ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    bike එක ගන්නකොටම තිබ්බ බන් ඕක.fork cover නොදා තිබුන නිසා,වැලි කැටයකට කැපිලද කොහෙද. දැන් oil seal ගිහිල්ල,බටේ දාන්නැතුව oil seal ගහල වැඩක් නැ,අයෙත් කැපෙනෝ:dull:
    අඩේ මන් දැන් පික් එක දැක්කෙ:shocked::shocked: එහෙනම් ඉතින් මාරු කරප්න් මචෝ:sorry::sorry:

    කැපිලනම් දෙකම දාපන්.. ඕකට ඩුප්ලිකේට් වුනාට අවුලක් නැතිවෙයි. දැන් එන හීරෝ පාර්ට්ස් පජාත කොලිටි එන්නෙ.:dull:
    අනේ ඔයා නිකන් පාර්ට්ස් හදනව බලන් උන්න වගේනෙ කියන්නෙ ? :dull::dull: බොරු කියන්න එපා හරිදු මල්ලි ඔයා :angry::angry: මොනව උනත් ෆැක්ටරි ඒව දාන එක තමා මමනම් රෙකම්න්ඩ් කරන්නෙ :)
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    අනේ ඔයා නිකන් පාර්ට්ස් හදනව බලන් උන්න වගේනෙ කියන්නෙ ? :dull::dull: බොරු කියන්න එපා හරිදු මල්ලි ඔයා :angry::angry: මොනව උනත් ෆැක්ටරි ඒව දාන එක තමා මමනම් රෙකම්න්ඩ් කරන්නෙ :)

    genuine 5000 ganak, duplicate 2000:P
    කොලිටිය කොමද දන්නේ නැ.
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    2eelkll.jpg

    155t1tg.jpg

    kcjwx0.jpg

    xf9rm1.jpg

    qnla3s.jpg

    :(:(:(:(:(:(
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,244
    4,387
    113
    ඇයි එන්නද

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,488
    17,495
    113
    Auckland
    තව මාස 2-3කින් BMW බයික් ක්ලච් වලට මාර ඉල්ලුමක් එයි :lol::lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කුකුලනේ මගේ වන්ඩියේ දැන් ටික දවසක ඉඳන් ගියර් එකේ තියෙද්දී ස්ටාට් වෙන්නේ නෑනේ
    ඊයේ පොඩි කන්දක උඩම හරියේ හිට්ටා.ඒ මදිවට නියුට්‍රල් කරගන්න පට්ට අමාරුයි.සමහර වෙලාවට 2nd එකේ ඉඳලා 1st එකට දාන්න ගියර් 5 විතර කඩන්න ඕනේ :eek:
    මොකක්ද බන් මේ අවුල් 2
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,488
    17,495
    113
    Auckland
    කුකුලනේ මගේ වන්ඩියේ දැන් ටික දවසක ඉඳන් ගියර් එකේ තියෙද්දී ස්ටාට් වෙන්නේ නෑනේ
    ඊයේ පොඩි කන්දක උඩම හරියේ හිට්ටා.ඒ මදිවට නියුට්‍රල් කරගන්න පට්ට අමාරුයි.සමහර වෙලාවට 2nd එකේ ඉඳලා 1st එකට දාන්න ගියර් 5 විතර කඩන්න ඕනේ :eek:
    මොකක්ද බන් මේ අවුල් 2

    clutch sensor :nerd::lol:

    ඔක්කොමත් හරි ඔය ලෙඩේ ආවොත් බයික් එපා වෙනව. ට්‍රැෆික් එකේ එහෙම නැවතුනොත්. මගේ එකෙත්ට් ටික දවසකටකලින් ඕක වැඩ නැතුව ගිහින් මාර ඇනයක් උනා, සුද්ද කරල දැම්මම හරි ගියා
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    clutch sensor :nerd::lol:

    ඔක්කොමත් හරි ඔය ලෙඩේ ආවොත් බයික් එපා වෙනව. ට්‍රැෆික් එකේ එහෙම නැවතුනොත්. මගේ එකෙත්ට් ටික දවසකටකලින් ඕක වැඩ නැතුව ගිහින් මාර ඇනයක් උනා, සුද්ද කරල දැම්මම හරි ගියා

    :shocked::shocked:
    සුද්ද කරලා දැම්මොත් හරි යයි නේද බන්.
    අම්මෝ ඔව් බන්.එතන ට්‍රැෆික් එක වැඩි නිසා පිටිපස්සේ එකා හෝන් එක ගැහුවේ නෑ.N වැටෙන්නෙත් නෑ.පස්සේ පල්ලමට තල්ලු කරගෙන 2nd එකේ ස්ටාට් කරගත්තේ
    ගියර් කේස් එකට මොකද හිතෙන්නේ :oo:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුකුලනේ මගේ වන්ඩියේ දැන් ටික දවසක ඉඳන් ගියර් එකේ තියෙද්දී ස්ටාට් වෙන්නේ නෑනේ
    ඊයේ පොඩි කන්දක උඩම හරියේ හිට්ටා.ඒ මදිවට නියුට්‍රල් කරගන්න පට්ට අමාරුයි.සමහර වෙලාවට 2nd එකේ ඉඳලා 1st එකට දාන්න ගියර් 5 විතර කඩන්න ඕනේ :eek:
    මොකක්ද බන් මේ අවුල් 2

    ඒ කිව්වෙ මෝටරේ වදින්නෙ නැද්ද නැත්නම් මෝටරේ වදිලා ස්ටාර්ට් වෙන්නෙ නැද්ද? ස්පීඩ් පුටා කිව්ව වගේ ක්ලච් සෙන්සරයක් තියනවද ඕකෙ?

    ගියර් බොක්ස් එක පිස්සු කෙලගෙන එනව වගේ.. චමිතෝ.. මට නිකමට වගේ හිතෙනවා අර එන යන ලෙඩේ තියෙන්නෙ ගියර් බොක්ස් එකේද කියලා... :dull:

    මංනම් කියන්නේ දීල දාන්න දැන්නම් නැත්නම් ආයි සල්ලි ගොඩක් පුදල තමා නවතින්නෙ ඕක...:dull:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඒ කිව්වෙ මෝටරේ වදින්නෙ නැද්ද නැත්නම් මෝටරේ වදිලා ස්ටාර්ට් වෙන්නෙ නැද්ද? ස්පීඩ් පුටා කිව්ව වගේ ක්ලච් සෙන්සරයක් තියනවද ඕකෙ?

    ගියර් බොක්ස් එක පිස්සු කෙලගෙන එනව වගේ.. චමිතෝ.. මට නිකමට වගේ හිතෙනවා අර එන යන ලෙඩේ තියෙන්නෙ ගියර් බොක්ස් එකේද කියලා... :dull:

    මංනම් කියන්නේ දීල දාන්න දැන්නම් නැත්නම් ආයි සල්ලි ගොඩක් පුදල තමා නවතින්නෙ ඕක...:dull:

    මොකවත්ම නෑ බන්.මොටරේ වදින්නේත් නෑ.කොටින්ම කිසිම සද්දයක් එන්නේ නෑ.සෙන්සර් එකක් තියෙනවද දන්නේ නෑ බලන්න ඕනේ.හැන්ඩ්ල් එක ගාව නේද තියෙන්න ඕනේ.

    අඩෝ මට එහෙම හිතෙනවා දැන්.ඊයේ ගු 70 බයික් එක වයිබ්රේට්.අද බබා වගේ එනවා.
    පොඩි ගානකින් වගේ හදන්න පුලුවන්නම් හදලා දුවනවා බන්.නැතුව අලුත් එකකට යන්න සල්ලි නෑ මේ වෙලාවේ.
    එහෙම වෙනවනම් උඹේ දැනුමට අනුව මොනවගේ දෙයක්ද වෙන්න ඕනේ.පොඩි ගානකින් වගේ හදන්න පුළුවන් වෙයිද ?
     
    nishanpix

    Member
    Jul 9, 2008
    136
    3
    0
    https://www.facebook.com/photo.php?fbid=10200423484364210&set=t.1590353000& type=3&the

    photo.php
    https://www.facebook.com/photo.php?fbid=10200423484364210&set=t.1590353000&type=3&theater
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,244
    4,387
    113
    ඇයි එන්නද
    කුකුලනේ මගේ වන්ඩියේ දැන් ටික දවසක ඉඳන් ගියර් එකේ තියෙද්දී ස්ටාට් වෙන්නේ නෑනේ
    ඊයේ පොඩි කන්දක උඩම හරියේ හිට්ටා.ඒ මදිවට නියුට්‍රල් කරගන්න පට්ට අමාරුයි.සමහර වෙලාවට 2nd එකේ ඉඳලා 1st එකට දාන්න ගියර් 5 විතර කඩන්න ඕනේ :eek:
    මොකක්ද බන් මේ අවුල් 2

    මොකවත්ම නෑ බන්.මොටරේ වදින්නේත් නෑ.කොටින්ම කිසිම සද්දයක් එන්නේ නෑ.සෙන්සර් එකක් තියෙනවද දන්නේ නෑ බලන්න ඕනේ.හැන්ඩ්ල් එක ගාව නේද තියෙන්න ඕනේ.

    අඩෝ මට එහෙම හිතෙනවා දැන්.ඊයේ ගු 70 බයික් එක වයිබ්රේට්.අද බබා වගේ එනවා.
    පොඩි ගානකින් වගේ හදන්න පුලුවන්නම් හදලා දුවනවා බන්.නැතුව අලුත් එකකට යන්න සල්ලි නෑ මේ වෙලාවේ.
    එහෙම වෙනවනම් උඹේ දැනුමට අනුව මොනවගේ දෙයක්ද වෙන්න ඕනේ.පොඩි ගානකින් වගේ හදන්න පුළුවන් වෙයිද ?

    ඕක විකුණලා දාපන් ලෙඩක් වෙන්න කලින් හරිදු කිව්වා වගේ 30-40 කෙල වෙන වැඩක් තමා ඕක,

    තම්බියෙක් අල්ලාලා විකුනලා දාපන්
    උගේ ඇතින් නේ එතකොට කැඩෙන්නේ අල්ලගෙ කැමැත්ත කියලා උ හිත හදා ගනී
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොකවත්ම නෑ බන්.මොටරේ වදින්නේත් නෑ.කොටින්ම කිසිම සද්දයක් එන්නේ නෑ.සෙන්සර් එකක් තියෙනවද දන්නේ නෑ බලන්න ඕනේ.හැන්ඩ්ල් එක ගාව නේද තියෙන්න ඕනේ.

    අඩෝ මට එහෙම හිතෙනවා දැන්.ඊයේ ගු 70 බයික් එක වයිබ්රේට්.අද බබා වගේ එනවා.
    පොඩි ගානකින් වගේ හදන්න පුලුවන්නම් හදලා දුවනවා බන්.නැතුව අලුත් එකකට යන්න සල්ලි නෑ මේ වෙලාවේ.
    එහෙම වෙනවනම් උඹේ දැනුමට අනුව මොනවගේ දෙයක්ද වෙන්න ඕනේ.පොඩි ගානකින් වගේ හදන්න පුළුවන් වෙයිද ?

    බ්‍රේක් එකට තියනව වගේ එකක් ඇති ක්ලච් එක ගාව. සුද්ද කරල හරි න්ගියොත් ඒකෙ වයර් දෙක පන්නල ක්ලච් එක අල්ලල ස්ටාර්ට් වෙනවද බලන්න. ඒ නැත්නම් වයර් දෙක එකට ෂෝට් කරල බලන්න. ස්විච් එක හරියන්නෙම නැත්නම් වයර් දෙක පන්නල හරි ෂෝට් කරල හරි දුවන්න අවුලක් වෙන්නෙ නෑ. ගියර් එකේ තියෙද්දි මෝටරේ ගහනකොට ක්ලච් එක අල්ලන්න නැත්නම් පැනල යයි..:baffled:

    ගියර් බොක්ස් එක මොකක්වෙන්න පුලුවන්ද කියල හිතන්න අමාරුයි මටනම්. මොකක් හරි එහෙට මෙහෙට පනිනව වෙන්න පුලුවන්. අනේ මංදා...:oo:
     
    Status
    Not open for further replies.