෙයි මුක්කු ගහන්න වලි දා ගන්නවට වඩාමෛත්රීට ආසන 1ක් ලැබුනත් මහින්දට දෙන එකක් නෑ කියලා මට හිතෙනවා. මෛත්රී කැමතියි මහින්ද එක්ක මුක්කුවක් ගහන් පක්ෂේ දිනවන්න.
රනිල්ට කොළඹ චන්ද තියෙනවා බන්. වැඩිම ආසන නං ලැබෙන්න තරන් යුන්පියට ජනප්රසාදයක් නෑ මේ දවස් වල. ඒ හින්දා මුක්කු නැති උනොත් අගමැති කම නැති වෙයිපොනිල පරදිනවා බං
මහින්දයට නොමිනේෂන් නෑ
සජිත් ට පොනිල නිසා බෑ
චම්පිකයට ඒ තරම් නෑ
කොහොමත් සෙට් 2ක් එක්කහුවෙලා තමයි ආණ්ඩුවක් පිහිටුවන්න වෙන්නේ
සිරිනිප මය්ට්රි පිල + මහින්ද පිල --?
සිරිනිප මය්ට්රි පිල + unp --?
unp + පොඩි පක්ස --?
සිරිනිප මය්ට්රි පිල + පොඩි පක්ස --?
මහින්ද පිල + පොඩි පක්ස --?
නෑකවුද බන් ඒ හතර
මුන් එකෙක්ට වත් මනාප පොරය නැති කරන්න ඕනේ නෑ. මිනිස්සුන්ට විතරයි ඔනේ.
සජිත්ගේ සෙට් එකකුයි ජේවීපී සෙට් එකයි චම්පිකගේ සෙට් එකයි මහින්දට එකතු උනොත් කෝමද? සෙට් ගොඩක් නිසා මහින්දට තනි මතේටම නටන්නත් බැහැ. මහින්ද වටේ ඉන්න හොරු සහ කුඩ්ඩො ටික පරදින්නත් ඕනේ හැබැයි. සජිතුත් හම්බන්තොට පොරක්නේ.
මෙන්න දැන් ලැබුන නිව්ස් එකක්
මෙහෙම උනොත් මහින්ද වටේ ඉන්න හොරු කුඩ්ඩොන්ට කෙළ වෙනවා.
මයිත්රිට කරන්න පුළුවන් නං රටට කරන වගේම මයිත්රීටත් කර ගන්න ලොකුම සේවය තමයි මේක ස්ථිර වශයෙන් කෙරෙන තැනට පියවර ගන්න එක.

ඒක ඉතින් සින්හලුන්ගෙම වැරැද්ද නේ
සිංහලු 2-3 බෙදුනම සුළුතරයට වාසි


මහින්දට මයිත්රිගෙ ලිස්ට් එකෙන් නං එන්න හම්බ වෙන්නේ නැහැ. හැබැයි කොහොම හරි ආවොත් මයිත්රී කැමති වෙයි මුක්කු ගහන්න වලි දා ගන්නවට වඩා
රනිල්ට කොළඹ චන්ද තියෙනවා බන්. වැඩිම ආසන නං ලැබෙන්න තරන් යුන්පියට ජනප්රසාදයක් නෑ මේ දවස් වල. ඒ හින්දා මුක්කු නැති උනොත් අගමැති කම නැති වෙයි
මහින්ද චන්දෙන් ආවොත් අඩු ගානේ විපක්ෂ නායක හරි වෙනවා ෂුවර් ඇන්ඩ් ෂොට්
ලැජ්ජාවක් තියෙනවා කියල හිතෙනවද උඹ?
ලැජ්ජ නැද්ද බන් විධායක ජනාධිපති වෙලා විපක්ෂ නායක වෙන්න.

අපෝ කාටවත් චන්දෙ දෙන්න කියන නෑ බන්. අපි මේ නිකන් කතා කරනවා මොනවා මොනවා වේවිද කියල. උඹට කැමති කෙනෙක්ට දීපන්. දෙන කෙනා ගැනත් කියපන් අපිට මෙන්න මේ නිසා මෙයාට දෙනවා කියලMAHINDATA chande denna kiyala nam kiyanna epa
දැන් ඉන්න ඒක පරයෙක්ට ඕනා නෑ (225 ටම)
මොකද උන් හම්බකරන් ඉන්නේ
සල්ලි විසික් කරල ඒවාට මනාප ගන්නහ් පුළුවන්
මනාප පොරය නැති කලොත් මිනිස්සු චන්දෙ දෙන්නේ සල්ලි වලට නෙවි උගත් කමට දක්ෂ කමට
මුන් බය ඒකයි
උඹ මැරිලා ඉපදිච්ච එකෙක් නෙවෙයි ද? හැමදාම ජීවත් වෙලා හිටපු අමරණීය එකෙක්ද?ලොල් ... උඹ හිතුවද අපි මැරිල ඉපදුනා කියල![]()

ලැජ්ජාවක් තියෙනවා කියල හිතෙනවද උඹ?![]()

ජවිපෙ එකට උවමනා නැහැ. චන්දෙට වියදම් කරන්නෙ පක්ෂෙන් විතරයි. අපේක්ෂකයො රුපියලක්වත් වියදම් කරන්නෙ නැහැදැන් ඉන්න ඒක පරයෙක්ට ඕනා නෑ (225 ටම)
මොකද උන් හම්බකරන් ඉන්නේ
සල්ලි විසික් කරල ඒවාට මනාප ගන්නහ් පුළුවන්
මනාප පොරය නැති කලොත් මිනිස්සු චන්දෙ දෙන්නේ සල්ලි වලට නෙවි උගත් කමට දක්ෂ කමට
මුන් බය ඒකයි
උබ කියන කතාව ඇත්ත. 20 සම්මත කරගන්න හදන එවුන්ගෙන් සමහරක් උන් අවස්ථාවදිවයි 20 හොදයි කියන්නේ. පාරිලිමේන්තුව ඇදගෙන යන්න.
උගත් කමට දක්ෂ කමට ඡන්දෙ දෙන්න උනොත් මේ ඉන්න 225න් 50-50 වගේ තේරෙයි උපරිම.
ජවිපෙ එකට උවමනා නැහැ. චන්දෙට වියදම් කරන්නෙ පක්ෂෙන් විතරයි. අපේක්ෂකයො රුපියලක්වත් වියදම් කරන්නෙ නැහැ
උඹ මැරිලා ඉපදිච්ච එකෙක් නෙවෙයි ද? හැමදාම ජීවත් වෙලා හිටපු අමරණීය එකෙක්ද?![]()
