ow rot kenek innawa...
rot kenek kudu kara kiyanne ....... bohoma bayanaka wadak....
ape gedara inna rotawa hadanne kudu karala nemei..kuduwak aththeth na...
nida ganne ammala nidaganna kamareta giyata passe eyath yanawa eyala passen gihin nidagannawa....
ita passe ammala udeta nagitinakota udeta nagitinawa......
udeta kama hadanakam kitchen eka lagata wela wadiwela baln innawa......
onna oya wage thmai ape ekage life style eka duwanne.
---------------------------------------------------------------------------------------------------------------
amuthuwenma deyak denna one na....
maalu + parippu wage monawa hari hodata hadala dunnama hodata kanawa.
hodata kanawa kiwwe rotwiller kenek kanawa manussayek dawasata 3n welatama kana premanayak kanawa eka welakata.....
godak welawata mage bath piganenma thmai mama kama kawanne.
අනිතිමටම කියන්න තියෙන්නේ ගෙදරක rotwiller කෙනෙක් ඉන්නවා කියන්නේ T 56 weapon එකක් තියෙනවා වගේ තමයි.
ඇයි ඉතින් පන තියෙන එකෙක් කලින් permission ගන්නේ නැතුව වත්ත මයිමටවත් එන්නේ නැ.
අපේ ගෙදරටත් ,ගෙදරටම ඇවිල්ල කතා කරන්න ඕනේ කෙනෙක්ට විතරයි ගන්නේ.
rotwiller කෙනෙක් කියන්නේ one master ඩෝග් කෙනෙක්.රොට් කෙනෙක්ට ඉන්නේ එක master කෙනෙයි .දෙන්නෙක් නැ.master දෙන ඕනෑම command එකක් අකුරට පිළිපදිනවා.

බොහෝම ස්තුතියි යාළුවා විස්තරයට
ගොඩාක් වැදගත් උනා ...
+21

බොහෝම ස්තුතියි යාළුවා විස්තරයට
ගොඩාක් වැදගත් උනා ...
+21

මේ ඉන්නේ පොඩි කාලේ
එකටත් එක්ක දැන් මේ
කියන්න නම් ගොඩක් තියෙනවා පොඩි විස්තරයක් කියන්නම් මෙයා ගැන
1 year..ගෑනු සතෙක්.cross breed එකක් තාත්ත doberman අම්ම cross ඇල්ටෙෂන්..මෙයාගේ අම්ම ටුටු..
මෙයාගේ අම්මගේ එක පැටියෙක්ගෙවත් නැට්ට නැහැ ..හරියට කපල වගේ අගලක් වගේ තියෙන්නේ..දොස්තරලත් අහනවා කපලද කියල ඒ වගේ මහතට කොටට තියෙන්නේ
එක පැටියෙක්ගෙවත් නැති උනාට මෙයාගේ නැට්ට තියෙනවා මෙය විතරයි එකම නැට්ට තියෙන එක්කෙනා..සාමාන්‍ය බල්ලෙකුට වැඩ ටිකක් විතර නැට්ට දිගයි.
ගෙදර අයට ඇරෙන්න පට්ට වසයි..ගෙදරට යාලුවෙක් අවත් මරාගෙන කන්න හදනවා..ඩොකා පොඩි කාලේම කිව්වා වස වෙයි කියල..අව්ලක් නැහැ
සතියකට 3,4 සැරයක් මම beach යනකොට එක්කන් යනවා දුවන්න..දුවන්න beach ගියාම ඒ පැත්තේ ඔක්කොම බල්ලෝ ටිකට සැල් එක දාගෙන ඉන්නේ..
ඒ නිසා ගොඩක් active මට ඇරෙන්න අල්ලන්න බැ කාටවත්..දෙයියන්ගේ පිහිටෙන් අද වෙනතුරු ලෙඩක් දුකක් හැදිලා නැහැ..
මම පොඩි කාලේ ඉදන්ම හොදට හදාගත්ත උව..දුවන්න එක්කන් ගිය විටමින් ජාති දුන්න..දැන් ඉන්නවා මල් පහට..අදත් ගෙදර ගියාම ඇගට පනියි
මෙයාගේ අම්මගේ පැටවූ ඔක්කොම මාර active.කියල වැඩක් නැහැ ඕනේ තරම් වෙලා කකුල් දෙකෙන් ඉන්න පුළුවන්..දෙන්නෙක්ව හරි ඇදගෙන යනවා.. මාර ස්ට්‍රොන්ග්..මෙයාගේ අම්මගේ පැටවූ ඔක්කොම මේ වගේමයි..හැබැයි දණහිසට වඩා උසයන්නේ නැහැ එක්කෙනෙක්වත්..
මම ඩෝග් ශෝව් එකකට එක්කන් යන්න ඉන්නේ runing event එකකට..දුවනවා දිවිල්ලක් ඇල්ලිලි බොරු
මාර intalligent..මරු වැඩ කරන්නේ..පස්සේ කියන්නකෝ ටික ටික ..
නම Ginger![]()

මමයි... බන්ටියි...
බන්ටි දැන්නම් අපිව දාලා ගිහින් ගොඩක් කල්...![]()

boru kiyanna one na ..... niyemetama hadala thiyenawa....
dakkama kiyanna puluwan hoda active kiyala...

එකටත් එක්ක දැන් මේ

pattaine

ita passe ekek wa haduwe nadda?

thanksbump

ela ela mchn KIT
thanksbump

ටෝබි
දැන් නන් මිටත් වඩා ලොකුයි... ගහපු පික් එකක් නැ.. දැන් මාස 7යි...

![]()
මේ ඉන්නේ ලැසී,,,
මෙයාගේ තාත්තා rottweiler කෙනෙක්
අම්මා lion shepherd.
අපේ මාමලාගේ ගෙදරින් ගෙනාවේ තවම මාස 6යි
පොඩි කාලේම ගොඩාක් සැර ගතියක් පෙන්නුව නිසා කූඩු කරන්නේ නැතුව
දම්වැල් දාන්නේ නැතුව නිදහසේ හැදුවේ.
දැනට හයදෙනෙක් විතර සුළුවශයෙන් අනුබවයට ලක්කොට තිබෙනවා.
කෝල් කරන්නේ නැතුව ගෙවල් පැත්තට මගේ යාලුවෙක්වත් දැන් එන්නේ නැහැ..

..... ටෝබි
දැන් නන් මිටත් වඩා ලොකුයි... ගහපු පික් එකක් නැ.. දැන් මාස 7යි...