පිස්සුද බන්, මහින්දට දුන්නොත් මෛත්රීට මිනිස්සු ගූ වලින් ගහයි. අනික තමයි බුද්ධිමත් වැදගත් නිර්පාක්ෂික පාවෙන ඡන්ද එකක් වත් වැටෙන්නේ නෑ. පාරම්පරික ශ්රිලනිප පවුල්, දුමියා ජොනී රත්තරං සරනේ වගේ කට්ටියගේ ඡන්ද වැටෙයි. මහින්දට කැමති තරුණ කොල්ලෝ කෙල්ලෝ දෙයි එච්චරයි.
මහින්ද ඉල්ලන්නෙ නැහැ






